Worst batman actor Robert Pattinson!

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    I think he will be a good comics batman since he has the jawlines as in the comics batman.
    I second that Bale did a great job as a most humanized batman (check Michael Keaton as Batman which is my personal favorite)
    but for those who love comics batman, ‎Christopher Nolan ruins the batman's mojo.
    (that's where I started to love the villain more than the hero).
    As he is the new batman I hope he will do best without disappoint us.

    PS: I haven't watched a once single episode of twilight.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Let's give him a chance. Next movie eka batman ge young age eke story line eka ithin ekata match wena kenek ganna one.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    batman ට superhero කියන්නෙ ඇයි බං යන යන තැන අම්බානෙක කනවනේ.
    උට super powers ඇත්තෙත් නෑ
    දවසේ වාසනාවට තමයි ඌ මැරෙන්නේ නැතුව බේරෙන්නේ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Meka official teaser ekak nemene bn.
    meka kawruhari fan kenek karapu ekakne. ewa wadak naa machan.
    original teaser, trailer enakan imu :D
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,754
    11,389
    113
    mama issara indanma BatMan taasa na ban. uta kisima power ekak nane. anika uge boru voice ekatath mama asa na :rofl:

    Ben Affleck nisa thama mama batman vs superman baluweth.Ben Affleck nan patta Bat Man ta.

    mu nikan samanalayek wage ne ban:eek:

    batman-ben-affleck-fans-thank-time-for-role-1156287-1280x0.jpeg
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    I think he will be a good comics batman since he has the jawlines as in the comics batman.
    I second that Bale did a great job as a most humanized batman (check Michael Keaton as Batman which is my personal favorite)
    but for those who love comics batman, ‎Christopher Nolan ruins the batman's mojo.
    (that's where I started to love the villain more than the hero).
    As he is the new batman I hope he will do best without disappoint us.

    PS: I haven't watched a once single episode of twilight.

    මගේ මතය නං ඔය චරිතෙට මෙයා හොඳටම හොඳයි. ගොඩක් උන් තාම රොබර්ට් කිව්වම ඔළුවට එන්නේ twilight සාගා එකේ වැම්පයර් චරිතේ කියල. ඒත් මෑන්ස් හැරිපොටර් එකෙත් ඉඳලා තියෙනවා. හොඳ රේටින්ග්ස් තියෙන ෆිල්ම්ස් වලත් රඟපාලා තියෙනවා . :yes:

    මු batman ට සුදුසුද නැද්ද කියල බලන්න පුළුවන් ඉස්සරහට එනවා TENET 2020 කියල නෝලන් ගේ ෆිල්ම් එකක් එකෙන් ඔය ටුවයිලයිට් ගතිය ඇරිලා යයි කියල හිතෙනවා. මේ දවස් වල සෙට් එක ඉන්නේ ඉන්දියාවේ :cool:

    1cbd798878cdd37c32b291a907fc7094.jpg

    r4YjPq2.jpg

    Last edited:

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මගේ මතය නං ඔය චරිතෙට මෙයා හොඳටම හොඳයි. ගොඩක් උන් තාම රොබර්ට් කිව්වම ඔළුවට එන්නේ twilight සාගා එකේ වැම්පයර් චරිතේ කියල. ඒත් මෑන්ස් හැරිපොටර් එකෙත් ඉඳලා තියෙනවා. හොඳ රේටින්ග්ස් තියෙන ෆිල්ම්ස් වලත් රඟපාලා තියෙනවා . :yes:

    මු batman ට සුදුසුද නැද්ද කියල බලන්න පුළුවන් ඉස්සරහට එනවා TENET 2020 කියල නෝලන් ගේ ෆිල්ම් එකක් එකෙන් ඔය ටුවයිලයිට් ගතිය ඇරිලා යයි කියල හිතෙනවා. මේ දවස් වල සෙට් එක ඉන්නේ ඉන්දියාවේ :cool:

    1cbd798878cdd37c32b291a907fc7094.jpg

    r4YjPq2.jpg

    :yes: :yes: :yes: