Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
world tallest christmas tree build in sri lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාලු මුවදොර පිටියේ ඉදිවන ලොව විශාලතම නත්තල් ගස නාස්තිකාර වියදමකැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

දැන් හෝ එහි වැඩ නවත්වා ඊට වියදම් කරන මුදල් නිවාස නැත්තන්ට නිවාස හදන්නට හෝ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්නට යොදවන ලෙසත් අගරදගුරු හිමිපාණන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා සමාජයේ පවුල් ඒකකය වඩා ශක්තිමත් කිරීම සඳහා ජනතාවට උදව් කිරීමට සියලු ආගමික නායකයින්ගේ අනුශාසනා සමග කතෝලික සභාව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව ද කී අගරදගුරු ආසියා රදගුරුවරුන්ගේ සම්මේලනයේදී මෙම යෝජනාව සම්මත වූ බවත් එහි අදහස් දැක්වීමට මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි ඇතුළු ආගමික නායකයන් රැසක් එක්වූ බවත් කීය.

අර්ජුන රණතුංග සමාජ සත්කාරය ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් පවතින ලොව ලොකුම නත්තල් ගස සම්බන්ධයෙන් එසේ කාදිනල්තුමන් අදහස් දැක්වූ අතර එය ඉදිකිරීමට කෙතරම් මුදලක් වියදම් කරන්නේ දැයි දැනගන්නට නැත. යකඩ, ඉවතලන පිටත ලී, කුකුළු දැල් හා ෆයිනල් මල් උපයෝගී කරගනිමින් උස අඩි 325කින් යුක්තව එය ඉදිකිරීමට සැලසුම් කැර ඇත. මෙහි ඉදිකිරීම් අගෝස්තු 18 වැනිදා ඇරැඹිණි. දෙසැම්බර් 22 වැනිදා එය නිම කිරීමට නියමිතය. නත්තල් දා සිට දින 10ක් එය ගාලු මුවදොර පිටියේ ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.

මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රි ලංකා වරාය අධිකාරියේ සේවකයෝ ස්වකැමැත්තෙන් දායකත්වය ලබාදෙතියි කියති.

[YOUTUBE]-6Vh93eXNWY[/YOUTUBE]

[QUOTE="dimuthmike, post: 20997578, member: 264240"] [SIZE="4"][COLOR="Black"]ගාලු මුවදොර පිටියේ ඉදිවන ලොව විශාලතම නත්තල් ගස නාස්තිකාර වියදමකැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය. දැන් හෝ එහි වැඩ නවත්වා ඊට වියදම් කරන මුදල් නිවාස නැත්තන්ට නිවාස හදන්නට හෝ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්නට යොදවන ලෙසත් අගරදගුරු හිමිපාණන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා සමාජයේ පවුල් ඒකකය වඩා ශක්තිමත් කිරීම සඳහා ජනතාවට උදව් කිරීමට සියලු ආගමික නායකයින්ගේ අනුශාසනා සමග කතෝලික සභාව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව ද කී අගරදගුරු ආසියා රදගුරුවරුන්ගේ සම්මේලනයේදී මෙම යෝජනාව සම්මත වූ බවත් එහි අදහස් දැක්වීමට මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි ඇතුළු ආගමික නායකයන් රැසක් එක්වූ බවත් කීය. අර්ජුන රණතුංග සමාජ සත්කාරය ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් පවතින ලොව ලොකුම නත්තල් ගස සම්බන්ධයෙන් එසේ කාදිනල්තුමන් අදහස් දැක්වූ අතර එය ඉදිකිරීමට කෙතරම් මුදලක් වියදම් කරන්නේ දැයි දැනගන්නට නැත. යකඩ, ඉවතලන පිටත ලී, කුකුළු දැල් හා ෆයිනල් මල් උපයෝගී කරගනිමින් උස අඩි 325කින් යුක්තව එය ඉදිකිරීමට සැලසුම් කැර ඇත. මෙහි ඉදිකිරීම් අගෝස්තු 18 වැනිදා ඇරැඹිණි. දෙසැම්බර් 22 වැනිදා එය නිම කිරීමට නියමිතය. නත්තල් දා සිට දින 10ක් එය ගාලු මුවදොර පිටියේ ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය. මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රි ලංකා වරාය අධිකාරියේ සේවකයෝ ස්වකැමැත්තෙන් දායකත්වය ලබාදෙතියි කියති. [/COLOR][/SIZE] [CENTER][IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/v/t1.0-9/15338610_1179015428833279_4836821204552491281_n.jpg?oh=a21ed87d8db4ec588a083516499e526e&oe=58BB62F7[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/webRDS_6869.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/RDS_6876.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/RDS_6883.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/RDS_6898.jpg[/IMG] [YOUTUBE]-6Vh93eXNWY[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom