WT(1190)F "Lankawata watte naha" - Rohitha rajapaksa

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ආකාශ වස්තුව මුහුදට වැටෙන්නෙ නෑ – රෝහිත රාජපක්ෂ

    WT1190F ආකාශ වස්තුව පෘථිවියට වැටෙනු ඇතැයි තමන් නොසිතන බව මේ සම්බන්ධයෙන් කරුණු හදාරනු ලබන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා පවසනවා.

    එය පෘථිවි පෘෂ්ඨයට පිටින් ඇති වායුගෝලයේ ගැටී විනාශ වන බව ඔහු පවසයි.


    12208864_900217350066943_343719536356023451_n.jpg


    Video: https://www.facebook.com/LankaFocusNews/videos/908719102530377/