Ay
Ayi bm hina une ..Oppo x9 pro tamai godak un kiyana widihata best overall Android phone eka 2025...
Ow bm...
OPPO wala $200 tath have...ewa use karala apo jarawa gaanwa...X9 pro eka A$2200 wenwa...s26 ultra price
------ Post added on Sep 16, 2026 at 6:03 PM
Phone ඵකකට 200MP දාන්නේ අැයි කියලා දන්නේ නැති උන් මේකේ ඉන්නේ.
අලුත් අයිෆෝන් එකෙ තියෙනවා මැනුවල් ෆෝකස් ෆින්ස්. ඒ කියන්නේ ඕන නම් අපිට පුළුවන් ෆෝකස් එක මැනුවලි අජස්ට් කරන්න.
Iphone වල වීඩ්යෝ කොලටිය නම් පට්ට උන් තමයි 1...oppo/Vivo flagship phone වල photo quality හොඳයි ..iphone ලත් ඉස්සරහට 200MP වලට upgrade වෙන්න යන්නේ...ඉස්සරහට ලොකු තරඟයක් තියෙයි..ඒත් ඉතිං කවුරු මොන දේ කරත් DSLR quality photo නම් කැමරා ෆෝන් ඵකකින් ගන්න බැරි වෙයි..
These are the camera upgrades coming to the next iPhone generations - GSMArena.com news https://share.google/tq9fADOL2d265IthQ
Last edited:
