World cup won by Eng or NZ

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    ත්‍රෝ එකෙන් ආවෙ ලකුනු 4, දෙකද එකද?
    ගොඩක් කියන්නෙ එකයිලු.
    මෙහෙම හිතමු. ඕවත්‍රෝ එකෙන් බෝල් එක අවිල්ල සිලිපොයින්ට් හරියෙ නැවතුනා නම් උන් තව දුවන් නැ. එතකොට උන්ට දිවිල්ලෙන් හිමියි ලකුනු දෙකම. ඒ අනුව හතරේ සීමවට ගිය නිස මුලු ලකුනු 6 හරි
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere