මචන් මම දන්න විදිහට ගිය අවුරුද්ද වෙද්දි ඔක්කොම මැච් වල ටිකට්ස් සෙල් වෙලා ඉවරයි
අපි ausi මැච් එකට ටිකට් ගන්න බැලුව නොවැම්බර් වල ඒ වෙද්දි 200 ටිකට ඔක්කොම ඉවරයි තිබ්බෙ 100 ටිකට් එක ( ස්කෝබෝඩ් එක පේන්නෙ නැති පැත්ත ) ඒකත් ඉවර වෙන්න ඇවිත් තිබ්බෙ වෙලාවට 4ක් ගත්තා
අනික් මැච් වලත් ගොඩක් ඉවර වෙන්න ඇවිත් තිබ්බෙ කැනඩ එක විතරක් ටිකක් සෑහෙන්න ඉතුරු වෙලා තිබ්බා
පොඩ්ඩක් බලපන් තව ලොකු ප්‍රයිස් වල ඒව ඉතරු වෙලා තියෙන්න පුලුවන්
ගුඩ් ලක්