Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'Wrong Generation' STOP!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුලා, ලෝකෙ කොයි කාලෙත් නිවැරදිව ධර්මය අවබෝධ කරගන්න උදවිය ඇත්තෙ නැති නිසාත්.. ඒ හන්දම කියල වැඩක් ඇත්තෙත් නැති නිසාත්.. කියල පෙන්නලා තෝරල දෙන්න විදියක් තිබ්බෙ නැති නිසාත්.. භාග්‍යවතුන්වහන්සේ හෙළිකරලා නොතිබුණු, ඒත් මට තිබුණු බලවත් පුකේ අමාරුව නිසාම මං කොහොමහරි කූරුගාලා කූරුගාලා (විදර්ශණා කරලා කරලා) අල්ලගත්තු,   සංසාරගත සත්වයන් අළුතෙන් හැදි හැදී සංසාර පැවැත්මට වැටෙන / අහුවෙන ආකාරය මං එහෙම්පිටින්ම හෙළිදරව් කළා!!!

ස්වභාවිකවම හැදෙන / form වෙන ජීව සෛල විකසනය වේගෙන වේගෙන යද්දි සමහර අවස්ථා වල ඒවයින් ඉබේම මුදු / වළලු වගේ සංවෘත ක්ෂුද්‍ර ශරීර (microscopic ring circuits / closed circuits) හැදෙනවා!!! Form වෙනවා!!! ඒ හැදුණාම ඒ ජීව සෛල වලම තියන විද්‍යුත් ශක්තිය එකතුවෙලා හරි, නැත්නම් විදුළි කෙටීම් වලදි පරිසරයේ ඇතිවන විද්‍යුත්චුම්බක ක්ෂේත්රයකින් විද්‍යුතය ප්‍රේරණය වෙලා හරි, ඊළඟට ඒ ring / closed circuits වල විද්‍යුත් ක්රියාකාරීත්වයක් ආරම්භ වෙනවා!!! අන්න එහෙම වෙච්ච ගමන් එතන සංසාරගත සත්වයන්ගේ පදනම වන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' (විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තිය පවතින - විද්‍යුත් ශක්තියේ උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තිය පවතින) ක්‍රියාවළියක් ආරම්භ වෙනවා!!! !!! !!! ඒ නිසාම මං ඒ 'වින් - නාම ක්රියාකාරීත්වයක්' ආරම්භ වෙච්ච microscopic ring circuits හඳුන්වන්න 'Basic Life Formations' කියලා නමකුත් දාගත්තා!!!  එතන ඉඳලා ඒ ජීව සෛල වළින් හැදුණු microscopic ring circuit එකකට 'දැනෙන ගතියක්' නැත්නම් 'විඥාණයක්' ඇතිවෙනවා!!! ඒත් එක්කම ඒ වින් - නාම ක්‍රියාකාරීත්වයෙන් ඇතිවෙන 'ඵලය'.. 'Product' of that elec - mag operation..  {භාග්‍යවතුන්වහන්සේ ගත්ත උදාහරණය පහණක දැල්ල නිසා ඇතිවන ආලෝකය} 'මම' / 'මගේ ආත්මය' වෙන්න ඇති කියලා ඒ ක්‍රියාකාරීත්වයටම රැවටෙනවා!!! මුළා වෙනවා!!! ඊටපස්සෙ ඒ Basic life formation එක ඒ feedback එක දිගටම තියාගන්න.. feedback එක maintain කරන්න.. පෙළඹෙනවා!!! Technically, feed back loop එකකට සෙට්වෙනවා!!! අන්න ඒකෙන් වැඩේ එහෙම්පිටින්ම ජෝන් බාස්ට යනවා!!!  අවුල්වෙනවා!!! මොකද, ඉන්පස්සෙ කොයිවෙලේ හරි ඒක විනාශවෙන්න යෙදිච්ච ගමන් ඉබේම තඩි oscillation එකක් පටන්ගන්නවා!!! ඒ Basic life formation එක oscillate වෙන්න ගන්නවා!!! අන්න ඒ oscillation එකේදි හැදෙන ultra.. ultra... ultra.... high frequency electromagnetic radiation එකට.. ඒ කියන්නෙ සංසාර පැවැත්මක මුල්ම අවස්ථාවෙදි හැදෙන 'භවයට'.. ['plain භව' - YouTube දාපු video එක බලන්න] ඒ පාර සංසාරගත සත්වයන්ගේ මූලිකම අවස්ථාවේ සත්වයන් වන 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' සත්වයන් නැත්නම් 1st stage එකේ සංසාරගත සත්වයන් හැදෙනවා!!! ඊළඟට ඒ 1st stage එකේ සත්වයන් කල්ප ගණන් එකගොඩේ ඉන්නකොට waves add වෙවී භව ලොකුවෙන එකෙන් ඒවයින් 2nd stage එකේ සත්වයන්.. 'ඒකත්ත කායා නානත්ත සංඥා' එවුන්.. හැදෙනවා!!! ඒකෙදිත් කළින් වගේම waves add වෙවී භව / fields ලොකුවෙලා ඊළඟට 3rd stage - 'නානත්ත කායා ඒකත්ත සංඥා' එවුන් හැදෙනවා!!! ඊළඟට 4th stage - 'නානත්ත කායා නානත්ත සංඥා' එවුන් හැදෙනවා!!! එහෙම එහෙම පහළට පහළට සෙට්වෙවී හැදෙනවා!!! එක දිගටම සිද්ධවෙන දේකුත් නෙවෙයි!!! !!! !!! සක්වළක් විනාශවෙන කාලෙට ඒ ඒ මට්ටම් වලට ගැළපෙන ආභස්සර ජීවිත හැදෙනවා!!! නැවත සක්වළ අළුතෙන්ම හැදිලා කාලයක් යනකොට ආයිමත් ඒ ආභස්සර ඒවයින් කළින් තිබුණු මට්ටම් වල සත්ව ජීවිත හැදෙනවා!!! අන්න එහෙමයි වෙන්නෙ කියලා කියල දුන්නා!!!

පොඩි 'අලුත්' දෙයක්!!!

ඔය කතන්දරේදි මට මුල්කාලෙදි හිතුණෙ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා වැඩසිටින කාලවල ඔය සත්වයන් අළුතෙන් හැදි හැදී පැවැත්මට අහුවෙන එක නවතිනව ඇති කියලයි. (පසේබුදු බුදුවරු ඉන්න කාලවල ඒ ආසන්න ප්‍රදේශයේ වත් එහෙම සත්වයන් අළුතෙන් හැදි හැදී පැවැත්මට අහුවෙන එක නවතිනව ඇති කියලත් හිතුණා). මං ප්‍රසිද්ධියේ කියලත් ඇති!!! ඒත් දැන් බැලුවම එහෙම නතරවීමක් නෑ!!! !!! !!! වෙන එකම දේ ඒ අලුත් සත්වයන්ව 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' මට්ටමෙන් පහළට හැදෙන්නෙ නැති එක විතරයි!!! ඒකෙ එවුන් මැරුණත් ආයි ඒකෙම හැදෙනවා. ඊට පහළ ලෝක 3නේ එවුන් මැරුණත් නැවත භව reset වෙලා.. භව ආයි 'plain භව' බවට පත්වෙලා.. උනුත් 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' ලෝකයට සෙට්වෙනවා!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පෑවයින් පස්සෙ ආයි 'normal routine එක' පටන්ගන්නවා!!! ආයි පහළට පහළට වෙවී හැදෙන්න ගන්නවා!!!

අනික ඔතන මුල්ම අවස්ථාවෙ Basic life formations වලදි වෙච්ච වැරැද්ද 'රැවටිල්ල' 'මුළාව' නිසා සංසාර පැවැත්මවල්.. 'පෙරහැරවල්'  පටන්ගත්තට, පස්සෙ ඒවා දිගට දිගට ඇදෙන්නෙ and/or පහළට පහළට වැටෙන්නෙ රැවටිල්ලක්.. මුළාවක්.. නොදැණුවත් කමක්.. නැත්නම් අවිද්‍යාවක් නිසා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'පෙරහැරක්' නැත්නම් සංසාර පැවැත්මක් පටන්ගත්තට පස්සෙ නවතින්නෙ නැත්තෙ, දිගින් දිගටම ඇදි ඇදී යන්න ගන්නෙ, සංසාරගත සත්වයන් ඔක්කොම භව වළින් එකට එක්කහුවෙන එක.. electromagnetic fields හරහා link / network වෙන එක.. magnetically couple වෙන එක.. නැත්නම් සරළවම කිව්වොත් 'සංසාර අණතුර' නිසයි!!! !!! !!! ඒක මං කියල දීලත් ඇති.

ඊළඟට ඔය පැවැත්මවල් තව පහළට පහළට එද්දි 'රූපාවචර' මට්ටමේ ඉඳලා හැදෙන සත්වයන්ට 'ඇහැ - කණ - නහය - දිව - කය (සම/හම)' කියන 'සංඥා ආයතන'.. ඉන්ද්රිය / devices 5ත් ලැබෙන්න ගත්තම යාලුලා, ඔය සංසාර පැවැත්මවල් ඔක්කොම කළින්ටත් වඩා දරුණුවට ඇනෙන්න පටන්ගන්නවා!!! ඒ සංඥා ආයතන වළින් එන ප්‍රියමනාප විඳීම් වලට සත්වයන්ගේ කැමැත්තත්.. අප්‍රිය / කටුක විඳීම් වලට සත්වයන්ගේ අකමැත්තත්.. ඉබේම ඇතිවෙනවා!!! නැත්නම් උන් ඇලෙන්න - ගැටෙන්න පටන්ගන්නවා!!! {ධාතු විභංග සුත්‍රයේ කියවෙන 'හිත හැසිරෙන තැන් 18' කතාව!!!} ඊළඟට උන් ඒ ප්‍රියමනාප ඒවා වැඩි වැඩියෙන් විඳින්න - නිතර නිතර විඳින්න හදාගන්නත්.. අප්‍රිය ඒවා විඳින්න නොවෙන්න හදාගන්නත්.. පෙළඹෙනවා!!! ප්‍රියමනාප ඒවා එකතු කරගන්න / ගොඩ ගහගන්නයි.. අප්‍රිය ඒවා අයින්කරන්න / ඉවත්කරන්නයි.. තියාගන්නවා!!! තව යනකොට තමන්ට ප්‍රියමනාප ඒවා දෙන අයව ලංකරගන්න.. තමන්ගෙ ප්‍රියමනාප ඒවා උදුරගන්න හදන අයව එලවන්න - ගහන්න - මරන්න.. අනික් එවුන්ව විනාශ කරලා තමන්ගෙ ගොඩ ලොකු කරගන්න.. අන්න එව්වත් පටන්ගන්නවා!!! අන්න එතකොට ඒ සත්වයන්ගෙන් ටිකෙන් ටික 'පව් - පාපකර්ම' කියන ඒවා සිද්ධවෙන්න ගන්නවා!!! !!! !!!  මුළින් මුළින් උඩ ලෝක වලදිත් කරන්න පුළුවන් 'අභිද්‍යාව' (අනුන් නැසේවා / අනුන්ගෙ දේවල් තමන්ට හිමි වේවා කිය කියා සිතීම) 'ව්‍යාපාද' (ක්‍රෝධ කිරීම / ඉරිසියා කිරීම / සාප කිරීම) වගේ එව්ව කරලා, මනුස්ස වෙච්චයින් පස්සෙ නම් 'ප්‍රාණ ඝාතය' 'අදත්තා දානය' 'කාමය මිත්‍යාචරය' 'බොරු කීම' 'කේළාම් කීම' 'හිස් වචන කීම' 'පරුෂ වචන කීම' 'මිත්‍යා දෘෂ්ඨි' (දෙයිය තමයි මාව මැව්වෙ. ඌ ඔක්කොම බලාගනී. කියල හිතීම!!! මං සදාකාලිකව / හැමදාම / දිගටම ඉන්න පුළුවන් එකෙක් කියල හිතීම!!! මං උපදින්නෙ නැතුව විශ්වයට වෙලා ඉන්න පුළුවන් එකෙක් කියල හිතීම!!! etc.) කියන ඔක්කොම කරනවා!!! !!! !!!  ඉතිං උන් එහෙම කරනකොට අනික් පැත්තෙන් ස්වභාවධර්මයෙන් කෙරෙන / ස්වාභාවිකවම වෙන දේවලුත් ඉබේම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   අන්න එතකොට උන්ගෙ භව ආයි මළාට පොඩි/කුඩා වෙන්නෙ වත්.. පොඩි/කුඩා කරගන්නවත්.. බැරි විදියට 'නයා කට ඇරිය වගේ' ලොකුවෙලා,   ඊළඟට උන් අපාගතවෙලා ආයි මළාට ගැළවෙන්න බැරි විදියට ඒවයිම හිරවෙලා හිටිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    ඊටපස්සෙ ආයි ඒ භව වළින් තිරිසන් - මනුස්ස - දෙවි ඒවා හැදෙන්න නම්.. නැත්නම් උන්ට ආයි අපාය ලෝක වළින් ගැළවිලා ගොඩ එන්න නම්.. ආයි තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම පහළවෙන්න ඕනෙ!!! !!! !!!   "ඉතාමත් කළාතුරකින් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා ලෝකයට පහළවෙන්නේ හතර අපාය ඉක්මවා ගන්න බැරුව අන්ත අසරණ වෙලා ඉන්න සත්වයන්ව එයින් මුදවාලන්නයි!!" කියලා භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ඒ බව පැහැදිළිවම දේශණා කරල තියනවා!!! !!! !!!

හැබැයි යාලුලා ඔය උඩ ඉඳල පල්ලම් බැහැලා lock වෙලා හිටින... ආයෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් පහළවෙලා මුදවගෙන / ගළවගෙන උස්සලා තියන... ආයි පල්ලම් බහින... ආයි උස්සලා තියන... ආයි පල්ලම් බහින... ආයි... ආයි... ආයි~~ කතන්දරේ හැම කාලෙදිම එකම විදියට වෙන්නෙත් නෑ!!! හැම සත්වයෙක්ගෙම එකම විදියට වෙන්නෙත් නෑ!!! මොකද, සත්වයෙක් ඉපදෙන තැන - පරිසරය අනුව.. ඒ ඉපදුණාම උන්ට ඥාති හිතෛශීන් වෙන එවුන් අනුව.. උන්ට ආශ්‍රය කරන්න වෙන එවුන් අනුව.. හා උන්ට ඉගෙනගන්න දැනගන්න වෙන දේවල් අනුව, කාලෙන් කාලෙට උන්ගෙ ස්වභාවයත් - උන්ගෙන් කෙරෙන දේවලුත් වෙනස් වෙනවා!!! !!! !!! අන්න එතකොට ඒ ඒ ජීවිත වලදි උන්ගෙන් බරපතළ පාප කර්ම කෙරෙන නොකෙරෙන විදිය අනුව.. පිණුයි - පාපකර්මයි කවළමේ කෙරෙන විදිය අනුව.. උන් පින් මොකුත් නොකර දස අකුසල් වළින් වැළකිලාම ඉන්න විදිය අනුව.. දස අකුසල් වළින් එහෙම්පිටින්ම වැළකිලා පිණුත් කරන විදිය අනුව.. උන්ට පුරාණ කර්ම වල විපාක වලට මුහුණදෙන්න සිද්ධවෙන විදිය අනුව.. හා උන්ගෙ වටේ පිටේ ඉන්න එවුන්ගේ පුණ්‍යශක්තිය කියන කරුණු කාරණා ඔක්කොම අනුව, කාලෙකට උන් වේගෙන් පල්ලම් බහිනවා!!! කාලෙකට හිමින් හිමින් පල්ලම් බහිනවා!!! පහළටම බැස්සම lock වෙලා හිටිනවා!!! සමහර වෙලාවට උඩ ඉඳල 'දඩස් ගාල පල්ල කඩාගෙන යන්නම පල්ලම් බැහැල'  lock වෙලා හිටිනවා!!! (Levels 4ක්.. නැත්නම් වෙන වෙනම අපාය ලෝක 4ක්.. තියනව නෙව!!! ) තව කාලෙකට ළඟ ළඟ ඉහල පහළ වෙනවා!!! ආයෙ කාලෙක එකම මට්ටමේ හිටිනවා!!! සමහර කාලවල ටිකෙන් ටික උඩ යනවා!!! ඉඳල හිටල වේගෙනුත් උඩ යනවා!!! ඒ කිව්වේ, predictions දෙන්න බැරි විදියට සත්වයෙකුගෙන් සත්වයෙකුට වෙනස් / vary වෙනවා!!! !!! !!! කල්තියා කියන්න බැරි විදියට වෙනස් වෙනවා!!! !!! !!! නැත්නම් ස්වභාවයෙන්ම 'සංසාර පැවැත්මවල්' කියන ඒවා Randomize වෙනවා!!! !!! !!!  මං අර කාලෙකට කළින් currency charts පාවිච්චි කරලා ඇඳල පෙන්නුවේ අන්න එහෙම සිද්ධවෙලා තියන අහඹුලෙස තෝරගත්තු සංසාර පැවැත්මවල් 3ක්, යම් කිසි කාලසීමාවක් තුල සිද්ධවෙලා තියන විදිය තමයි!!!

මේ... [MEDIA=googledrive]1-cn8rpilsSBe3zYZQPnEduT-wuTa7WAF[/MEDIA]

[QUOTE="Damith Kariyawasam, post: 28164786, member: 31903"] යාලුලා, ලෝකෙ කොයි කාලෙත් නිවැරදිව ධර්මය අවබෝධ කරගන්න උදවිය ඇත්තෙ නැති නිසාත්.. ඒ හන්දම කියල වැඩක් ඇත්තෙත් නැති නිසාත්.. කියල පෙන්නලා තෝරල දෙන්න විදියක් තිබ්බෙ නැති නිසාත්.. භාග්‍යවතුන්වහන්සේ හෙළිකරලා නොතිබුණු, ඒත් මට තිබුණු බලවත් පුකේ අමාරුව නිසාම මං කොහොමහරි කූරුගාලා කූරුගාලා (විදර්ශණා කරලා කරලා) අල්ලගත්තු, 😄😄 😂 සංසාරගත සත්වයන් අළුතෙන් හැදි හැදී සංසාර පැවැත්මට වැටෙන / අහුවෙන ආකාරය මං එහෙම්පිටින්ම හෙළිදරව් කළා!!! ස්වභාවිකවම හැදෙන / form වෙන ජීව සෛල විකසනය වේගෙන වේගෙන යද්දි සමහර අවස්ථා වල ඒවයින් ඉබේම මුදු / වළලු වගේ සංවෘත ක්ෂුද්‍ර ශරීර (microscopic ring circuits / closed circuits) හැදෙනවා!!! Form වෙනවා!!! ඒ හැදුණාම ඒ ජීව සෛල වලම තියන විද්‍යුත් ශක්තිය එකතුවෙලා හරි, නැත්නම් විදුළි කෙටීම් වලදි පරිසරයේ ඇතිවන විද්‍යුත්චුම්බක ක්ෂේත්රයකින් විද්‍යුතය ප්‍රේරණය වෙලා හරි, ඊළඟට ඒ ring / closed circuits වල විද්‍යුත් ක්රියාකාරීත්වයක් ආරම්භ වෙනවා!!! අන්න එහෙම වෙච්ච ගමන් එතන සංසාරගත සත්වයන්ගේ පදනම වන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' (විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තිය පවතින - විද්‍යුත් ශක්තියේ උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තිය පවතින) ක්‍රියාවළියක් ආරම්භ වෙනවා!!! !!! !!! ඒ නිසාම මං ඒ 'වින් - නාම ක්රියාකාරීත්වයක්' ආරම්භ වෙච්ච microscopic ring circuits හඳුන්වන්න 'Basic Life Formations' කියලා නමකුත් දාගත්තා!!! 😊 එතන ඉඳලා ඒ ජීව සෛල වළින් හැදුණු microscopic ring circuit එකකට 'දැනෙන ගතියක්' නැත්නම් 'විඥාණයක්' ඇතිවෙනවා!!! ඒත් එක්කම ඒ වින් - නාම ක්‍රියාකාරීත්වයෙන් ඇතිවෙන 'ඵලය'.. 'Product' of that elec - mag operation.. 😉😁 {භාග්‍යවතුන්වහන්සේ ගත්ත උදාහරණය පහණක දැල්ල නිසා ඇතිවන ආලෝකය} 'මම' / 'මගේ ආත්මය' වෙන්න ඇති කියලා ඒ ක්‍රියාකාරීත්වයටම රැවටෙනවා!!! මුළා වෙනවා!!! ඊටපස්සෙ ඒ Basic life formation එක ඒ feedback එක දිගටම තියාගන්න.. feedback එක maintain කරන්න.. පෙළඹෙනවා!!! Technically, feed back loop එකකට සෙට්වෙනවා!!! අන්න ඒකෙන් වැඩේ එහෙම්පිටින්ම ජෝන් බාස්ට යනවා!!! 😁 අවුල්වෙනවා!!! මොකද, ඉන්පස්සෙ කොයිවෙලේ හරි ඒක විනාශවෙන්න යෙදිච්ච ගමන් ඉබේම තඩි oscillation එකක් පටන්ගන්නවා!!! ඒ Basic life formation එක oscillate වෙන්න ගන්නවා!!! අන්න ඒ oscillation එකේදි හැදෙන ultra.. ultra... ultra.... high frequency electromagnetic radiation එකට.. ඒ කියන්නෙ සංසාර පැවැත්මක මුල්ම අවස්ථාවෙදි හැදෙන 'භවයට'.. ['plain භව' - YouTube දාපු video එක බලන්න] ඒ පාර සංසාරගත සත්වයන්ගේ මූලිකම අවස්ථාවේ සත්වයන් වන 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' සත්වයන් නැත්නම් 1st stage එකේ සංසාරගත සත්වයන් හැදෙනවා!!! ඊළඟට ඒ 1st stage එකේ සත්වයන් කල්ප ගණන් එකගොඩේ ඉන්නකොට waves add වෙවී භව ලොකුවෙන එකෙන් ඒවයින් 2nd stage එකේ සත්වයන්.. 'ඒකත්ත කායා නානත්ත සංඥා' එවුන්.. හැදෙනවා!!! ඒකෙදිත් කළින් වගේම waves add වෙවී භව / fields ලොකුවෙලා ඊළඟට 3rd stage - 'නානත්ත කායා ඒකත්ත සංඥා' එවුන් හැදෙනවා!!! ඊළඟට 4th stage - 'නානත්ත කායා නානත්ත සංඥා' එවුන් හැදෙනවා!!! එහෙම එහෙම පහළට පහළට සෙට්වෙවී හැදෙනවා!!! එක දිගටම සිද්ධවෙන දේකුත් නෙවෙයි!!! !!! !!! සක්වළක් විනාශවෙන කාලෙට ඒ ඒ මට්ටම් වලට ගැළපෙන ආභස්සර ජීවිත හැදෙනවා!!! නැවත සක්වළ අළුතෙන්ම හැදිලා කාලයක් යනකොට ආයිමත් ඒ ආභස්සර ඒවයින් කළින් තිබුණු මට්ටම් වල සත්ව ජීවිත හැදෙනවා!!! අන්න එහෙමයි වෙන්නෙ කියලා කියල දුන්නා!!! 😌😌 පොඩි 'අලුත්' දෙයක්!!! ඔය කතන්දරේදි මට මුල්කාලෙදි හිතුණෙ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා වැඩසිටින කාලවල ඔය සත්වයන් අළුතෙන් හැදි හැදී පැවැත්මට අහුවෙන එක නවතිනව ඇති කියලයි. (පසේබුදු බුදුවරු ඉන්න කාලවල ඒ ආසන්න ප්‍රදේශයේ වත් එහෙම සත්වයන් අළුතෙන් හැදි හැදී පැවැත්මට අහුවෙන එක නවතිනව ඇති කියලත් හිතුණා). මං ප්‍රසිද්ධියේ කියලත් ඇති!!! ඒත් දැන් බැලුවම එහෙම නතරවීමක් නෑ!!! !!! !!! වෙන එකම දේ ඒ අලුත් සත්වයන්ව 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' මට්ටමෙන් පහළට හැදෙන්නෙ නැති එක විතරයි!!! ඒකෙ එවුන් මැරුණත් ආයි ඒකෙම හැදෙනවා. ඊට පහළ ලෝක 3නේ එවුන් මැරුණත් නැවත භව reset වෙලා.. භව ආයි 'plain භව' බවට පත්වෙලා.. උනුත් 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' ලෝකයට සෙට්වෙනවා!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පෑවයින් පස්සෙ ආයි 'normal routine එක' පටන්ගන්නවා!!! ආයි පහළට පහළට වෙවී හැදෙන්න ගන්නවා!!! අනික ඔතන මුල්ම අවස්ථාවෙ Basic life formations වලදි වෙච්ච වැරැද්ද 'රැවටිල්ල' 'මුළාව' නිසා සංසාර පැවැත්මවල්.. 'පෙරහැරවල්' 😁 පටන්ගත්තට, පස්සෙ ඒවා දිගට දිගට ඇදෙන්නෙ and/or පහළට පහළට වැටෙන්නෙ රැවටිල්ලක්.. මුළාවක්.. නොදැණුවත් කමක්.. නැත්නම් අවිද්‍යාවක් නිසා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'පෙරහැරක්' නැත්නම් සංසාර පැවැත්මක් පටන්ගත්තට පස්සෙ නවතින්නෙ නැත්තෙ, දිගින් දිගටම ඇදි ඇදී යන්න ගන්නෙ, සංසාරගත සත්වයන් ඔක්කොම භව වළින් එකට එක්කහුවෙන එක.. electromagnetic fields හරහා link / network වෙන එක.. magnetically couple වෙන එක.. නැත්නම් සරළවම කිව්වොත් 'සංසාර අණතුර' නිසයි!!! !!! !!! ඒක මං කියල දීලත් ඇති. 😌😌 ඊළඟට ඔය පැවැත්මවල් තව පහළට පහළට එද්දි 'රූපාවචර' මට්ටමේ ඉඳලා හැදෙන සත්වයන්ට 'ඇහැ - කණ - නහය - දිව - කය (සම/හම)' කියන 'සංඥා ආයතන'.. ඉන්ද්රිය / devices 5ත් ලැබෙන්න ගත්තම යාලුලා, ඔය සංසාර පැවැත්මවල් ඔක්කොම කළින්ටත් වඩා දරුණුවට ඇනෙන්න පටන්ගන්නවා!!! ඒ සංඥා ආයතන වළින් එන ප්‍රියමනාප විඳීම් වලට සත්වයන්ගේ කැමැත්තත්.. අප්‍රිය / කටුක විඳීම් වලට සත්වයන්ගේ අකමැත්තත්.. ඉබේම ඇතිවෙනවා!!! නැත්නම් උන් ඇලෙන්න - ගැටෙන්න පටන්ගන්නවා!!! {ධාතු විභංග සුත්‍රයේ කියවෙන 'හිත හැසිරෙන තැන් 18' කතාව!!!} ඊළඟට උන් ඒ ප්‍රියමනාප ඒවා වැඩි වැඩියෙන් විඳින්න - නිතර නිතර විඳින්න හදාගන්නත්.. අප්‍රිය ඒවා විඳින්න නොවෙන්න හදාගන්නත්.. පෙළඹෙනවා!!! ප්‍රියමනාප ඒවා එකතු කරගන්න / ගොඩ ගහගන්නයි.. අප්‍රිය ඒවා අයින්කරන්න / ඉවත්කරන්නයි.. තියාගන්නවා!!! තව යනකොට තමන්ට ප්‍රියමනාප ඒවා දෙන අයව ලංකරගන්න.. තමන්ගෙ ප්‍රියමනාප ඒවා උදුරගන්න හදන අයව එලවන්න - ගහන්න - මරන්න.. අනික් එවුන්ව විනාශ කරලා තමන්ගෙ ගොඩ ලොකු කරගන්න.. අන්න එව්වත් පටන්ගන්නවා!!! අන්න එතකොට ඒ සත්වයන්ගෙන් ටිකෙන් ටික 'පව් - පාපකර්ම' කියන ඒවා සිද්ධවෙන්න ගන්නවා!!! !!! !!! 😁😁 මුළින් මුළින් උඩ ලෝක වලදිත් කරන්න පුළුවන් 'අභිද්‍යාව' (අනුන් නැසේවා / අනුන්ගෙ දේවල් තමන්ට හිමි වේවා කිය කියා සිතීම) 'ව්‍යාපාද' (ක්‍රෝධ කිරීම / ඉරිසියා කිරීම / සාප කිරීම) වගේ එව්ව කරලා, මනුස්ස වෙච්චයින් පස්සෙ නම් 'ප්‍රාණ ඝාතය' 'අදත්තා දානය' 'කාමය මිත්‍යාචරය' 'බොරු කීම' 'කේළාම් කීම' 'හිස් වචන කීම' 'පරුෂ වචන කීම' 'මිත්‍යා දෘෂ්ඨි' (දෙයිය තමයි මාව මැව්වෙ. ඌ ඔක්කොම බලාගනී. කියල හිතීම!!! මං සදාකාලිකව / හැමදාම / දිගටම ඉන්න පුළුවන් එකෙක් කියල හිතීම!!! මං උපදින්නෙ නැතුව විශ්වයට වෙලා ඉන්න පුළුවන් එකෙක් කියල හිතීම!!! etc.) කියන ඔක්කොම කරනවා!!! !!! !!! 😁 ඉතිං උන් එහෙම කරනකොට අනික් පැත්තෙන් ස්වභාවධර්මයෙන් කෙරෙන / ස්වාභාවිකවම වෙන දේවලුත් ඉබේම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😄😄 අන්න එතකොට උන්ගෙ භව ආයි මළාට පොඩි/කුඩා වෙන්නෙ වත්.. පොඩි/කුඩා කරගන්නවත්.. බැරි විදියට 'නයා කට ඇරිය වගේ' ලොකුවෙලා, 😳 😂😂 ඊළඟට උන් අපාගතවෙලා ආයි මළාට ගැළවෙන්න බැරි විදියට ඒවයිම හිරවෙලා හිටිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😄😄 😂 ඊටපස්සෙ ආයි ඒ භව වළින් තිරිසන් - මනුස්ස - දෙවි ඒවා හැදෙන්න නම්.. නැත්නම් උන්ට ආයි අපාය ලෝක වළින් ගැළවිලා ගොඩ එන්න නම්.. ආයි තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම පහළවෙන්න ඕනෙ!!! !!! !!! 