World's Strongest and Weakest Passports in 2026

Pundit

Well-known member
  • Oct 18, 2022
    285
    256
    63
    Passport-Strength-2026-P2_03-app.webp


    source :- https://www.visualcapitalist.com/worlds-most-and-least-powerful-passports-in-2026/
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    285
    256
    63
    Sudan, Nigeria, DR.Congo අපිට වඩා උඩ. හේතුව රටේ ප්‍රශ්නෙකට වඩා අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය, Diplomacy අවුල්.
    මටත් ඕක හිතුනා. ශ්‍රී ලංකාව මේ rank එකේ තියෙන්න ඕන රටක් නෙවෙයි
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,614
    1
    5,900
    113
    ලගදිම US visiting visa වලටත් $ 20,000 ක bond එකක් දානව.

    ගිය අවුරුද්දෙ ලංකාවට issue කරපු visa 16,000 කින් 2.4% ක් කාලය අවසන් වෙනකොට රටින් පිටවෙලා නැ
     
    • Like
    Reactions: redex

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    606
    648
    93
    Sudan, Nigeria, DR.Congo අපිට වඩා උඩ. හේතුව රටේ ප්‍රශ්නෙකට වඩා අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය, Diplomacy අවුල්.
    මටත් ඕක හිතුනා. ශ්‍රී ලංකාව මේ rank එකේ තියෙන්න ඕන රටක් නෙවෙයි
    Sudan World cup nuth gahana ratak yako. thopi hithan hitiyata ape rata boka wela thiyenne. adukulayanwa wenama duupathakata daala Namal wa eke janadhipathi karanam okkoma prashna iwarayi.
     
    • Haha
    Reactions: RealityOfX

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    285
    256
    63
    Joke karanawada serious da kiyanne :lol:
    ඌ රටවල්වල තත්වය මනින්නේ football වලින්. :lol:

    1,Sudan’s nominal GDP per capita is approximately $624 to $863

    2. Nominal GDP per capita (2025): $5,003

    3. Sudan has a Human Development Index (HDI) score of approximately 0.511 to 0.516, placing it in the "Low" human development category and ranking around 170th globally.

    4. 0.776, ranking 89th out of 193 countries globally according to the United Nations Development Programme reports. Despite recent economic challenges, it remains a regional leader in South Asia for human development.
     
    Last edited: