world time change - Theory - ලෝකේ වෙලාව වෙනස් කරයි

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    world time change - Theory - ලෝකේ වෙලාව වෙනස් කරයි

    :D:D
    ලෝකේ වෙලාව වෙනස් කරයි කියන්නේකියන්නේ.මට අහම්බෙන් අහන්න ලැබුනා,ලෝකේ වෙලාවට තත්පරයක් එකතු කරයි කියලා . හත්තිලවුවයි උදේ දෙරණේ කියාපි පොලව බ්‍රමණය වෙන වේගේ අඩුවෙලයි කියල .ඔන්න මම හැදුව ප්‍රවාදයක් මේක පැහැදිලි කොරගන්න.ලෝකයේ සිදුවන ඉදිකිරීම් හා මුහුදු ජල මට්ටම ඉහල යාම නිසා ප්‍රතුවිය සතු ස්කන්දය වැඩියෙන් එහි මායිමට ලංගාවෙලා තියෙනවා .මෙනිසා ප්‍රතුවියේ අවස්තිති ගූර්ණය ඉහල ගිහින් .කෝණික ගම්යතා සංස්ථිතිය පවත් වගන්න පෘතුවියට එහි කෝණික ප්‍රවේගය අඩුකොරගන්න වෙලා .මම හරිද කියල ඔය විද්‍යාව දන්නා පොරක් දෙකක් කියපල්ලකෝ ..නැත්නම් මට බැන පල්ලකෝ .....මොනවහරි කියල මාව හරියට හදාගනිල්ලකෝ ............ -

    අනාගතේ එන ඔරලෝසුවල තත්පරේ දික්කරල එවහල්ල කෝ ....මේ ක මහා මගුලක් නොවැ .
     
    Last edited: