.: World War - III :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    තුන්වෙනි ලෝක යුද්ධෙත් ඇතිවෙන්න යනව නේද...? රුසියාවෙන් හමුදාවේ 150,000 ක් යවලලු ISIS සුද්ද කරලා දාන්න...චීනෙත් වැඩේට එකතු වෙලාලු...රුසියාවේ එයාර් ෆෝර්ස් ටාගට් දකිද්දී පිස්සු හැදෙනවා...ISIS කාරයෝ දැඟලුවට උන් නිකන් සුදු පාට ටාගට් එකක් විතරයි...:nerd:

    Syria-map-war.jpg


    12033017_966050523433145_3444757787220137948_n.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    pissu hadenwa ban..:shocked::shocked::shocked:
    WW3 kese wethath Russia un kochchra weddoda kiyala balagatha haki me paara......:):)