Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
World's most powerful country
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා වෛරසයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක් තැබූ සටහනක් මේ වන විට සමාජ ජාල වල කතා බහට ලක්වෙමින් තිබේ.මේ එම සටහනයි.

මම ඇමෙරිකාවේ ප්‍රධාන රෝහලක නව corona virus වසංගතයට එරෙහිව ක්‍රියාකාරීව වැඩ කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලෙස, පළමු ලෝකයේ රටක් ලෙස උදම් අනන ඇමෙරිකාව හා තුන්වන ලෝකයේ රටක් ලෙස හඳුන්වන ශ්‍රී ලංකාව අතර විශාල වෙනසක් අත්විඳිමින් සිටිමි.

සමාජ මාධ්‍ය ජාලාවල මගේ අදහස් පළ නොකරන මම මේ අවස්ථාවේ මුල් වතාවට වචන කීපයක් සඳහන් කරන්නට සිතුවෙමි. ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය අංශය, මිලිටරි සේවාව හා වෙනත් ආයතන ලබා දෙන අසාමාන්‍ය වූ නායකත්වය හා හා දායකත්වය අගය කිරීමට මම මෙය අවස්ථාවක් කොට ගනිමි.

ශ්‍රී ලාංකිකයින්ට මට පවසන්නට ඇත්තේ මෙවන් රජයක් සහ සෞඛ්‍ය සේවාවක් ලැබීම මොන තරම් වාසනාවක් ද කියාය. ඇමරිකාවේ රෝගීන්ට තමන්ගේ වෛද්‍ය පරීක්ෂණ කරගන්නට ආණ්ඩුවට පිංසෙන්ඩු වෙන්නට සිදුවී තිබෙන තත්ත්වයක, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව රට වැසියාගේ යහපත තකා සැක සහිත පුද්ගලයින් ඉදිරියේ පිංසෙන්ඩු වෙමින් ඔවුන් පරීක්ෂණයට ලක් කිරීම මීට හොඳම උදාහරණයයි. ඇමරිකාව වෛරසයට විරුද්ධ සටනින් පරාජයට පත් වී ඇත.

වෛද්‍ය සේවයේ යෙදෙන්නන්ට ඇති ප්‍රධානම ප්‍රශ්නයක් වන්නේ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍යය ආම්පන්න නොමැති වීමයි. බලධාරීන් අපගෙන් ඉල්ලා සිටින්නේ "සෙල්ලම් තුවක්කු" රැගෙන යුද්ධයට යන ලෙසය. සෞඛ්‍ය අංශයේ බොහෝ අය තමන්ගේ නිවෙස්වල ඇඳෙහි නිදා ගන්නේ නැතුව ගෙදර ගරාජයේ හෝ ඉස්පිරිතාලයේ නිදා ගන්නට පියවර ගෙන ඇත්තේ තමන්ගේ පවුලේ සමීපතමයින් මේ අනතුරින් බේරා ගන්නටය. මේ ලෝකයේ වඩාත් දියුණු සහ වරප්‍රසාද හිමි යැයි කියන ඇමරිකාව පිළිබඳ තිත්ත ඇත්තයි.

මේ දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්රයේ සේවයේ යෙදී සිටින මගේ සගයින්ට හිස නමා ආචාර කරමි. වර්තමාන වසංගතයේ ඇති භයානකකම ගැන තේරුම් ගන්නට ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන අතරම දේශපාලන භේදයකින් තොරව විවිධාකාරයේ චෝදනා පසෙක තබා මේ අති දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකා ආණ්ඩුවට සටන ජයගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමි. එමගින් මුළු ලෝකය ඉදිරියේම අභිමානවත් ජාතියක් ලෙස ආදර්ශයක් පෙන්වීමට හැකි වේවා ...!!

~ විශේෂඥ වෛද්‍ය ගයා කුලසිංහ

[QUOTE="hichchiputha, post: 25262828, member: 565736"] [SIZE="4"]කොරෝනා වෛරසයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක් තැබූ සටහනක් මේ වන විට සමාජ ජාල වල කතා බහට ලක්වෙමින් තිබේ.මේ එම සටහනයි. මම ඇමෙරිකාවේ ප්‍රධාන රෝහලක නව corona virus වසංගතයට එරෙහිව ක්‍රියාකාරීව වැඩ කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලෙස, පළමු ලෝකයේ රටක් ලෙස උදම් අනන ඇමෙරිකාව හා තුන්වන ලෝකයේ රටක් ලෙස හඳුන්වන ශ්‍රී ලංකාව අතර විශාල වෙනසක් අත්විඳිමින් සිටිමි. සමාජ මාධ්‍ය ජාලාවල මගේ අදහස් පළ නොකරන මම මේ අවස්ථාවේ මුල් වතාවට වචන කීපයක් සඳහන් කරන්නට සිතුවෙමි. ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය අංශය, මිලිටරි සේවාව හා වෙනත් ආයතන ලබා දෙන අසාමාන්‍ය වූ නායකත්වය හා හා දායකත්වය අගය කිරීමට මම මෙය අවස්ථාවක් කොට ගනිමි. ශ්‍රී ලාංකිකයින්ට මට පවසන්නට ඇත්තේ මෙවන් රජයක් සහ සෞඛ්‍ය සේවාවක් ලැබීම මොන තරම් වාසනාවක් ද කියාය. ඇමරිකාවේ රෝගීන්ට තමන්ගේ වෛද්‍ය පරීක්ෂණ කරගන්නට ආණ්ඩුවට පිංසෙන්ඩු වෙන්නට සිදුවී තිබෙන තත්ත්වයක, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව රට වැසියාගේ යහපත තකා සැක සහිත පුද්ගලයින් ඉදිරියේ පිංසෙන්ඩු වෙමින් ඔවුන් පරීක්ෂණයට ලක් කිරීම මීට හොඳම උදාහරණයයි. ඇමරිකාව වෛරසයට විරුද්ධ සටනින් පරාජයට පත් වී ඇත. වෛද්‍ය සේවයේ යෙදෙන්නන්ට ඇති ප්‍රධානම ප්‍රශ්නයක් වන්නේ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍යය ආම්පන්න නොමැති වීමයි. බලධාරීන් අපගෙන් ඉල්ලා සිටින්නේ "සෙල්ලම් තුවක්කු" රැගෙන යුද්ධයට යන ලෙසය. සෞඛ්‍ය අංශයේ බොහෝ අය තමන්ගේ නිවෙස්වල ඇඳෙහි නිදා ගන්නේ නැතුව ගෙදර ගරාජයේ හෝ ඉස්පිරිතාලයේ නිදා ගන්නට පියවර ගෙන ඇත්තේ තමන්ගේ පවුලේ සමීපතමයින් මේ අනතුරින් බේරා ගන්නටය. මේ ලෝකයේ වඩාත් දියුණු සහ වරප්‍රසාද හිමි යැයි කියන ඇමරිකාව පිළිබඳ තිත්ත ඇත්තයි. මේ දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්රයේ සේවයේ යෙදී සිටින මගේ සගයින්ට හිස නමා ආචාර කරමි. වර්තමාන වසංගතයේ ඇති භයානකකම ගැන තේරුම් ගන්නට ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන අතරම දේශපාලන භේදයකින් තොරව විවිධාකාරයේ චෝදනා පසෙක තබා මේ අති දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකා ආණ්ඩුවට සටන ජයගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමි. එමගින් මුළු ලෝකය ඉදිරියේම අභිමානවත් ජාතියක් ලෙස ආදර්ශයක් පෙන්වීමට හැකි වේවා ...!! ~ විශේෂඥ වෛද්‍ය ගයා කුලසිංහ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom