Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'Wrong Generation' STOP!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ස්වභාවධර්මයේ තියන access control system එක.. access control method එක.. තමයි, "ඕනෙ කෙනෙකුට ඇතුල්වෙන්න පුළුවන්!! හැබැයි ඒ ඇතුල්වෙලා හෑවොත් පිටවෙනකොට බෙල්ල මිරිකනවා!!" policy එක!!! !!! !!!

ඒ කිව්වෙ ඕනෙම එකෙකුට / එකියෙකුට / කෙනෙකුට තමන්ට හිතෙන ඕනෙම කෙහෙල්මලක්.. තමන්ගෙ ඕනෙම මනස්ගාතයක්.. ප්‍රසිද්ධියේ කියන්න කරන්න පුළුවන්. හැබැයි ඒවයින් යම් ධර්මය අධර්මය වීමක් / ධර්මය විකුර්ති වීමක් සිදුවුනොත්, ඒ damage එකේ / damages වල බරපතළකම.. 'ඒකෙන් / ඒවයින් අනික් එවුන්ට වෙච්ච විනාශය'.. (ලකුණු දාගත්ත ප්‍රමාණය) අනුව, ඒ අදාළ පොර මැරිච්ච ගමන් අපාගතවෙලා... ලකුණු වැඩිවෙන්න වැඩිවෙන්න ලෝකාන්ත නිරයටම විසිවෙලා... ඊළඟට කල්ප කල්ප ගණන් තිස්සේ ඒකෙම lock වෙලා හිටිනවා!!! !!! !!!

'මං තුමාට' මේ FB එකේදි and/or අනික් public forums - blogs වලදි ප්‍රසිද්ධියේ දමාගෙන 'ඇරියහම' නම් ආයෙ අහන්න බලන්න දෙයක් ඇත්තෙම නෑ, කෙළින්ම ලෝකාන්ත නිරයේ permanently lock වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

පිරිසුදු බුද්ධ දේශණා අහල - කියවලා ඉස්සෙල්ලම තමන් හරියට ධර්ම කරුණු දැනගන ඉන්නෙ නැතුව ධර්ම මාතෘකාවට අදාළ දේවල්.. 'සත්ව ජීවිත - සංසාර පැවැත්ම - ලෝක ස්වභාවය - විශ්වය & all' සම්බන්ධව තමන් ඇත්තටම නොදන්න කෙහෙල්මල් දන්නවා වගේ කියන එවුන්, තමන් හරියටම නිවැරදිව ධර්මය අවබෝධ කරගන ඉවරකරලා නැතුව වැල් බයිලා කියන එවුන්, ඔන්න ඔය බව හොඳට දැනගෙන හිටහල්ල!!! !!! !!!

දැනටමත් හොඳට හාල ඉවර එවුන් සම්බන්ධයෙන් නම් ඇත්තටම කරන්න දේකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒත් 'විපාක' අඩු / අවම කරගන්නවත් පුලුවන්ද බලන්න "අනේ මං මගේ බූරු කමට.. මගේ ගොං කමට.. මෙන්න මේ මේ විදියට හොඳටෝම හෑවා!! උඹල ඒවා අහල - කියවලා ගොනාට ඇඳගත්තා නම් මට සමාවෙයල්ලා!! මං ඒ කියපු - කරපුවට උඹල ගොනාට ඇඳගන්න එපා!! ඉක්මණට කරුණු කාරණා හරියට දැනගෙන නිවැරදි වෙයල්ලා!!" කියලා ප්‍රසිද්ධියේ කිය කියා, ඒ උන්දලව මගේ FB profile එකට හරි Blogs / Threads වලට හරි යොමු කරවපල්ලා!!! !!! !!!

ම්ම්.. දවසක් රෝහිතස්ස කියල දෙවි කෙනෙක් ඇවිල්ලා භාග්‍යවතුන්වහන්සේගෙන් "යම් උපදින්නෙ නැති - ජරාවට පත්වෙන්නෙ නැති - මැරෙන්නෙ නැති - චුත වෙන්නෙත් නැති - නැවත ඉපදෙන්නෙත් නැති තැනක් ඇත්ද? 'ලෝකයේ කෙළවර' වූ ඒ තැන පයින් ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා දැකගත - දැනගත හැකිද?" කියලා (ගොං) ප්‍රශ්ණයක් අහල තියනව!!!  අන්න එතනදි භාග්‍යවතුන්වහන්සේ "ඒ 'ලෝකයේ කෙළවර' පයින් ඇවිදගෙන ගිහිල්ලා දැකගන්න - දැනගන්න පුළුවන් කියලා නම් මං කියන්නෙ නෑ!! හැබැයි ඒ 'ලෝකයේ කෙළවර' දැකගන්නෙ - දැනගන්නෙ නැතුව 'දුක' කෙළවර කරන්නත් බෑ!!" කියලා, "ඒ දුක කෙළවර කිරීම සඳහා ඔබ දැනගත යුතු - දැකගත යුතු ලෝකයත්.. ලෝකයේ හටගැනීමත්.. ලෝකයේ නිරෝධයත්.. ලෝකය නිරුද්ධ කිරීමේ මාර්ගයත්.. ඔක්කොම තියෙන්නේ ඔබේ ඔය 'හිත සහිත සංඥා සහිත' බඹයක් විතර වෙච්ච ශරීරය තුලම තමයි!!" කියලා දේශණා කරල තියනව!!!

Note: එතනදි 'දුක' කියන්නෙ 'ජාති - ජරා - ව්‍යාධි - මරණ - අප්පියේහි සම්පයෝගෝ - පියේහි විප්පයෝගෝ - යම්පිච්ඡං න ලභති තම්පි' etc. දුක් set එක!!! 'සිත සහිත සංඥා සහිත' කියලා දක්වල තියෙන්නෙ 'හොඳට වැඩකරන මානසික ක්රියාකාරීත්වයක් තියන' කියන එක!!! මොකද 'හිත' කියන්නෙ 'වේදනා-සංඥා-චේතනා-ඵස්ස-මනසිකාර' ක්‍රියාකාරීත්වය!!! !!! !!! ඒ ක්‍රියාකාරීත්වය මඤ්ඤං වෙච්චහම.. ඒ ක්‍රියාකාරීත්වය මඤ්ඤං වෙච්ච එවුන්ට.. නිවැරදිව 'හඳුන ගැනීම' කරන්න බෑ!!! 'යෝනිසෝ මනසිකාර' බෑ!!! ඒකයි!!! !!! !!!

ම්ම්.. ඔතනදි පොඩි කතාවකුත් වෙලා තියනව.

ඒ රෝහිතස්ස කියන බ්‍රහ්මය ඊට කළින් ජීවිතයකදි රෝහිතස්ස කියන නමින්ම අහසින් යන්න පුළුවන් ඉර්දිබල තියන ඍෂිවරයෙක් වෙලා ඉඳල තියනවලු. අවුරුදු 100ක් ආයුෂත් තිබුණලු. ඒ කාලෙ ඒ උන්ද එක පියවරක් තිබ්බම එක කකුලක් උතුරු මුහුදෙයි අනික් කකුල දකුණු මුහුදෙයි හිටිනවලු. ඒ කිව්වෙ පොර ඇවිදින එක පියවරකට කකුල් දෙක ලෝක බෝලෙ දෙපැත්තෙ හිටිනවලු හරියට 'කව කට්ටක්' / 'බෙදුම් කට්ටක්' තිබ්බ වගේ.  ලෝක බෝලෙ වටේම මුහුද නේ??  එතකොට 'උතුරු මුහුද' ලෝකෙ උතුරු පැත්තෙ edge එක!!! 'දකුණු මුහුද' දකුණු පැත්තෙ edge එක!!! පොරගෙ ඒ කාලෙ size එක තමයි ඒ කියල තියෙන්නෙ.  එච්චරට දඩ සයිස් පොරක්ලු.  අනික හොඳට පුහුණුවෙලා පුහුණුවෙලා.. තරඟ වැදිලා.. බර නැති / සැහැල්ලු ඊතලේකින් වේලිච්ච තල්කොළයක් පසාරු කරගෙන යන්න විදින්න කප් ගහපු කෙනෙක්ලු. ඒ කියල තියෙන්නෙ පොරට ඒ කාලෙ තිබිච්ච ශක්තිය ගැන!!! ඊතලයක බර අඩුවෙන්න අඩුවෙන්න.. සැහැල්ලු වෙන්න වෙන්න.. විදින එකාට දඩ ශක්තියක් තියෙන්න එපෑය අර විදියට වේලිච්ච තල්කොළයක් හිල්කරගෙන යන්න විදින්න?? ඉතිං අන්න ඒ කාලෙ පොරට ආසාවක් ඇතිවුනාලු ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා ලෝකෙ කෙළවර බලන්න. ඒ කිව්වෙ විශ්වයේ කෙළවර බලන්න!!! ඉතිං පොර කන්නයි බොන්නයි රෙන්නයි හුජ්ජ කරන්නයි  පොඩි ඇලට් එකක් දාන්නයි ගතවෙන කාලය ඇරෙන්න ඉතුරු මුළු කාලයම වැය කරලා,  පිඹගෙන ගියාලු විශ්වයේ කෙළවර බලන්න.  අනේ ඒ වුණාට බැරිවුණාලු. පොර මගදි මළාලු.

ඔතන ඔය වැල්වටාරම් දාල දාල කියල තියෙන්නෙ අවුරුදු 100කින් අර අර කියපු දේවල් වලට වැයවෙච්ච කාලය අතහැරල ගත්තම ඉතුරු කාලය, කියමු අවුරුදු 65ක් කියල, අන්න එච්චර විතර කාලයක් තිස්සෙ measure කරන්නවත් බැරි තරම් infinite වේගෙකින් ගිහිල්ලත් බැරිවුණාලු විශ්වයේ කෙළවරට යන්න!!! !!! !!! {ඒකෙම අනික් පැත්ත, එහෙම infinite වේගෙකින් ගිහිල්ලත් විශ්වයේ කෙළවරට යන්න බැරිවුණයි කියන්නෙ විශ්වයට කෙළවරක් නැහැයි කියන එකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!} ඉතිං එච්චරට සුපිරි පොරක් වෙච්ච තමන්ට ගිහිල්ල බලාගන්න බැරිවෙච්ච විශ්වයේ කෙළවර බුදුහාමුදුරුවොන්ට ගිහිල්ල බලාගන්න - දැනගන්න පුලුවන්ද?? කියලා තමයි උන්ද ඒ අහන්නෙ!!!  බුදු / බුද්ධ කියන්නෙ ඉතිං සුපිරිම සුපිරි නේ.....

කස්ටියට තේරුණාද? තේරෙණවද? දන්නෙ නෑ එතන යටින් කියවෙන සීන් කෝන් එක???   පොරත් ඔය අතීතයේ ඉඳල තියන හා දැන් කාලෙත් ඉන්න සමහරක් උන්දලා වගේ  මැරෙන්නෙ - වයසට යන්නෙ නැති තැනක්.. 'අජරාමර' තැනක්.. 'නිවන් පුරයක්'.. විශ්වයේ කෙළවරේ හරි ඇති කියලා හිතාගෙන හිටපු එකෙක්!!!    පොර අච්චරට සුපිරි පොරක් හැටියට ඉඳල try කරලත් එතනට යාගන්න බැරිවෙච්ච එක, බුදු / බුද්ධ උනොත් පුලුවන්ද? කියන එක තමයි ඒ වංගු දාලා අහන්නෙ!!!   ඉතිං අන්න ඒ ගොං ප්‍රශ්නෙට දෙන්න පුළුවන් හොදම උත්තරය, 'විශ්වයේ වනපු රෙදි මොකක්වත් බොට නැහැ!! බොගේ රෙදි විශ්වයේ වනන්නත් බැහැ!!'  නැත්නම් "බොට විශ්වයත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ!! විශ්වයට එකතු කරන්න - විශ්වයට මුහු කරන්න පුලුවන් මොකක්වත් බොට ඇත්තෙත් නැහැ!! උඹගෙ කියල තියන ඔක්කොම තියෙන්නෙ උඹගෙ ඔය ඇඟේ විතරයි!! 'උඹගෙ ලෝකය' එච්චරයි!! උඹ ඉපදෙන - ජරාවට පත්වෙන - මැරෙන - චුත වෙන / ආයි ඉපදෙන කතන්දරේ නවත්තගන්නත් ඕනෙ ඒ 'උඹගෙ ලෝකය' පාවිච්චි කරලම තමයි!!" කියන එක තමයි එතනදි ඒ බුදුහාමුදුරුවෝ දුන්නෙ!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 28130015, member: 31903"] මේ ස්වභාවධර්මයේ තියන access control system එක.. access control method එක.. තමයි, "ඕනෙ කෙනෙකුට ඇතුල්වෙන්න පුළුවන්!! හැබැයි ඒ ඇතුල්වෙලා හෑවොත් පිටවෙනකොට බෙල්ල මිරිකනවා!!" policy එක!!! !!! !!! 😯😁 ඒ කිව්වෙ ඕනෙම එකෙකුට / එකියෙකුට / කෙනෙකුට තමන්ට හිතෙන ඕනෙම කෙහෙල්මලක්.. තමන්ගෙ ඕනෙම මනස්ගාතයක්.. ප්‍රසිද්ධියේ කියන්න කරන්න පුළුවන්. හැබැයි ඒවයින් යම් ධර්මය අධර්මය වීමක් / ධර්මය විකුර්ති වීමක් සිදුවුනොත්, ඒ damage එකේ / damages වල බරපතළකම.. 'ඒකෙන් / ඒවයින් අනික් එවුන්ට වෙච්ච විනාශය'.. (ලකුණු දාගත්ත ප්‍රමාණය) අනුව, ඒ අදාළ පොර මැරිච්ච ගමන් අපාගතවෙලා... ලකුණු වැඩිවෙන්න වැඩිවෙන්න ලෝකාන්ත නිරයටම විසිවෙලා... ඊළඟට කල්ප කල්ප ගණන් තිස්සේ ඒකෙම lock වෙලා හිටිනවා!!! !!! !!! 😲😲 😁 'මං තුමාට' මේ FB එකේදි and/or අනික් public forums - blogs වලදි ප්‍රසිද්ධියේ දමාගෙන 'ඇරියහම' නම් ආයෙ අහන්න බලන්න දෙයක් ඇත්තෙම නෑ, කෙළින්ම ලෝකාන්ත නිරයේ permanently lock වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊 😟😟 පිරිසුදු බුද්ධ දේශණා අහල - කියවලා ඉස්සෙල්ලම තමන් හරියට ධර්ම කරුණු දැනගන ඉන්නෙ නැතුව ධර්ම මාතෘකාවට අදාළ දේවල්.. 'සත්ව ජීවිත - සංසාර පැවැත්ම - ලෝක ස්වභාවය - විශ්වය & all' සම්බන්ධව තමන් ඇත්තටම නොදන්න කෙහෙල්මල් දන්නවා වගේ කියන එවුන්, තමන් හරියටම නිවැරදිව ධර්මය අවබෝධ කරගන ඉවරකරලා නැතුව වැල් බයිලා කියන එවුන්, ඔන්න ඔය බව හොඳට දැනගෙන හිටහල්ල!!! !!! !!! 😕 😌😌 දැනටමත් හොඳට හාල ඉවර එවුන් සම්බන්ධයෙන් නම් ඇත්තටම කරන්න දේකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😅 ඒත් 'විපාක' අඩු / අවම කරගන්නවත් පුලුවන්ද බලන්න "අනේ මං මගේ බූරු කමට.. මගේ ගොං කමට.. මෙන්න මේ මේ විදියට හොඳටෝම හෑවා!! උඹල ඒවා අහල - කියවලා ගොනාට ඇඳගත්තා නම් මට සමාවෙයල්ලා!! මං ඒ කියපු - කරපුවට උඹල ගොනාට ඇඳගන්න එපා!! ඉක්මණට කරුණු කාරණා හරියට දැනගෙන නිවැරදි වෙයල්ලා!!" කියලා ප්‍රසිද්ධියේ කිය කියා, ඒ උන්දලව මගේ FB profile එකට හරි Blogs / Threads වලට හරි යොමු කරවපල්ලා!!! !!! !!! 😁😁 😊 --------- ම්ම්.. දවසක් රෝහිතස්ස කියල දෙවි කෙනෙක් ඇවිල්ලා භාග්‍යවතුන්වහන්සේගෙන් "යම් උපදින්නෙ නැති - ජරාවට පත්වෙන්නෙ නැති - මැරෙන්නෙ නැති - චුත වෙන්නෙත් නැති - නැවත ඉපදෙන්නෙත් නැති තැනක් ඇත්ද? 'ලෝකයේ කෙළවර' වූ ඒ තැන පයින් ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා දැකගත - දැනගත හැකිද?" කියලා (ගොං) ප්‍රශ්ණයක් අහල තියනව!!! 😉😁 අන්න එතනදි භාග්‍යවතුන්වහන්සේ "ඒ 'ලෝකයේ කෙළවර' පයින් ඇවිදගෙන ගිහිල්ලා දැකගන්න - දැනගන්න පුළුවන් කියලා නම් මං කියන්නෙ නෑ!! හැබැයි ඒ 'ලෝකයේ කෙළවර' දැකගන්නෙ - දැනගන්නෙ නැතුව 'දුක' කෙළවර කරන්නත් බෑ!!" කියලා, "ඒ දුක කෙළවර කිරීම සඳහා ඔබ දැනගත යුතු - දැකගත යුතු ලෝකයත්.. ලෝකයේ හටගැනීමත්.. ලෝකයේ නිරෝධයත්.. ලෝකය නිරුද්ධ කිරීමේ මාර්ගයත්.. ඔක්කොම තියෙන්නේ ඔබේ ඔය 'හිත සහිත සංඥා සහිත' බඹයක් විතර වෙච්ච ශරීරය තුලම තමයි!!" කියලා දේශණා කරල තියනව!!! Note: එතනදි 'දුක' කියන්නෙ 'ජාති - ජරා - ව්‍යාධි - මරණ - අප්පියේහි සම්පයෝගෝ - පියේහි විප්පයෝගෝ - යම්පිච්ඡං න ලභති තම්පි' etc. දුක් set එක!!! 'සිත සහිත සංඥා සහිත' කියලා දක්වල තියෙන්නෙ 'හොඳට වැඩකරන මානසික ක්රියාකාරීත්වයක් තියන' කියන එක!!! මොකද 'හිත' කියන්නෙ 'වේදනා-සංඥා-චේතනා-ඵස්ස-මනසිකාර' ක්‍රියාකාරීත්වය!!! !!! !!! ඒ ක්‍රියාකාරීත්වය මඤ්ඤං වෙච්චහම.. ඒ ක්‍රියාකාරීත්වය මඤ්ඤං වෙච්ච එවුන්ට.. නිවැරදිව 'හඳුන ගැනීම' කරන්න බෑ!!! 'යෝනිසෝ මනසිකාර' බෑ!!! ඒකයි!!! !!! !!! ම්ම්.. ඔතනදි පොඩි කතාවකුත් වෙලා තියනව. 🙂 ඒ රෝහිතස්ස කියන බ්‍රහ්මය ඊට කළින් ජීවිතයකදි රෝහිතස්ස කියන නමින්ම අහසින් යන්න පුළුවන් ඉර්දිබල තියන ඍෂිවරයෙක් වෙලා ඉඳල තියනවලු. අවුරුදු 100ක් ආයුෂත් තිබුණලු. ඒ කාලෙ ඒ උන්ද එක පියවරක් තිබ්බම එක කකුලක් උතුරු මුහුදෙයි අනික් කකුල දකුණු මුහුදෙයි හිටිනවලු. ඒ කිව්වෙ පොර ඇවිදින එක පියවරකට කකුල් දෙක ලෝක බෝලෙ දෙපැත්තෙ හිටිනවලු හරියට 'කව කට්ටක්' / 'බෙදුම් කට්ටක්' තිබ්බ වගේ. 😲😀 ලෝක බෝලෙ වටේම මුහුද නේ?? 😁 එතකොට 'උතුරු මුහුද' ලෝකෙ උතුරු පැත්තෙ edge එක!!! 'දකුණු මුහුද' දකුණු පැත්තෙ edge එක!!! පොරගෙ ඒ කාලෙ size එක තමයි ඒ කියල තියෙන්නෙ. 😁 එච්චරට දඩ සයිස් පොරක්ලු. 😀 අනික හොඳට පුහුණුවෙලා පුහුණුවෙලා.. තරඟ වැදිලා.. බර නැති / සැහැල්ලු ඊතලේකින් වේලිච්ච තල්කොළයක් පසාරු කරගෙන යන්න විදින්න කප් ගහපු කෙනෙක්ලු. ඒ කියල තියෙන්නෙ පොරට ඒ කාලෙ තිබිච්ච ශක්තිය ගැන!!! ඊතලයක බර අඩුවෙන්න අඩුවෙන්න.. සැහැල්ලු වෙන්න වෙන්න.. විදින එකාට දඩ ශක්තියක් තියෙන්න එපෑය අර විදියට වේලිච්ච තල්කොළයක් හිල්කරගෙන යන්න විදින්න?? ඉතිං අන්න ඒ කාලෙ පොරට ආසාවක් ඇතිවුනාලු ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා ලෝකෙ කෙළවර බලන්න. ඒ කිව්වෙ විශ්වයේ කෙළවර බලන්න!!! ඉතිං පොර කන්නයි බොන්නයි රෙන්නයි හුජ්ජ කරන්නයි 😯😯 පොඩි ඇලට් එකක් දාන්නයි ගතවෙන කාලය ඇරෙන්න ඉතුරු මුළු කාලයම වැය කරලා, 😁 පිඹගෙන ගියාලු විශ්වයේ කෙළවර බලන්න. 😄😄 අනේ ඒ වුණාට බැරිවුණාලු. පොර මගදි මළාලු. 😂 ඔතන ඔය වැල්වටාරම් දාල දාල කියල තියෙන්නෙ අවුරුදු 100කින් අර අර කියපු දේවල් වලට වැයවෙච්ච කාලය අතහැරල ගත්තම ඉතුරු කාලය, කියමු අවුරුදු 65ක් කියල, අන්න එච්චර විතර කාලයක් තිස්සෙ measure කරන්නවත් බැරි තරම් infinite වේගෙකින් ගිහිල්ලත් බැරිවුණාලු විශ්වයේ කෙළවරට යන්න!!! !!! !!! {ඒකෙම අනික් පැත්ත, එහෙම infinite වේගෙකින් ගිහිල්ලත් විශ්වයේ කෙළවරට යන්න බැරිවුණයි කියන්නෙ විශ්වයට කෙළවරක් නැහැයි කියන එකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!} ඉතිං එච්චරට සුපිරි පොරක් වෙච්ච තමන්ට ගිහිල්ල බලාගන්න බැරිවෙච්ච විශ්වයේ කෙළවර බුදුහාමුදුරුවොන්ට ගිහිල්ල බලාගන්න - දැනගන්න පුලුවන්ද?? කියලා තමයි උන්ද ඒ අහන්නෙ!!! 😌😌 බුදු / බුද්ධ කියන්නෙ ඉතිං සුපිරිම සුපිරි නේ..... 😉 😊😊 කස්ටියට තේරුණාද? තේරෙණවද? දන්නෙ නෑ එතන යටින් කියවෙන සීන් කෝන් එක??? 😁😁 😅 පොරත් ඔය අතීතයේ ඉඳල තියන හා දැන් කාලෙත් ඉන්න සමහරක් උන්දලා වගේ 🙄 මැරෙන්නෙ - වයසට යන්නෙ නැති තැනක්.. 'අජරාමර' තැනක්.. 'නිවන් පුරයක්'.. විශ්වයේ කෙළවරේ හරි ඇති කියලා හිතාගෙන හිටපු එකෙක්!!! 😋 😂😂😂 😅😅 පොර අච්චරට සුපිරි පොරක් හැටියට ඉඳල try කරලත් එතනට යාගන්න බැරිවෙච්ච එක, බුදු / බුද්ධ උනොත් පුලුවන්ද? කියන එක තමයි ඒ වංගු දාලා අහන්නෙ!!! 😂😂 😅 ඉතිං අන්න ඒ ගොං ප්‍රශ්නෙට දෙන්න පුළුවන් හොදම උත්තරය, 'විශ්වයේ වනපු රෙදි මොකක්වත් බොට නැහැ!! බොගේ රෙදි විශ්වයේ වනන්නත් බැහැ!!' 🙃🙃 නැත්නම් "බොට විශ්වයත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ!! විශ්වයට එකතු කරන්න - විශ්වයට මුහු කරන්න පුලුවන් මොකක්වත් බොට ඇත්තෙත් නැහැ!! උඹගෙ කියල තියන ඔක්කොම තියෙන්නෙ උඹගෙ ඔය ඇඟේ විතරයි!! 'උඹගෙ ලෝකය' එච්චරයි!! උඹ ඉපදෙන - ජරාවට පත්වෙන - මැරෙන - චුත වෙන / ආයි ඉපදෙන කතන්දරේ නවත්තගන්නත් ඕනෙ ඒ 'උඹගෙ ලෝකය' පාවිච්චි කරලම තමයි!!" කියන එක තමයි එතනදි ඒ බුදුහාමුදුරුවෝ දුන්නෙ!!! !!! !!! 😌😌 😄😄 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom