Questions WPS නැති router එකකට printer එකක්

vgp

Well-known member
  • Aug 19, 2010
    2,461
    2,090
    113
    මචන්ලා dialog outdoor එකට දෙන router එකේ WPS නෑනේ. කොහොමද ඒක wireless router එකකට connect කරන්නෙ. pin mode එකවත් support කරනවද මේ tosed කියන මගුලට.