WTF is wrong with SLT ADSL???

NJK4EVER

Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    this is the speedtest result taken few minutes ago...

    a2fbd2191044914

    WTF!!!! :angry::angry::angry::angry:

    0.04Mbps = 5.12 KBps
    0.16Mbps = 20.48 KBps
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,273
    5,346
    113
    mun apita koka pennapu eka thamai hamadama une .... mage 8Mbps eka 2Mbps wenakan adukala dura wadee denna ba kiyala .... colombo idan 5 km inne ... 200m wage extension eke idala .... redda munta 8Mbps denna balu .. dan thawath slow bun .. kunuharupa mathak wenne ...
     
    kingdewi

    Well-known member
  • මටත් ඕකම උනා...ගිහින් කතාකරපන් රීජනල් මැනේජ්ර් ට..ඌට විතරයි ඔය ලිමිට් එක අයින් කරන්න රික්වෙස්ට් කරන්න පුලුවන්. මම කතාකරල අයින් කර ගත්ත. මාසයක් විතර කට්ට කෑව කම්ප්ලේන් කර කර!!
    හැබැයි ඉතින් තවත් එක එක කේස් එනව..අප්පිරියාවක් වෙලා තියෙන්නෙ දැන්!!
     
    • Like
    Reactions: NJK4EVER

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    mun apita koka pennapu eka thamai hamadama une .... mage 8Mbps eka 2Mbps wenakan adukala dura wadee denna ba kiyala .... colombo idan 5 km inne ... 200m wage extension eke idala .... redda munta 8Mbps denna balu .. dan thawath slow bun .. kunuharupa mathak wenne ...
    මචන් උඹ උඹේ Router page එකට ගිහින් Attainable Rate ( Max Data Rate ) එක කියද තියෙන්නේ කියලා බලපන්.
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    පොඩ්ඩා;12717859 said:
    මචන් උඹ උඹේ Router page එකට ගිහින් Attainable Rate ( Max Data Rate ) එක කියද තියෙන්නේ කියලා බලපන්.

    Attainable Rate (Kbps) 456 kbps 768 kbps
    Rate (Kbps) 352 kbps 192 kbps