WorldSpice KCC

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Itin bn normal rice and curry ekauth dan 1200 wage wenawane.parripui wattaki witarak kanaawanan 450 wage wei.issara wage kanawanan ara gana yanawane
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,083
    23,278
    113
    Itin bn normal rice and curry ekauth dan 1200 wage wenawane.parripui wattaki witarak kanaawanan 450 wage wei.issara wage kanawanan ara gana yanawane
    Biriyani ekak gaththa melooo rahak ne. 1450i Tax ekka 1850 k giyaa. Gaani gaththe Burger. Eka nam shape. But, not worth for the price
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    ඩස්ප කෑම කොහොමත් මෙලෝ රහක් නැහැ තමා..තුනපහ ජරාවල්..මුන්ට පිස්සුද මන්දා තුනපහ බත් වලටත් මික්ස් කර කර කන්න. :-D
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    Gaani WorldSpice yamu kiwwa
    Aye okata argue karanna be ne
    Queen's eken kawth 3000 kin shape wenna thibba.
    ගෑනු කියන ඒවා අහන්න එපා බන් . වලේ වැටෙනවා . හැම වෙලාවෙම උබේ ඔපීනියන් එක දාල ඒ මතය තොරතුරු, ගණිතය මත තර්ක බිද හෙලපන් . ගෑනු මතුපිටින් ලස්සනට හිතන්නෙ . උබට උණ පාඩුව පියවන්න උබනේ වැඩ කරලා හම්බකරන්න ඕනේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Kalekin raheema ekata giya biriyani ekak kanna.ballekta kanna be ban dan.issara ballanta hadana kema ekak wage dan eka

    ගෑනු කියන ඒවා අහන්න එපා බන් . වලේ වැටෙනවා . හැම වෙලාවෙම උබේ ඔපීනියන් එක දාල ඒ මතය තොරතුරු, ගණිතය මත තර්ක බිද හෙලපන් . ගෑනු මතුපිටින් ලස්සනට හිතන්නෙ . උබට උණ පාඩුව පියවන්න උබනේ වැඩ කරලා හම්බකරන්න ඕනේ
    Oyta wada lesi nedda kata wahan spa yanawa.bakery ekak gatta wage wedakne :(
    ------ Post added on Sep 10, 2022 at 8:28 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    Kalekin raheema ekata giya biriyani ekak kanna.ballekta kanna be ban dan.issara ballanta hadana kema ekak wage dan eka

    Oyta wada lesi nedda kata wahan spa yanawa.bakery ekak gatta wage wedakne :(
    ------ Post added on Sep 10, 2022 at 8:28 PM
    ගෙවල් ගාව ස්පා එකක් තියනවනම් අවුලක් නෑ . අපිට ෆයර් වෙන වෙලාවට ඉන්න ඕනේ රෙඩි පිට . එකට ලේසිම එක ස්පා එක ගෙදර දාගෙන ලිවින් ටුගෙදර් ඉන්නවා . එපා උනාම ස්පා එකට වෙන එකක් ගන්නවා 🥲
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,083
    23,278
    113
    ඩස්ප කෑම කොහොමත් මෙලෝ රහක් නැහැ තමා..තුනපහ ජරාවල්..මුන්ට පිස්සුද මන්දා තුනපහ බත් වලටත් මික්ස් කර කර කන්න. :-D
    E unata issara Indian food rasai ban. Dan thunapahath rasa ne.