Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WORLD CUP LOST.... Q&A
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

REPOSTNAM SORRY... IF NOT REP+ EKAK...

මාධ්‍යවේදියෙක් අපගේ පරාජය ගැන අදහස් විමසීම සඳහා කිහිප දෙනෙක් දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තේය.

ඔවුන් දැක්වූ අදහස් මෙසේය...

1. සංගා - ඉන්දියාව අපිට වඩා හැම අතින්ම ඉදිරියෙන් සිටියා. ඔවුන් සමඟ ක්‍රීඩා කිරීම ගෞරවයක්..

2. අර්ජුන - ක්‍රීඩාව දේශපාලනීකරණය වීම නිසා තමයි මේක වුනේ.. දැන් ජනාධිපතිනේ කණ්ඩායමට උපදෙස් දෙන්නේ...

මාධ්‍යවේදියා - එතකොට මන්ත්‍රීතුමනි, අපි අනුශූරතාවය දිනා ගත්තේ ජනාධිපති උපදෙස් වලින්ද?

අර්ජුන - ....

3. අගමැති - ඔහොම තමයි අටලෝ දහමේ හැටි. දැන් බුදු හාමුදුරුවෝ දේශනා කරල තියනවා.... (දුරකථනය විසන්ධි කරන ලදී )

4. විමල් වීරවංශ - මෙතනදී වැදගත් වෙන්නේ අපි පැරදුන එක නෙවෙයි, අපිට විරුද්ධව නසර් හුසේන් වගේ අධිරාජ්‍යවාදී විචාරකයන් කරපු අධිරාජ්‍ය ගැති, පක්ශපාතී විචාරයයි.

මම ලඟදීම බලාපොරොත්තු වෙනවා මේකට විරුද්ධව මාරාන්තික උපවා... (දුරකථනය විසන්ධි කරන ලදී )

5. මහින්ද - ජයග්රහණයේදීත්, පරාජයේදීත් අපි කණ්ඩායම තනි නොකළ යුතුයි. ඔවුන් සියලු දෙනා හොඳ සටනක් දුන්නා. ඒකයි වැදගත්....

(නාමල්ට ) අපරාදෙ පුතේ, මම සෑහෙන බලාපොරොත්තු තියාගෙන හිටියේ පිටි, පාන්, පොල් ගැන...

නාමල් - කමක් නෑ තාත්තේ පෙට්‍රල්, ඩීසල් තියනවනේ.... මේ ෆෝන් එක හරියට තියල නෑනෙ... (දුරකථනය විසන්ධි වේ)

6. රනිල් - පැරදුන එකට වඩා වැදගත් වෙන්නෙ ආණ්ඩුව ක්‍රිකට් වලට මුවා වෙලා පෙට්‍රල්, ඩීසල් වැඩි කරපු එක. මේ ආණ්ඩුව තියන කම්... (දුරකථනය විසන්ධි කරන ලදී )

7. සරත් - මේ දූශිත ආණ්ඩුවේ වැඩ නිසා තමයි සේරම... මම ජනාධිපති වෙලා හිටිය නම් කවදාවත්... (දුරකථනය විසන්ධි කරන ලදී )

8. අනෝමා - යුද්ධය ජයග්‍රහණය කරපු සෙන්පතියව හිර කරලා තියාගෙන ලබාගන්න හදපු ක්‍රිකට් ජයග්‍රහණය නියම ජයග්‍රහණයක් නෙවේ. මගේ සැමියව හිර කරලා තියා ගන්න කං කවදාවත්.. (දුරකථනය විසන්ධි කරන ලදී )

9. ලංකා ඊ නිවුස් කතෘ - මේ පරාජය නිසා මහින්දගේ ප්‍රතිරූපය බුම්බන්න සැලසුම් කරල තිබ්බ මාධ්‍ය මෙහෙයුම නවතා දමන්න සිදු වුනා. ඒ විතරක් නෙවේ, මහින්දව ඉන්දියාවේදි තඹයකටවත් ගණන් අරගෙන නෑ. මේ ගැන වැඩි විස්තර අපේ...... (දුරකථනය විසන්ධි කරන ලදී )

10. සාමාන්‍ය ප්‍රේක්ශකයා - කමක් නෑ. මේ පාර බැරිනම් ඊලඟ පාර දිනනවා. අනුශූරතාවය තියනවානේ...

[QUOTE="medianet85, post: 9892235, member: 198684"] [SIZE=5]REPOSTNAM SORRY... IF NOT REP+ EKAK... :yes:;) මාධ්‍යවේදියෙක් අපගේ පරාජය ගැන අදහස් විමසීම සඳහා කිහිප දෙනෙක් දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තේය. ඔවුන් දැක්වූ අදහස් මෙසේය... 1. [COLOR=Magenta]සංගා[/COLOR] - ඉන්දියාව අපිට වඩා හැම අතින්ම ඉදිරියෙන් සිටියා. ඔවුන් සමඟ ක්‍රීඩා කිරීම ගෞරවයක්.. 2. [COLOR=Magenta]අර්ජුන[/COLOR] - ක්‍රීඩාව දේශපාලනීකරණය වීම නිසා තමයි මේක වුනේ.. දැන් ජනාධිපතිනේ කණ්ඩායමට උපදෙස් දෙන්නේ... [COLOR=Magenta]මාධ්‍යවේදියා[/COLOR] - එතකොට මන්ත්‍රීතුමනි, අපි අනුශූරතාවය දිනා ගත්තේ ජනාධිපති උපදෙස් වලින්ද? [COLOR=Magenta]අර්ජුන[/COLOR] - .... [/SIZE][SIZE=5]3. [COLOR=Magenta]අගමැති[/COLOR] - ඔහොම තමයි අටලෝ දහමේ හැටි. දැන් බුදු හාමුදුරුවෝ දේශනා කරල තියනවා.... (දුරකථනය විසන්ධි කරන ලදී ) [/SIZE] [SIZE=5] 4. [COLOR=Magenta]විමල් වීරවංශ[/COLOR] - මෙතනදී වැදගත් වෙන්නේ අපි පැරදුන එක නෙවෙයි, අපිට විරුද්ධව නසර් හුසේන් වගේ අධිරාජ්‍යවාදී විචාරකයන් කරපු අධිරාජ්‍ය ගැති, පක්ශපාතී විචාරයයි. මම ලඟදීම බලාපොරොත්තු වෙනවා මේකට විරුද්ධව මාරාන්තික උපවා... (දුරකථනය විසන්ධි කරන ලදී ) 5. [COLOR=Magenta]මහින්ද[/COLOR] - ජයග්රහණයේදීත්, පරාජයේදීත් අපි කණ්ඩායම තනි නොකළ යුතුයි. ඔවුන් සියලු දෙනා හොඳ සටනක් දුන්නා. ඒකයි වැදගත්.... [COLOR=Magenta](නාමල්ට )[/COLOR] අපරාදෙ පුතේ, මම සෑහෙන බලාපොරොත්තු තියාගෙන හිටියේ පිටි, පාන්, පොල් ගැන... [COLOR=Magenta]නාමල්[/COLOR] - කමක් නෑ තාත්තේ පෙට්‍රල්, ඩීසල් තියනවනේ.... මේ ෆෝන් එක හරියට තියල නෑනෙ... (දුරකථනය විසන්ධි වේ) 6. [COLOR=Magenta]රනිල්[/COLOR] - පැරදුන එකට වඩා වැදගත් වෙන්නෙ ආණ්ඩුව ක්‍රිකට් වලට මුවා වෙලා පෙට්‍රල්, ඩීසල් වැඩි කරපු එක. මේ ආණ්ඩුව තියන කම්... (දුරකථනය විසන්ධි කරන ලදී ) 7. [COLOR=Magenta]සරත්[/COLOR] - මේ දූශිත ආණ්ඩුවේ වැඩ නිසා තමයි සේරම... මම ජනාධිපති වෙලා හිටිය නම් කවදාවත්... (දුරකථනය විසන්ධි කරන ලදී ) 8. [COLOR=Magenta]අනෝමා[/COLOR] - යුද්ධය ජයග්‍රහණය කරපු සෙන්පතියව හිර කරලා තියාගෙන ලබාගන්න හදපු ක්‍රිකට් ජයග්‍රහණය නියම ජයග්‍රහණයක් නෙවේ. මගේ සැමියව හිර කරලා තියා ගන්න කං කවදාවත්.. (දුරකථනය විසන්ධි කරන ලදී ) 9. [COLOR=Magenta]ලංකා ඊ නිවුස් කතෘ[/COLOR] - මේ පරාජය නිසා මහින්දගේ ප්‍රතිරූපය බුම්බන්න සැලසුම් කරල තිබ්බ මාධ්‍ය මෙහෙයුම නවතා දමන්න සිදු වුනා. ඒ විතරක් නෙවේ, මහින්දව ඉන්දියාවේදි තඹයකටවත් ගණන් අරගෙන නෑ. මේ ගැන වැඩි විස්තර අපේ...... (දුරකථනය විසන්ධි කරන ලදී ) 10. [COLOR=Magenta]සාමාන්‍ය ප්‍රේක්ශකයා[/COLOR] - කමක් නෑ. මේ පාර බැරිනම් ඊලඟ පාර දිනනවා. අනුශූරතාවය තියනවානේ... -- [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom