Worst Passports

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
https://www.henleyglobal.com/files/download/HP/hvri/HP Visa Restrictions Index 151001.pdf

උඹලගේ මහ ආණ්ඩුව තියෙන රට 84 වෙනි තැන (ලංකාව 97). score එක 51යි (ලංකාව 38).
ඕව මොනවද ඉතින් තව ටික දවසකින් ඉන්දීය දකුණු දුපත් ප්‍රාන්තය උනාම ඉතින් අපිත් අර towels ඔලුවේ ඔතන් ඉන්න එවුන් ගානට වැටෙනවනේ.
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
https://www.henleyglobal.com/files/download/HP/hvri/HP Visa Restrictions Index 151001.pdf

උඹලගේ මහ ආණ්ඩුව තියෙන රට 84 වෙනි තැන (ලංකාව 97). score එක 51යි (ලංකාව 38).
ඕව මොනවද ඉතින් තව ටික දවසකින් ඉන්දීය දකුණු දුපත් ප්‍රාන්තය උනාම ඉතින් අපිත් අර towels ඔලුවේ ඔතන් ඉන්න එවුන් ගානට වැටෙනවනේ.

මහින්දගේ ගෝත්‍රික ආණ්ඩුවේ ප්‍රතිපලයක් ලෙස තමයි මෙහෙම උනේ. මහින්දයා පුක දුන්නේ ඉතින් හම්මේ ගෝත්‍රික රටවලටනේ. ඉරානය , සුඩානය , ස්වාසිලන්තය
 
Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර

මහින්දගේ ගෝත්‍රික ආණ්ඩුවේ ප්‍රතිපලයක් ලෙස තමයි මෙහෙම උනේ. මහින්දයා පුක දුන්නේ ඉතින් හම්මේ ගෝත්‍රික රටවලටනේ. ඉරානය , සුඩානය , ස්වාසිලන්තය

චීනය රුසියාව :dull:
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113

    මහින්දගේ ගෝත්‍රික ආණ්ඩුවේ ප්‍රතිපලයක් ලෙස තමයි මෙහෙම උනේ. මහින්දයා පුක දුන්නේ ඉතින් හම්මේ ගෝත්‍රික රටවලටනේ. ඉරානය , සුඩානය , ස්වාසිලන්තය

    විකාර කියවන්න එපා.අපේ ලංකාවේ උන් පිට රටවල් වල ගිහින් කරන හොර වැඩ වලට ලංකාවේ ආණ්ඩු පලි නැහැ..අපේ උන් ඔය රටවලට ගිහිනුත් හොරකමේ යනවා,කසිප්පු පෙරනවා,හොර සල්ලි අච්චු ගහනවා,ගස් කපනවා.,ඒ රටවල ගෑණුන්ගේ පස්සවල්,තන් මිරිකනවා,බීලා ඒ රටවල් වල උන්ටත් ගහන්න යනවා..ඔය රටවල් වල ඉන්‍න ඵකෙක්ගෙන් අහලා බලපන් බොරුනම්.මේ ළගදී මට හොංකොං වල ඉන්න ඵකෙක් කිව්වා ඵහෙ ඉන්න අපේ ඵකෙක් අවුරුදු අටක පොඩි කෙල්ලෙක්ගේ අතන අල්ලලා.උෟ දැන් හිරේලු.ඉතිං ඔය රටවල් අපිට වීස දෙයිද.අපේ රටේ නම කන්නේ අපේම උන්..:(.
     
    Last edited:
    Aug 12, 2012
    4,169
    652
    0
    lankawe passport eke value eka wadi karanna one nam menna me tika karanna wenwa.

    * ahinsaka kollo kellonta vides rakiya aran denawa kiyala tourist visa eken kollo kello rata aran yana agency karayanwa allanna one.

    * lankawe vides sewaya shakthimath karanna one

    * human smugglerslawa allanna one

    * student visa eken rata gihilla full time job karana ewunwa allanna one

    * economic migrantslawa allanna one. lankawe car van thiyaagenai kanna naha, marana tharjana thiyanawa kiyala mun rata gihilla asylum illanne. asylum illanawanam sadarana hethuwak thiyenna one. sabaa refugeeslata asylum dena eke kisi waradak naha. habai lankawen boattu walin rata gihilla asylum illanne boho durata economic migrants. me hethuwa nisai me ayawa lankawata harawala yawanne.
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    But Sri lanka is the Most beautiful Country in the world:):)

    ලංකාව ලස්සන තමයි නමුත් උබ වගේ කාළකන්නි ඉන්න නිසා තමයි මේක විනාශ වෙන්නේ බන්. උබගේ පරණ පෝස්ට් බලපන්.. ඒවා එහෙම් පිටින්ම පිරිලා තියෙන්නේ ජාතිවාදයෙන්, අන්තවාදයෙන්. එහෙම නැත්නම් උබ මේකේ කොල්ලන්ව අවුස්සනවා කොහේවත් ඉන්න පක්කොන්ට කඩේ ගිහින් මැච් එක දවස් වලට.

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,982
    113
    Ohio, USA
    ශ්‍රී;19751661 said:
    lankawe passport eke value eka wadi karanna one nam menna me tika karanna wenwa.

    * ahinsaka kollo kellonta vides rakiya aran denawa kiyala tourist visa eken kollo kello rata aran yana agency karayanwa allanna one.

    * lankawe vides sewaya shakthimath karanna one

    * human smugglerslawa allanna one

    * student visa eken rata gihilla full time job karana ewunwa allanna one

    * economic migrantslawa allanna one. lankawe car van thiyaagenai kanna naha, marana tharjana thiyanawa kiyala mun rata gihilla asylum illanne. asylum illanawanam sadarana hethuwak thiyenna one. sabaa refugeeslata asylum dena eke kisi waradak naha. habai lankawen boattu walin rata gihilla asylum illanne boho durata economic migrants. me hethuwa nisai me ayawa lankawata harawala yawanne.

    Machan Uba Legal Vidiyata Kohe Hari Ratakata Yannata Visa Ganna Try Karala Hena Kattak kaala thiyenawa Kiyana Eka Peynawa... (Illegal Un karana Wada walata Apita legally Wadak karagannath baha neyda)
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,177
    3,278
    113
    Maligawatta
    ලංකාව ලස්සන තමයි නමුත් උබ වගේ කාළකන්නි ඉන්න නිසා තමයි මේක විනාශ වෙන්නේ බන්. උබගේ පරණ පෝස්ට් බලපන්.. ඒවා එහෙම් පිටින්ම පිරිලා තියෙන්නේ ජාතිවාදයෙන්, අන්තවාදයෙන්. එහෙම නැත්නම් උබ මේකේ කොල්ලන්ව අවුස්සනවා කොහේවත් ඉන්න පක්කොන්ට කඩේ ගිහින් මැච් එක දවස් වලට.

    Lankawa lassanai hebei lankawa kiyana rate inna minissunge hith lassana nehe,
    patta Eersikarayo inna ratak, anith sulu jaathin diyunu wenakota unge kadawal, gewal gini thiyana minissu inna ratak,
    Exmp - Demala janathawage diyunuwa balan inna beriwa Yaapanaye pusthakalaya gini thiyanna tharam kalakannin inna ratak
    sulu jaathinge business walata gini thiyala (example - Nolimit) ungva nethikarala diyunu venna uthsaaha karana maha jaaravama jaathiyak jeevath vena ratak
    ekai duka :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    දරිද්‍රතාවයෙන් පෙලෙන රටවල් , කිසිම රටකින් ගන්න කැමති නෑ එකයි ඇත්ත
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    ලංකාවේ ගේම් ගහල රට පනින ගිහිල්ල දිනා ගත්ත දේවල් තමයි ඕව. විසා පැත්තක තියමු. රටකින් රටකට යනකොට බොහෝ airport හරහා යන්නත් බැහැ. ඒවාට විසා ගන්නත් ඕනේ. එපා වෙනවා.

    සතියකට කලින් මෙහෙ පවුලක් අවා. මේ දවස්වල අපි ඒ ගොල්ලොන්ට උදව් කරනවා. හොයල බලනකොට ඒ ගොල්ලෝ හොර පාරකින් තමයි ඇවිල්ල තියෙන්නේ. එක ලස්සසනට අපිට කිව්වා මහා වීරකමක් කලා වගේ " අපි විසා interview එකේදී, බොරුවක් කියල බොලේ බස්සලා තමයි ආවේ". මෙහෙ දෙන්නෙකුට සල්ලි දීල ලියුමක් අරගෙන (family support) කියල ඇවිල්ල තියෙන්නේ. මේවයේ ප්‍රතිපල තමයි අපි බුක්ති විදින්නේ.

    Aug 12, 2012
    4,169
    652
    0
    Machan Uba Legal Vidiyata Kohe Hari Ratakata Yannata Visa Ganna Try Karala Hena Kattak kaala thiyenawa Kiyana Eka Peynawa... (Illegal Un karana Wada walata Apita legally Wadak karagannath baha neyda)

    illegal yana ewun karana wada wala prathiwipaaka vindinna wenne ahinsaka sri lakan purawasiyata. illegal yana eka kisi prashnayak nathuwa rata gihilla lankawe nama katha karala enawa. legal yana ayatai mewa wala prathivipaaka vindunna sidda wenne. :(
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලංකාවේ ගේම් ගහල රට පනින ගිහිල්ල දිනා ගත්ත දේවල් තමයි ඕව. විසා පැත්තක තියමු. රටකින් රටකට යනකොට බොහෝ airport හරහා යන්නත් බැහැ. ඒවාට විසා ගන්නත් ඕනේ. එපා වෙනවා.

    සතියකට කලින් මෙහෙ පවුලක් අවා. මේ දවස්වල අපි ඒ ගොල්ලොන්ට උදව් කරනවා. හොයල බලනකොට ඒ ගොල්ලෝ හොර පාරකින් තමයි ඇවිල්ල තියෙන්නේ. එක ලස්සසනට අපිට කිව්වා මහා වීරකමක් කලා වගේ " අපි විසා interview එකේදී, බොරුවක් කියල බොලේ බස්සලා තමයි ආවේ". මෙහෙ දෙන්නෙකුට සල්ලි දීල ලියුමක් අරගෙන (family support) කියල ඇවිල්ල තියෙන්නේ. මේවයේ ප්‍රතිපල තමයි අපි බුක්ති විදින්නේ.

    mavath ganinko ohetaban :P
    mama kiyanna interview eked uba mage mama kenek kiyala