World's most powerful country

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොරෝනා වෛරසයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක් තැබූ සටහනක් මේ වන විට සමාජ ජාල වල කතා බහට ලක්වෙමින් තිබේ.මේ එම සටහනයි.

    මම ඇමෙරිකාවේ ප්‍රධාන රෝහලක නව corona virus වසංගතයට එරෙහිව ක්‍රියාකාරීව වැඩ කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලෙස, පළමු ලෝකයේ රටක් ලෙස උදම් අනන ඇමෙරිකාව හා තුන්වන ලෝකයේ රටක් ලෙස හඳුන්වන ශ්‍රී ලංකාව අතර විශාල වෙනසක් අත්විඳිමින් සිටිමි.

    සමාජ මාධ්‍ය ජාලාවල මගේ අදහස් පළ නොකරන මම මේ අවස්ථාවේ මුල් වතාවට වචන කීපයක් සඳහන් කරන්නට සිතුවෙමි. ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය අංශය, මිලිටරි සේවාව හා වෙනත් ආයතන ලබා දෙන අසාමාන්‍ය වූ නායකත්වය හා හා දායකත්වය අගය කිරීමට මම මෙය අවස්ථාවක් කොට ගනිමි.

    ශ්‍රී ලාංකිකයින්ට මට පවසන්නට ඇත්තේ මෙවන් රජයක් සහ සෞඛ්‍ය සේවාවක් ලැබීම මොන තරම් වාසනාවක් ද කියාය. ඇමරිකාවේ රෝගීන්ට තමන්ගේ වෛද්‍ය පරීක්ෂණ කරගන්නට ආණ්ඩුවට පිංසෙන්ඩු වෙන්නට සිදුවී තිබෙන තත්ත්වයක, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව රට වැසියාගේ යහපත තකා සැක සහිත පුද්ගලයින් ඉදිරියේ පිංසෙන්ඩු වෙමින් ඔවුන් පරීක්ෂණයට ලක් කිරීම මීට හොඳම උදාහරණයයි. ඇමරිකාව වෛරසයට විරුද්ධ සටනින් පරාජයට පත් වී ඇත.

    වෛද්‍ය සේවයේ යෙදෙන්නන්ට ඇති ප්‍රධානම ප්‍රශ්නයක් වන්නේ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍යය ආම්පන්න නොමැති වීමයි. බලධාරීන් අපගෙන් ඉල්ලා සිටින්නේ "සෙල්ලම් තුවක්කු" රැගෙන යුද්ධයට යන ලෙසය. සෞඛ්‍ය අංශයේ බොහෝ අය තමන්ගේ නිවෙස්වල ඇඳෙහි නිදා ගන්නේ නැතුව ගෙදර ගරාජයේ හෝ ඉස්පිරිතාලයේ නිදා ගන්නට පියවර ගෙන ඇත්තේ තමන්ගේ පවුලේ සමීපතමයින් මේ අනතුරින් බේරා ගන්නටය. මේ ලෝකයේ වඩාත් දියුණු සහ වරප්‍රසාද හිමි යැයි කියන ඇමරිකාව පිළිබඳ තිත්ත ඇත්තයි.

    මේ දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සේවයේ යෙදී සිටින මගේ සගයින්ට හිස නමා ආචාර කරමි. වර්තමාන වසංගතයේ ඇති භයානකකම ගැන තේරුම් ගන්නට ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන අතරම දේශපාලන භේදයකින් තොරව විවිධාකාරයේ චෝදනා පසෙක තබා මේ අති දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකා ආණ්ඩුවට සටන ජයගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමි. එමගින් මුළු ලෝකය ඉදිරියේම අභිමානවත් ජාතියක් ලෙස ආදර්ශයක් පෙන්වීමට හැකි වේවා ...!!

    ~ විශේෂඥ වෛද්‍ය ගයා කුලසිංහ

     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,319
    6,070
    113
    ape unta kiwuwata therenne naha ban
    germany wala test eka karanna euro 300 gannawa
    wayasa 25 adu ayata samahra province wala test eka karanneth naha
    london,new york wala positive unath gedara inna wenawa kattiya wadi nisa
    ape unawa balen test karalath hangenawa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    BBC එකෙත් සoචාරයට ආව බ්‍රිත්‍රාන්ය ජතිකයෙක් ලoකාවෙ හොද කියනව..උන්ගෙ රට ලoකාවෙ ඉස්සරහ ෆේල් කියල කියනව..
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අැයි ඔය අැමරිකාවෙම ඉන්න ලංකාවෙ පකෙක් කියල තිබ්බෙ අැමරිකාව ඔය වෙෙරස් ඵක වැඩිවෙන්න දීල තමා පාලනය කරන්නෙ කියල.ඒක උන්‍ ගෙ මාස්ටර් මයිනිඩ් ගේමක්ලු:rofl:.අර උන්ගෙ සීක්‍රට් දේවල් වලට උදව් ගන්න නෙවාඩා කාන්තාරෙ ඉන්න ඒලියන්ස්ල උදව්වක් කරයි මම හිතන්නේ..:lol:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    අැයි ඔය අැමරිකාවෙම ඉන්න ලංකාවෙ පකෙක් කියල තිබ්බෙ අැමරිකාව ඔය වෙෙරස් ඵක වැඩිවෙන්න දීල තමා පාලනය කරන්නෙ කියල.ඒක උන්‍ ගෙ මාස්ටර් මයිනිඩ් ගේමක්ලු:rofl:.අර උන්ගෙ සීක්‍රට් දේවල් වලට උදව් ගන්න නෙවාඩා කාන්තාරෙ ඉන්න ඒලියන්ස්ල උදව්වක් කරයි මම හිතන්නේ..:lol:
    Ane me uba nm thread kanna enna epa gon huththa
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,851
    1,535
    113
    අැත්තටම මෙ වෙලවෙ රජයෙ ක්‍රියාමාර්ග හරිම ප්‍රශන්සනීයයි:yes:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    අැත්තටම මෙ වෙලවෙ රජයෙ ක්‍රියාමාර්ග හරිම ප්‍රශන්සනීයයි:yes:

    ඔව් හැමදේම පුලුවන් උපරිමේට කරනව
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,047
    72,178
    113
    මාලඹේ
    අැයි ඔය අැමරිකාවෙම ඉන්න ලංකාවෙ පකෙක් කියල තිබ්බෙ අැමරිකාව ඔය වෙෙරස් ඵක වැඩිවෙන්න දීල තමා පාලනය කරන්නෙ කියල.ඒක උන්‍ ගෙ මාස්ටර් මයිනිඩ් ගේමක්ලු:rofl:.අර උන්ගෙ සීක්‍රට් දේවල් වලට උදව් ගන්න නෙවාඩා කාන්තාරෙ ඉන්න ඒලියන්ස්ල උදව්වක් කරයි මම හිතන්නේ..:lol:

    එහේ 3% මැරුණහම වයිරස් එක පාලනය කරනවා ලූ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,600
    2
    115,444
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    profilepic565736_12.gif