Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
wtf is wrong with the gov sector?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]2506501149769902[/MEDIA]

ඔන්න දැනුයි වෙලාවක් හම්බවුණේ සිංහලෙන් විස්තරේ කියන්න!

මං ඊයේ දෙල්කඳ පොළ ගාව හයිලන්ඩ් outlet එකක් වගේ එකෙන් කොත්මලේ fresh මිල්ක් එකක් ගත්තා හරිද. ගාන රුපියල් 500යි. මේ උතුම් මිනිසා, vendorsලගෙන් බැංකුව ගන්න 3% මගේ බිලට add කරනව කිව්වා. මං ඉතිං කිව්වා "අංකල් ඒ වැඩේ නං වැරදී, ඒක consumerගෙන් ගන්න බෑ නේද?" කියලා. ඊටපස්සෙ මෙන්න මෙයා මට පැහැදිලි කරනවා "මෙහෙමනෙ, ඕගොල්ලො අතේ සල්ලි නැති හින්දා කාඩ් එකෙන් ගෙවන්නෙ. ATM එකෙන් සල්ලි ගත්තත් රුපියල් තිහක් කැපෙනවනෙ. මේකත් ඒ වගේ" කියල. මාත් "හාකො" කියල ආවා.

ඔය 3% කියන්නේ Cashless transactions කරන්න දෙන පහසුකම වෙනුවෙන් බැංකුව කඩහිමියගෙන් charge කරන ගානක්. ඒක customerට pass කරන්නෙ නෑ කියල බැංකුව එක්ක agreements ගහල තමා ඔය POS machines කඩවල්වලට ගේන්නෙ.

බිල බැලුවම POS machine එක SDB Bank එකේ. ඒක commercial bank එකෙන් acquire කරලනෙ තියෙන්නෙ. මගෙ card එකත් commercial. ඉතිං මං POS එකේ බිලයි, අරකෙ ගාණයි photos attach කරලා, බැංකුවටයි Consumer affairs authority (CAA) - පාරිභෝගික සේවා අධිකාරියටයි mails දෙකක් දැම්මා. ඊටපස්සෙ බැංකුවට කතා කරලත් විස්තරේ කිව්වා.

ඊටපස්සෙ අද උදේ මං CAA එකට call කළා. මට ඕනි වුණේ unfair business practice එක ගැන vendorව report කරන්න mail එකක් දැම්මම ඇති නේද කියල දැනගන්න. කෝල් කළාට line busy. ඊටපස්සෙ 1919ට කෝල් කරලා එතනින් වෙන numbers 5ක් දුන්නා. ඒ පහටම කීප සැරයක් කෝල් කරන්න වුණා එකක් ආන්ස කරනකම්. ආන්ස කළාම තව number එකක් දුන්නා, ඒකටත් කීප වතාවක් කතා කරලා answer කලාම මං විස්තරේ කිව්වා. එතකොට ඒ කෙනා කිව්වා card transaction එකක් හින්දා ඒ complaint එක එයාලට ගන්න බෑ, cash ඒවා ගැන විතරයි ගන්න පුලුවන්, මං CBSL එක (මහ බැංකුව)ට කතා කරන්න ඕනි කියලා.

මං මහ බැංකුවට කතා කලාම එතනින් ආපහු කිව්වා CAA එකට තමයි complaint එක lodge කරන්න ඕනි කියලා. මං ආයෙ CAA එකට කතා කලාම අංකල් කෙනෙක් ආන්ස කරලා ආයෙ අර කතාවම කිව්වා. ඊටපස්සෙ Card transaction එකකදි වෙච්ච දෙයක් ගැන complain කරන්න නං මගේ card details එයාලට ඕනි කිව්වා. මං බෑ කියලා කට් කළා.

ඊටපස්සෙ මං කෝල් කළා parliamentary ombudsmanට, මේ මොන හුයන්නක්ද කියලා අහන්න. ඒක ආන්ස කරපු ආන්ටි සේරම අහන් ඉඳලා "ඒක තමයි, අපිට වෙන දෙයක් කියන්න කෙනෙක් නෑ මේ රටේ!" කිව්වා. ඉතිං මං එයාට කිව්වා "ඒකට තමයි මං ඔයාට කතා කළේ!" කියල. එයාටත් කරන්න දෙයක් නෑලු. ඊටපස්සෙ මං එයාට සන්සුන්ව පැහැදිලි කළා එයාටයි CAA එකටයිත් වැටුප් ගෙවන්නෙ අපි වගේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් බව. එයා මට කිව්වා Financial ombudsmanට කතා කරල බලන්න කියල. Mind you මං මේ කතා කරන්නෙ රුපියල් පහළවක් ගැන හරිද! කොහොමහරි ombudsman office එකේ financial ombudsmanගෙ නම්බරේ නෑ. මං ආයෙ 1919ට කතා කරලා ඒක ඉල්ලගත්තා.

Financial ombudsman හෙන අමුතුයි හරිද කතාව මැද්දේ "ඒකනෙමෙයි මං වසන්ති, ඔයා කවුද?" කියල අහලා මගෙ පර්සනල් විස්තර අහන්න ගත්තා. මං ඇහුවා vendor කෙනෙක් ගැන complain කරන්න මගෙ පර්සනල් දේවල් මොකටද කියලා. Apparently එයාටත් මගෙ complain එක ගන්න බෑ මං බායි කියලා කට් කළා.

ඊටපස්සෙ මං ගත්තා prime ministerගෙ office එකට, මගෙ wonderful experience එක ඒගොල්ලොත් එක්ක බෙදාගන්න! එයාලා මට කිව්වා මහජන පැමිණිලි බාර අතිරේක ලේකම්ගෙ office එකට කතා කරන්න කියලා. එතනට කතා කලාම whatsapp number එකක් දුන්නා, prime ministerට address කරලා ලියුමක් pdf කරලා දාන්න කියලා. මං ඒකත් දැම්මා.

ඊටපස්සෙ මං හවස ආයෙ 1919ට කතා කරලා ඇහුවා හරියටම authority එක තියෙන්නෙ කාටද කියලා. CAA එකටලු එතනින් මට Ministry of trade එකෙයි ඒකෙ ministerගෙ office එකෙයි contact numbers දුන්නා කතා කරන්න කියලා. මං හෙට ඒකට කතා කරලා විස්තරේ කියන්නං

ඔය අතරෙ මං මිල්කෝ එකට කතා කරලා විස්තරේ කිව්වම, ඒක marketing team එකට escalate කරලා, අදාළ area manager මට reach out කළා. එයාලගෙම outlet එකක් නෙමෙයිලු ඒක. මං වැදගත් විදිහට කිව්වා ඉතිං ඒ httwal මට වැඩක් නෑ මම customer කෙනෙක්, highland කියල ගහල තියෙනවනං කල්කිරි විකුණනවනං ඒක මට highland එකක් කියල. එයා මට sorry කියලා, එයාලට විස්තරේ කිව්වට thank කළා. ඒ vendorට advise කරනවා කියල කිව්වා.

මට ප්රශ්නෙ තිබ්බෙ රුපියල් පහළව ගැන නෙමේ, දෙල්කඳ පොළ ගාව කියන්නෙ ලොකු transactions volume එකක් තියෙන තැනක්. අනිත් මිනිස්සුන්ට වෙන අසාධාරණේ!?

Harini Amarasuriya Anura Kumara Dissanayake wtf is wrong with the government sector??

ප.ලි. :

කීපදෙනෙක්ම අහල තිබුණු හින්දා, පහළ නම්බර්ස් attach කරනවා, මේ ගොඩක් ඒවා 1919න් ගත්ත ඒවා.

CAA - 0117755481/82/ 83

0117755475

0112 423 050 - Ministry of trade

011 77 55 475 - Director general CAA

(Call center එකේනං ඉන්නෙ ට්රැක් ඩයල් ටිකක්)

[QUOTE="Uchiha_Nimnora, post: 31289060, member: 587294"] [MEDIA=facebook]2506501149769902[/MEDIA] ඔන්න දැනුයි වෙලාවක් හම්බවුණේ සිංහලෙන් විස්තරේ කියන්න! මං ඊයේ දෙල්කඳ පොළ ගාව හයිලන්ඩ් outlet එකක් වගේ එකෙන් කොත්මලේ fresh මිල්ක් එකක් ගත්තා හරිද. ගාන රුපියල් 500යි. මේ උතුම් මිනිසා, vendorsලගෙන් බැංකුව ගන්න 3% මගේ බිලට add කරනව කිව්වා. මං ඉතිං කිව්වා "අංකල් ඒ වැඩේ නං වැරදී, ඒක consumerගෙන් ගන්න බෑ නේද?" කියලා. ඊටපස්සෙ මෙන්න මෙයා මට පැහැදිලි කරනවා "මෙහෙමනෙ, ඕගොල්ලො අතේ සල්ලි නැති හින්දා කාඩ් එකෙන් ගෙවන්නෙ. ATM එකෙන් සල්ලි ගත්තත් රුපියල් තිහක් කැපෙනවනෙ. මේකත් ඒ වගේ" කියල. මාත් "හාකො" කියල ආවා. ඔය 3% කියන්නේ Cashless transactions කරන්න දෙන පහසුකම වෙනුවෙන් බැංකුව කඩහිමියගෙන් charge කරන ගානක්. ඒක customerට pass කරන්නෙ නෑ කියල බැංකුව එක්ක agreements ගහල තමා ඔය POS machines කඩවල්වලට ගේන්නෙ. බිල බැලුවම POS machine එක SDB Bank එකේ. ඒක commercial bank එකෙන් acquire කරලනෙ තියෙන්නෙ. මගෙ card එකත් commercial. ඉතිං මං POS එකේ බිලයි, අරකෙ ගාණයි photos attach කරලා, බැංකුවටයි Consumer affairs authority (CAA) - පාරිභෝගික සේවා අධිකාරියටයි mails දෙකක් දැම්මා. ඊටපස්සෙ බැංකුවට කතා කරලත් විස්තරේ කිව්වා. ඊටපස්සෙ අද උදේ මං CAA එකට call කළා. මට ඕනි වුණේ unfair business practice එක ගැන vendorව report කරන්න mail එකක් දැම්මම ඇති නේද කියල දැනගන්න. කෝල් කළාට line busy. ඊටපස්සෙ 1919ට කෝල් කරලා එතනින් වෙන numbers 5ක් දුන්නා. ඒ පහටම කීප සැරයක් කෝල් කරන්න වුණා එකක් ආන්ස කරනකම්. ආන්ස කළාම තව number එකක් දුන්නා, ඒකටත් කීප වතාවක් කතා කරලා answer කලාම මං විස්තරේ කිව්වා. එතකොට ඒ කෙනා කිව්වා card transaction එකක් හින්දා ඒ complaint එක එයාලට ගන්න බෑ, cash ඒවා ගැන විතරයි ගන්න පුලුවන්, මං CBSL එක (මහ බැංකුව)ට කතා කරන්න ඕනි කියලා. මං මහ බැංකුවට කතා කලාම එතනින් ආපහු කිව්වා CAA එකට තමයි complaint එක lodge කරන්න ඕනි කියලා. මං ආයෙ CAA එකට කතා කලාම අංකල් කෙනෙක් ආන්ස කරලා ආයෙ අර කතාවම කිව්වා. ඊටපස්සෙ Card transaction එකකදි වෙච්ච දෙයක් ගැන complain කරන්න නං මගේ card details එයාලට ඕනි කිව්වා. මං බෑ කියලා කට් කළා. ඊටපස්සෙ මං කෝල් කළා parliamentary ombudsmanට, මේ මොන හුයන්නක්ද කියලා අහන්න. ඒක ආන්ස කරපු ආන්ටි සේරම අහන් ඉඳලා "ඒක තමයි, අපිට වෙන දෙයක් කියන්න කෙනෙක් නෑ මේ රටේ!" කිව්වා. ඉතිං මං එයාට කිව්වා "ඒකට තමයි මං ඔයාට කතා කළේ!" කියල. එයාටත් කරන්න දෙයක් නෑලු. ඊටපස්සෙ මං එයාට සන්සුන්ව පැහැදිලි කළා එයාටයි CAA එකටයිත් වැටුප් ගෙවන්නෙ අපි වගේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් බව. එයා මට කිව්වා Financial ombudsmanට කතා කරල බලන්න කියල. Mind you මං මේ කතා කරන්නෙ රුපියල් පහළවක් ගැන හරිද!😂 කොහොමහරි ombudsman office එකේ financial ombudsmanගෙ නම්බරේ නෑ. මං ආයෙ 1919ට කතා කරලා ඒක ඉල්ලගත්තා. Financial ombudsman හෙන අමුතුයි හරිද😂 කතාව මැද්දේ "ඒකනෙමෙයි මං වසන්ති, ඔයා කවුද?" කියල අහලා මගෙ පර්සනල් විස්තර අහන්න ගත්තා. මං ඇහුවා vendor කෙනෙක් ගැන complain කරන්න මගෙ පර්සනල් දේවල් මොකටද කියලා. Apparently එයාටත් මගෙ complain එක ගන්න බෑ😂😂😂 මං බායි කියලා කට් කළා. ඊටපස්සෙ මං ගත්තා prime ministerගෙ office එකට, මගෙ wonderful experience එක ඒගොල්ලොත් එක්ක බෙදාගන්න! එයාලා මට කිව්වා මහජන පැමිණිලි බාර අතිරේක ලේකම්ගෙ office එකට කතා කරන්න කියලා. එතනට කතා කලාම whatsapp number එකක් දුන්නා, prime ministerට address කරලා ලියුමක් pdf කරලා දාන්න කියලා. මං ඒකත් දැම්මා. ඊටපස්සෙ මං හවස ආයෙ 1919ට කතා කරලා ඇහුවා හරියටම authority එක තියෙන්නෙ කාටද කියලා. CAA එකටලු😂 එතනින් මට Ministry of trade එකෙයි ඒකෙ ministerගෙ office එකෙයි contact numbers දුන්නා කතා කරන්න කියලා. මං හෙට ඒකට කතා කරලා විස්තරේ කියන්නං😂 ඔය අතරෙ මං මිල්කෝ එකට කතා කරලා විස්තරේ කිව්වම, ඒක marketing team එකට escalate කරලා, අදාළ area manager මට reach out කළා. එයාලගෙම outlet එකක් නෙමෙයිලු ඒක. මං වැදගත් විදිහට කිව්වා ඉතිං ඒ httwal මට වැඩක් නෑ මම customer කෙනෙක්, highland කියල ගහල තියෙනවනං කල්කිරි විකුණනවනං ඒක මට highland එකක් කියල. එයා මට sorry කියලා, එයාලට විස්තරේ කිව්වට thank කළා. ඒ vendorට advise කරනවා කියල කිව්වා. මට ප්රශ්නෙ තිබ්බෙ රුපියල් පහළව ගැන නෙමේ, දෙල්කඳ පොළ ගාව කියන්නෙ ලොකු transactions volume එකක් තියෙන තැනක්. අනිත් මිනිස්සුන්ට වෙන අසාධාරණේ!? Harini Amarasuriya Anura Kumara Dissanayake wtf is wrong with the government sector?? ප.ලි. : කීපදෙනෙක්ම අහල තිබුණු හින්දා, පහළ නම්බර්ස් attach කරනවා, මේ ගොඩක් ඒවා 1919න් ගත්ත ඒවා. CAA - 0117755481/82/ 83 0117755475 0112 423 050 - Ministry of trade 011 77 55 475 - Director general CAA (Call center එකේනං ඉන්නෙ ට්රැක් ඩයල් ටිකක්) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom