Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
48 minutes ago
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wtf Enrique ge thola echara watinawada :P
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FB Link: https://goo.gl/R5FISK

රාජපක්ෂලා සමග අමු අමුවේම දූෂණයේ යෙදී සාක්කි තිබෙන බැවින් මුළු රටක්ම විරුද්ධ වෙද්දී එය නොතකා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාපති තනතුරට පත් කරන ලද ගගන් බුලත්සිංහලගේ ‘සිංහලකම‘ බුලත් විටක තරම වත් නොමැති බව ඔහුගේ දියණිය පසුගියදා ලංකාවට පැමිණි බටහිර ජනප්‍රිය ගායක එන්රික් ඉග්ලේසියස් නමැති ගායකයාව ප්‍රසිද්ධියේ පිස්සුවෙන් මෙන් බදාගෙන සිප වැළඳ ගැනීමෙන් තහවුරු කරන ලදැයි ගුවන් හමුදාවේ නිලධාරීහු පවසති.

ලතින් ඇමරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස් සිය ප්‍රථම ආසියානු සංචාරය ලෙස පසුගියදා කොළඹදී ප්‍රසංග දැක්වූ අතර එය අවසාන වීමට යද්දී වේදිකාව පිටුපස සිට කඩා වැදුනු තරුණියක් පිස්සුවෙන් මෙන් ගායකයාව බදා ගෙන සිප වැළඳ ගත්තාය. එම සිද්ධියෙන් පසු ගායක තෙමේ යලි වේදිකාවට පැමිණියේද නැත. පසුව ඒ පිස්සු තරුණිය කාගේ කව්දැයි සොයා බලද්දී දැන ගන්නට ලැබී ඇත්තේ ඇය ගගන් බුලත්සිංහල ගුවන් හමුදාපතිවරයාගේ දියණිය අයේන්ද්‍රා බුලත්සිංහල බවයි.

මෙම සිද්ධිය සාමාන්‍ය තරුණියකගේ නිදහස් හැසිරීමක් ලෙස තක්සේරු කළ නොහැක්කේ ඇයගේ පියා රටේ ගුවන් හමුදාපතිවරයා වීම නිසාත් ගගන් බුලත්සිංහල ගුවන්හමුදාපතිවරයා කරවීමට ඇයද ඉතා විශාල වැඩ කොටසක් ඉටු කර ඇති නිසාත් යැයි චෝදනා කරන්නෝ පවසති.

දහසක් චෝදනා තිබියදී ගගන් බුලත්සිංහල ගුවන් හමුදාපතිවරයා කෙළේ මෙකී දියණිය විවාහ ගිවිස ගෙන ඇති තරුණයා වන කුප්‍රකට ජාවාරම් කරුවෙක් වන වෑගපිටිය නමැත්තාගේ පුත්‍රයා බැවින් වෑගපිටියට සහ ගගන් බුලත්සිංහලට ගුවන් හමුදාවේ සියළු බිස්නස් ටික අතට ගැනීමේ වුවමනාවට ය. වෑගපිටිය යනු මෛත්‍රීපාල සිරිසේනගේ කලු සල්ලි මෙහෙයවන පුද්ගලයා වන අතර මෛත්‍රීපාල සිරිසේන වෑගපිටිය කියන ඕනෑම දෙයක් කරන ගානට වැටී ඇත. එබැවින් වෑගපිටිය තම පුතා කසාද බඳින්නට යන තරුණියගේ පියා ගුවන් හමුදාපති ලෙස පත් කරවා ගන්නේය. ගගන් බුලත්සිංහල ගුවන් හමුදාපතිවරයා වීමෙන් පසු ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියෙකු තවමත් පත් කර නැත. මේ තරම් දීර්ඝකාලයක් මාණ්ඩලික ප්‍රධානියෙකු නොමැතිව ගුවන් හමුදාව කිසිදා පැවතී නැත.

කෙසේ වෙතත් ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල තම දියණිය ශිෂ්ඨ සම්පන්නව හදාගෙන නැතැයි චෝදනා කරන ගුවන් හමුදාවේ නිලධාරීන් පවසන්නේ දියණිය පිස්සුවෙන් මෙන් පොප් ගායකයා වැළඳගනිද්දී ගගන්ද, වෑගපිටිය සහ පුත්‍රයාද පහත නේපථ්යාගාරයේ එම සිද්ධිය බලා සිටිය බවයි.

මේ අතර ඉහත කී ප්‍රසංගය සම්බන්ධයෙන්ද බොහෝ දෙනා චෝදනා කරති. ප්‍රවේශ පත්‍රයක් රු.35000/-, 25000/-, 20000/-, 10000/- වැනි අධික මිල ගණන් වලට විකුණා තිබුණද සමස්ථ ප්‍රසංගය වංචාවක් යයි කියමින් තම මුදල් ආපසු ගෙවිය යුතු යැයි ඔව්හු ඉල්ලා සිටිති. ඊට හේතු වී ඇත්තේ සවස 7.30 ට ආරම්භ කරනවා යයි කී ප්‍රසංගය ආරම්භ කර ඇත්තේ රාත්‍රී 10.30 ට වන අතර රාත්‍රී 11.30 ට අවසන් කර ඇත. ලෝකප්‍රකට ගායකයා තම ගායනා පවත්වා ඇත්තේ පැයක පමණ කාලයක් පමණි. මේ සම්බන්ධයෙන් ගායකයාගේ කළමණාකාරවරුන්ද තම විරෝධතාවය ලංකාවේ සංවිධායකයන් වෙත දක්වා තිබේ.

[QUOTE="Butter Gel, post: 19462059, member: 520967"] [IMG]http://s3.lankaenews.com/si_news_image/Ayendra_Bulathsinhala.jpg[/IMG] FB Link: [url]https://goo.gl/R5FISK[/url] [SIZE="4"]රාජපක්ෂලා සමග අමු අමුවේම දූෂණයේ යෙදී සාක්කි තිබෙන බැවින් මුළු රටක්ම විරුද්ධ වෙද්දී එය නොතකා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාපති තනතුරට පත් කරන ලද ගගන් බුලත්සිංහලගේ ‘සිංහලකම‘ බුලත් විටක තරම වත් නොමැති බව ඔහුගේ දියණිය පසුගියදා ලංකාවට පැමිණි බටහිර ජනප්‍රිය ගායක එන්රික් ඉග්ලේසියස් නමැති ගායකයාව ප්‍රසිද්ධියේ පිස්සුවෙන් මෙන් බදාගෙන සිප වැළඳ ගැනීමෙන් තහවුරු කරන ලදැයි ගුවන් හමුදාවේ නිලධාරීහු පවසති. ලතින් ඇමරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස් සිය ප්‍රථම ආසියානු සංචාරය ලෙස පසුගියදා කොළඹදී ප්‍රසංග දැක්වූ අතර එය අවසාන වීමට යද්දී වේදිකාව පිටුපස සිට කඩා වැදුනු තරුණියක් පිස්සුවෙන් මෙන් ගායකයාව බදා ගෙන සිප වැළඳ ගත්තාය. එම සිද්ධියෙන් පසු ගායක තෙමේ යලි වේදිකාවට පැමිණියේද නැත. පසුව ඒ පිස්සු තරුණිය කාගේ කව්දැයි සොයා බලද්දී දැන ගන්නට ලැබී ඇත්තේ ඇය ගගන් බුලත්සිංහල ගුවන් හමුදාපතිවරයාගේ දියණිය අයේන්ද්‍රා බුලත්සිංහල බවයි. මෙම සිද්ධිය සාමාන්‍ය තරුණියකගේ නිදහස් හැසිරීමක් ලෙස තක්සේරු කළ නොහැක්කේ ඇයගේ පියා රටේ ගුවන් හමුදාපතිවරයා වීම නිසාත් ගගන් බුලත්සිංහල ගුවන්හමුදාපතිවරයා කරවීමට ඇයද ඉතා විශාල වැඩ කොටසක් ඉටු කර ඇති නිසාත් යැයි චෝදනා කරන්නෝ පවසති. දහසක් චෝදනා තිබියදී ගගන් බුලත්සිංහල ගුවන් හමුදාපතිවරයා කෙළේ මෙකී දියණිය විවාහ ගිවිස ගෙන ඇති තරුණයා වන කුප්‍රකට ජාවාරම් කරුවෙක් වන වෑගපිටිය නමැත්තාගේ පුත්‍රයා බැවින් වෑගපිටියට සහ ගගන් බුලත්සිංහලට ගුවන් හමුදාවේ සියළු බිස්නස් ටික අතට ගැනීමේ වුවමනාවට ය. වෑගපිටිය යනු මෛත්‍රීපාල සිරිසේනගේ කලු සල්ලි මෙහෙයවන පුද්ගලයා වන අතර මෛත්‍රීපාල සිරිසේන වෑගපිටිය කියන ඕනෑම දෙයක් කරන ගානට වැටී ඇත. එබැවින් වෑගපිටිය තම පුතා කසාද බඳින්නට යන තරුණියගේ පියා ගුවන් හමුදාපති ලෙස පත් කරවා ගන්නේය. ගගන් බුලත්සිංහල ගුවන් හමුදාපතිවරයා වීමෙන් පසු ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියෙකු තවමත් පත් කර නැත. මේ තරම් දීර්ඝකාලයක් මාණ්ඩලික ප්‍රධානියෙකු නොමැතිව ගුවන් හමුදාව කිසිදා පැවතී නැත. කෙසේ වෙතත් ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල තම දියණිය ශිෂ්ඨ සම්පන්නව හදාගෙන නැතැයි චෝදනා කරන ගුවන් හමුදාවේ නිලධාරීන් පවසන්නේ දියණිය පිස්සුවෙන් මෙන් පොප් ගායකයා වැළඳගනිද්දී ගගන්ද, වෑගපිටිය සහ පුත්‍රයාද පහත නේපථ්යාගාරයේ එම සිද්ධිය බලා සිටිය බවයි. මේ අතර ඉහත කී ප්‍රසංගය සම්බන්ධයෙන්ද බොහෝ දෙනා චෝදනා කරති. ප්‍රවේශ පත්‍රයක් රු.35000/-, 25000/-, 20000/-, 10000/- වැනි අධික මිල ගණන් වලට විකුණා තිබුණද සමස්ථ ප්‍රසංගය වංචාවක් යයි කියමින් තම මුදල් ආපසු ගෙවිය යුතු යැයි ඔව්හු ඉල්ලා සිටිති. ඊට හේතු වී ඇත්තේ සවස 7.30 ට ආරම්භ කරනවා යයි කී ප්‍රසංගය ආරම්භ කර ඇත්තේ රාත්‍රී 10.30 ට වන අතර රාත්‍රී 11.30 ට අවසන් කර ඇත. ලෝකප්‍රකට ගායකයා තම ගායනා පවත්වා ඇත්තේ පැයක පමණ කාලයක් පමණි. මේ සම්බන්ධයෙන් ගායකයාගේ කළමණාකාරවරුන්ද තම විරෝධතාවය ලංකාවේ සංවිධායකයන් වෙත දක්වා තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom