Hearing Aid (ශ්‍රවණාධාරක උපකරණ) ගැන ඔක්කොම !

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Watinawa machan! Rep denda baha lu...

    Akunu gahana scene waladi ehema owwa apita effect wenne kohomada?

    hehe awulk na ban. ado eka gana nam mata hituneth uba kiwama. :D effect wenna ithin phone wala wage signal kathandara nahane.. habai phone wala wage speakers wala magnet nam ati. akunak yanakota galawana eka hodai ithin kokatath. eth ehema effect wenawai kiyala ahala nam na :D wathuren thamai ithin Hearing aid godak kela wenne.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වැදගත් ත්‍රේඩ් එකක්, අපේ අම්මාගෙත් හරියට කණ ඇහෙන්නේ නෑ, පව්.
    ඒ ප්‍රශ්නේ හින්දා මානසිකව පිඩා විදිනවා. +
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ගොඩක් වෑදගත් ලිපියක් මචන්.:yes:

    Hearing Aids Compatible Mobile Phones ගෑනත් දාන්න, ඒකත් වටිනවා නේ ගන්න කෙනෙන්ට.:yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    වැදගත් ත්‍රේඩ් එකක්, අපේ අම්මාගෙත් හරියට කණ ඇහෙන්නේ නෑ, පව්.
    ඒ ප්‍රශ්නේ හින්දා මානසිකව පිඩා විදිනවා. +

    vision care වගේ ගිහින් චෙක් කරලා හොද එකක් දාමු.
    නැත්තන් මානසිකව වැටෙයි.
    ඒක ගොඩක් දරුණු වෙනවා බං කාලෙත් එක්ක.. පවුනෙ බං එතකොට..
    ඇහෙන් නැති නිසා මිනිස්සු එකතු වෙන තැන් මග අරිනව..
    ගෙදරට කට්ටියක් ආවහම මහන්සි කියලා නිදාගන්න යනවා බොරුවට
    අන්තිමට හුදකලාව ඉදලා මානස අවුල් වෙනවා..
    ඇහෙන් නැති නිසා ගෙදර මිනිස්සුත් බනිනවා :)
    etc.
    ඒක නිසා ඉක්මන්ට අරන් දියන්.

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ගොඩක් වෑදගත් ලිපියක් මචන්.:yes:

    Hearing Aids Compatible Mobile Phones ගෑනත් දාන්න, ඒකත් වටිනවා නේ ගන්න කෙනෙන්ට.:yes:

    ස්තූති මචා ..
    බං දැනට දන්නේ bluetooth තියේ නං අවුලක් නෑ කියලා තමා.
    ඒත් පොඩ්ඩක් හොයල බලන්න ඕනි.
    app එකක් එහෙම එන්නෙ සමහර ෆෝන් වලට විතරද කොහිද
    මගෙත් පොඩි පරණ ෆෝන් කට්ටක් තියෙන්නේ
    ඉතින් හොයල බලන්න විදියක් නෑ :D

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ගොඩක් වටිනා පොස්ට් එකක් බොහොම ස්තුතියි :)
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    අපේ තාත්තගේ කණ ඇහෙනවා අඩුයි ටික කාලෙක ඉදන්. ඒත් වැඩි අවුලක් තිබුණ් නෑ. දැන් ලඟකදි ඉදලා ඇහෙනවා අඩුයි කියලා කියනවා. මේ දවස් වල සෙම හැදිලා ඒකට බේත් බොනවා. බේත් බිලා ඉවර වෙලා ENT කෙනෙක්ට පෙන්නන්න ඉන්නේ. මට මේ thread එක සෑහෙන්න වැදගත් වුණා. හැම අතින්ම සූරා කන්න පුරුදුවෙලා ඉන්න සමාජයක මේ උපදෙස් සෑහෙන්න වටිනවා. ඔබට ජය.

    උපදෙසක් ඕන වුනොත් උඹව contact කරගන්න පුළුවන්ද?
     
    Last edited:
    • Like
    Reactions: chethana kalan

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අපේ තාත්තගේ කණ ඇහෙනවා අඩුයි ටික කාලෙක ඉදන්. ඒත් වැඩි අවුලක් තිබුණ් නෑ. දැන් ලඟකදි ඉදලා ඇහෙනවා අඩුයි කියලා කියනවා. මේ දවස් වල සෙම හැදිලා ඒකට බේත් බොනවා. බේත් බිලා ඉවර වෙලා ENT කෙනෙක්ට පෙන්නන්න ඉන්නේ. මට මේ thread එක සෑහෙන්න වැදගත් වුණා. හැම අතින්ම සූරා කන්න පුරුදුවෙලා ඉන්න සමාජයක මේ උපදෙස් සෑහෙන්න වටිනවා. ඔබට ජය.

    උපදෙසක් ඕන වුනොත් උඹව contact කරගන්න පුළුවන්ද?

    Puluwn mchaooo mn PM ekak damma