රටක් බංකොලොත් කරපු රාජපස්සලගෙ දේශපාලන සාක්ෂරතාවය කොහොමද මචන්?අරගලේ උන්ගේ දේශපාලනික සාක්ශරතාවය.
Gota go home, 225 ම එපා කියන එකත් ඔච්චරයි . එතනින් එහාට දෙයක් පෙන්නේ නෑ.
ඒක නෙමෙයි බන් කියන්නේ. පිස්සා අස් උනොත් බැසිල් ඉල්ලනවා පර්ලිමේන්තුවෙන්. රහස් චන්දයක් තියන්නෙ. මන්ත්රිලට පුලුවන් රටේ මිනිස්සුන්ට හොරෙන් බැසිල්ට චන්දේ දෙන්න.රටක් බංකොලොත් කරපු රාජපස්සලගෙ දේශපාලන සාක්ෂරතාවය කොහොමද මචන්?
හරි හරිඒක නෙමෙයි බන් කියන්නේ. පිස්සා අස් උනොත් බැසිල් ඉල්ලනවා පර්ලිමේන්තුවෙන්. රහස් චන්දයක් තියන්නෙ. මන්ත්රිලට පුලුවන් රටේ මිනිස්සුන්ට හොරෙන් බැසිල්ට චන්දේ දෙන්න.
අනික කාටවත් 113 නැති උනොත් වැඩ බලන ජනාධිපතිගෙ මාසෙන් පස්සේ මොකද කරන්නේ කියන එක ව්‍යවස්ථාවේ නෑ

ගොඩක් උන් හිතන්නෙ ඇමරිකාවෙ ආන්ඩුවට කියන එකක් කියලාnon government organisation
LOL oka akuru 3 ma tiyanawa munta eka trenne ne kiyanne mole kohomda
Dan ekak ekage weradi hoyana welawak meme Rajpakshalage weradi Hoyana kalayakගොඩක් උන් හිතන්නෙ ඇමරිකාවෙ ආන්ඩුවට කියන එකක් කියලා
Nice government organization