World War Z ගහපු උන් පොඩ්ඩක් වරෙල්ලකෝ ඇතුලට

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    World War Z ගහපු උන් පොඩ්ඩක් වරෙල්ලකෝ ඇතුලට

    මචන්ලා අපි Weapon Customization එකට ගිහින් Weapons Buy කරනවනේ. ඒ ගත්තු Weapon එකකින් Story Mission එකක් Start කරන්නේ කොහොමද බන් ?
    මන් Play කරන Character එක Bunko Tatsumi කියන කෙනා.


    images