World's First Inventions!

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    32953120_4350440515284699_314295695152513024_n.jpg


    මේ ෆොටෝ එක ගත්තේ මොකෙන්ද බං ??? මම හිතන්නේ දෙවැනි කැමරාව හැදුවට පස්සේ ගන්න ඇති...
     
    Last edited:

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    world first camera eke tham awla thiyenne :P:P

    Eka passe kaleka world first camera eke gaththa photo ekak wenna athi

    පලවෙනි කැමරා එකේ ෆොටෝ එක ගත්තේ මොන මගුලෙන්ද බොල :confused::confused::confused::confused:

    How they took the picture of the first camera?

    World's first camera eke photo eka gaththe mokakinda banz :P

    මටත් තියෙන්නේ ඕකම තම පුරස්නේ

    eka worlds first camera ekane ban. worlds first photo nemene

    passe kaleka ganda ganda athi


    world's first camera eke photo eka gaththe mona camera ekenda


    එක පොටෝ ගැහුවේ 2වැනි කැමරාවෙන් මචං:love:

    යාළුවා;23246487 said:

    දෙවෙනි කැමරාවෙන්. May be 3 or 4..... උඹ හිතුවෙ පළවෙනි එක හැදුවට පස්සෙ එකක්වත් හැදුවෙ නෑ කියලද :P

    32953120_4350440515284699_314295695152513024_n.jpg


    මේ ෆොටෝ එක ගත්තේ මොකෙන්ද බං ??? මම හිතන්නේ දෙවැනි කැමරාව හැදුවට පස්සේ ගන්න ඇති...

    මේ විස්තර ටික තමා මට ඕක ගැන හොයා ගන්න පුළුවන් වුනේ බන්.

    මේක අන්තර්ජාලය තුල ලොව පළමු කැමරාව ලෙස පසිද්ද වෙලා තිබුණට මේ එක නෙමෙයිලු බන්. මේක 1900 දී ජෝර්ජ් ආර්. ලෝරන්ස් විසින් ඡායාරූප ශිල්පියා විසින් චිකාගෝ සහ ඇල්ටන් දුම්රිය මාර්ගය Photo එකක් ගන්න හදපු ලෝකයේ විශාලතම කැමරාවලු. මේක ලෝකේ ලොකුම Photo එක වෙලා තියෙනවා.Size එක අඩි 8 x 4.5 යි. මෙම කැමරාව පවුම් 900 ක් බරින් යුක්ත වන අතර, චලනය හා කියාත්මක කිරීම සඳහා පිරිමින් 15 ක් අවශ්‍ය වන අතර, විශාල ගෙයක් මිලදී ගැනීම සඳහා ප්රමාණවත් ඩොලර් 5,000 ක මුදලක් වැය වේ.( ඒ කලේ හැටියට)

    Sorry වෙන්නේ ඕනේ මගේ Post එක ගැන
     

    nuwan.sameera

    Junior member
  • May 9, 2018
    44
    15
    8
    Word first president who win the MISS Sri Lanka in 2015...

    Word first president who won the MISS Sri Lanka in 2015...


    misscopy.jpg
     
    Last edited:

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025





    සොයන්නා;23246490 said:

    යාළුවා;23246487 said:

    දෙවෙනි කැමරාවෙන්. May be 3 or 4..... උඹ හිතුවෙ පළවෙනි එක හැදුවට පස්සෙ එකක්වත් හැදුවෙ නෑ කියලද :P


    REP ADD 7+