😁😁 😌 "ඉතාමත් කළාතුරකින් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා ලෝකයට පහළවෙන්නේ හතර අපාය ඉක්මවා ගන්න බැරුව අන්ත අසරණ වෙලා ඉන්න සත්වයන්ව එයින් මුදවාලන්නයි!!" කියලා භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ඒ බව පැහැදිළිවම දේශණා කරල තියනවා!!! !!! !!! 😌😌 😛 😅😅 හැබැයි යාලුලා ඔය උඩ ඉඳල පල්ලම් බැහැලා lock වෙලා හිටින... ආයෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් පහළවෙලා මුදවගෙන / ගළවගෙන උස්සලා තියන... ආයි පල්ලම් බහින... ආයි උස්සලා තියන... ආයි පල්ලම් බහින... ආයි... ආයි... ආයි~~ කතන්දරේ හැම කාලෙදිම එකම විදියට වෙන්නෙත් නෑ!!! හැම සත්වයෙක්ගෙම එකම විදියට වෙන්නෙත් නෑ!!! මොකද, සත්වයෙක් ඉපදෙන තැන - පරිසරය අනුව.. ඒ ඉපදුණාම උන්ට ඥාති හිතෛශීන් වෙන එවුන් අනුව.. උන්ට ආශ්‍රය කරන්න වෙන එවුන් අනුව.. හා උන්ට ඉගෙනගන්න දැනගන්න වෙන දේවල් අනුව, කාලෙන් කාලෙට උන්ගෙ ස්වභාවයත් - උන්ගෙන් කෙරෙන දේවලුත් වෙනස් වෙනවා!!! !!! !!! අන්න එතකොට ඒ ඒ ජීවිත වලදි උන්ගෙන් බරපතළ පාප කර්ම කෙරෙන නොකෙරෙන විදිය අනුව.. පිණුයි - පාපකර්මයි කවළමේ කෙරෙන විදිය අනුව.. උන් පින් මොකුත් නොකර දස අකුසල් වළින් වැළකිලාම ඉන්න විදිය අනුව.. දස අකුසල් වළින් එහෙම්පිටින්ම වැළකිලා පිණුත් කරන විදිය අනුව.. උන්ට පුරාණ කර්ම වල විපාක වලට මුහුණදෙන්න සිද්ධවෙන විදිය අනුව.. හා උන්ගෙ වටේ පිටේ ඉන්න එවුන්ගේ පුණ්‍යශක්තිය කියන කරුණු කාරණා ඔක්කොම අනුව, කාලෙකට උන් වේගෙන් පල්ලම් බහිනවා!!! කාලෙකට හිමින් හිමින් පල්ලම් බහිනවා!!! පහළටම බැස්සම lock වෙලා හිටිනවා!!! සමහර වෙලාවට උඩ ඉඳල 'දඩස් ගාල පල්ල කඩාගෙන යන්නම පල්ලම් බැහැල' 😄 lock වෙලා හිටිනවා!!! (Levels 4ක්.. නැත්නම් වෙන වෙනම අපාය ලෝක 4ක්.. තියනව නෙව!!! 😉😁) තව කාලෙකට ළඟ ළඟ ඉහල පහළ වෙනවා!!! ආයෙ කාලෙක එකම මට්ටමේ හිටිනවා!!! සමහර කාලවල ටිකෙන් ටික උඩ යනවා!!! ඉඳල හිටල වේගෙනුත් උඩ යනවා!!! ඒ කිව්වේ, predictions දෙන්න බැරි විදියට සත්වයෙකුගෙන් සත්වයෙකුට වෙනස් / vary වෙනවා!!! !!! !!! කල්තියා කියන්න බැරි විදියට වෙනස් වෙනවා!!! !!! !!! නැත්නම් ස්වභාවයෙන්ම 'සංසාර පැවැත්මවල්' කියන ඒවා Randomize වෙනවා!!! !!! !!! 😌😌 මං අර කාලෙකට කළින් currency charts පාවිච්චි කරලා ඇඳල පෙන්නුවේ අන්න එහෙම සිද්ධවෙලා තියන අහඹුලෙස තෝරගත්තු සංසාර පැවැත්මවල් 3ක්, යම් කිසි කාලසීමාවක් තුල සිද්ධවෙලා තියන විදිය තමයි!!! 😊 😌😌 මේ... [MEDIA=googledrive]1-cn8rpilsSBe3zYZQPnEduT-wuTa7WAF[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom