CAnt believe neda?? but its true
මේක කරල තියෙන්නෙ පරීක්ශනයක් විදියට..කෑනොන් මාර්ක් 5 (21.4MegaPixel) කෑමරා එක කින් තමඉ කරල තියෙන්නෙ.රොබො අතක් ආදාරයෙන් මිනිත්තු 172 තුල සාමාන්‍ය කෑමරාවකින් ගත්තොත් පින්තුර 3500 විතර (Canon mark 5 -1600 photos)එකතු කරල තමර් මෙක හදල තියෙන්නෙ.
ප්න්තූර 1600ක් ගිගාබ්ය්ට් 102ක් සවී කරන්න පුලුවන් මෙමරි කාඩ් නති නිසා කෙලින්ම computer එකකට save කරල තියෙන්නෙ
යොදාගෙන තියන computer එකෙ RAM 48GB and 16 processors එකෙ තිබිල තියනව.
එච්චර තිබිලත් මේ photo එක process කරන්න 94 hours ගිහින් තියනවා...කොහොමද වෑඩේ
photo resoulution 297.500 x 97.500 pixel (26 gigapixel)
මේක තමඊ ලොකයෙ ලොකුම PHOTO 1 විදියට සෑලකෙන්න
මේක නිකන් බලන්න බෑ...මේ site එකට යන්නම වෙනව...ගිහින් පොඩි (එ කියුවෙ ලොකු කියලා) ZOOM පාරක් දාලම බලන්න මොකද වෙන්නෙ කියලා..
ආන්න අර ගහෙ කොලේ ඉන්න කඩියා පේනවද කියල ඈහුවොත් දෑන් පෙන්නන්න පුලුවන්ද??

කොහොමද වෑඩේ?? මරු නේද??
-
-- නොදුන්නට කමක් නෑ ඉතින් ...
http://www.gigapixel-dresden.de/dresden26GP

)