හෙන ගහන්න ඕනි මේ පොලිස් කාලකන්නින්ට
terminator.101 Well-known member Feb 12, 2009 703 62 63 සිංහල රට Jul 7, 2018 #41 හෙන ගහන්න ඕනි මේ පොලිස් කාලකන්නින්ට
J Janith1994 Member Jul 31, 2016 2,280 181 0 Jul 7, 2018 #42 terminator.101 said: හෙන ගහන්න ඕනි මේ පොලිස් කාලකන්නින්ට Click to expand... sadhew said: මම අනුරාධපුරේ ඔය සිද්ධිය වෙච්ච පැත්තට ටිකක් එහායින් ඉන්නේ. මේ කතාව 95%ක්ම හරි. අද නාච්චියාදූවට නාන්න ගිය ගමන් ඔය සිද්දිය වෙච්ච හරියේ කඩේකට ගියා අපිට ඒ කඩේ අයියා ෆුල් විස්තරේ දුන්නා සීන් එක ගැන , පොරගේ වයිෆුත් ඔය ප්රශ්නේ ඇතිවුනු වෙඩින්ග් එකට ගිහින්. සිද්ධිය ඇහටම දැකලා.. මේ කෙල්ල වෙඩින්ග් එකේදි ගල හොඳටම පේන්න චූටි ස්කර්ට් කෑල්ලක් එහෙම ගහල ෆුල් හොට් විදිහට වෙඩිමට බැහැලා ඩාන්ස් කරලා තියෙන්නේ , ඒකට ගෑනු කෙනෙක්ම මොනවා හරි කියලයි සීන් එක ඇදිලා තියෙන්නේ, ගෑනු ගෑනු ගහගෙනලු ඇදුම් ඉරාගෙන තියෙන්නේ. මරපු කෙනාගේ ගෑනි අර ප්රෙග්නට් ගෑනු කෙනාට බඩට පයින් ගහපු එක ඇත්ත කඩේ පොරත් කිව්වා. මැරුණු ඩයල් එක චමින්ද කියන පොරගේ අත කපලා එද්දි අර ගෑනි ගෙදර උඩ තට්ටුවේ බැල්කනි එකේ ඉඳලා ඕකගේ අත කපන් ආවේ නැත්තේ ඇයි මට බලන්න කියලා අහලා තියනවා ඒකත් හරි.. ඒ දවස් වල ඕක ලොකුවටම කට්ටිය කතා උනාලු. අනික ඔය මැරුණු තට්ට ඩයල් එක පුතාට ගැහුවා කියලා ඒ වයසෙම කොල්ලෙක්ගේ පිට කඩුවකින් කපලා මේ සීන් වලට ගොඩ කාලෙකට කලින්. තව කපපු සීන් තියනවලු. පොඩි කොල්ලා පොසොන් දන්සලක සිවිල් ඇදුමෙන් හිටිය ට්රැෆික් ඩයල් එකකට ඩයි දාන්න ගහලා උගේ සෙට් එකත් එක්ක ඒකත් ඇත්ත. ඒ කේස් එක ගිහින් තියෙන්නේ ට්රැෆික් ඩයල් එකගේ දුවට කොල්ලෝ අනම් මනම් කියලා ඇති උනු ප්රශ්නෙකටලු. අත කපපු පැමිණිල්ල ලියාගෙන නැහැලු කියන එකත් ඇත්ත, පොලිසියේ කාගෙදෝ ගෑනු හුටපටයක චාන්ස් එක තට්ට ඩයල් එකට තියනවද මොකක්ද කිව්වා.පස්සේ වෙනම කෝල් කරවලා පැමිණිල්ල ලියවලා තියෙන්නේ. චමින්දයාගේ අත බද්ධ කරලා හොඳ වෙලා ඇවිත් ටික දවසලු, මේ පැත්තේ බට්ටා කියන පොරගේ සෙට් එකක් එක්කලු වැඩේ දුන්නා කියලයි ආරංචිය. උන් පැනලා දැන්. බට්ටා කියන ඩයල් එකත් කපන කොටන පොරක් අපිත් දන්නවා පොරගේ විස්තර. එවුනට අනුරාධපුරේ එහෙම පාතලායක් නෑ යකෝ. මේ ගමේ ගූ වලියක් ලොකු කරගත්ත සීන් එකක්. වසන්ත අන්කල්ගේ සීන් එකෙන් පස්සේ මේ ටවුන් එකට කිට්ටුව ඩයල් එකක් මැරුවමයි කවුරුහරි... මෙහේ උන් විස්තරේ දැනගෙන ඔහේ ඉන්නවා, තොපි කෙල ගන්නවා කවි ලියනවා පෝස්ට් හදනවා.. පුකෙනුත් හිනා යකෝ.... මොනවා උනත් කෙල්ල නම් පට්ට ලස්සනයි. ආහ් කියන්න බැරි උනා තට්ට ඩයල් එකගේ ගෑනි මලගෙදරත් අඬ අඬා අර පොඩි කොල්ලට කියනවලු තාත්තව මරපු විදිහට චමින්දයාවත් මරලා ගෙනෙන් පුතේ මට බලන්න කිය කියා..... Click to expand...
terminator.101 said: හෙන ගහන්න ඕනි මේ පොලිස් කාලකන්නින්ට Click to expand... sadhew said: මම අනුරාධපුරේ ඔය සිද්ධිය වෙච්ච පැත්තට ටිකක් එහායින් ඉන්නේ. මේ කතාව 95%ක්ම හරි. අද නාච්චියාදූවට නාන්න ගිය ගමන් ඔය සිද්දිය වෙච්ච හරියේ කඩේකට ගියා අපිට ඒ කඩේ අයියා ෆුල් විස්තරේ දුන්නා සීන් එක ගැන , පොරගේ වයිෆුත් ඔය ප්රශ්නේ ඇතිවුනු වෙඩින්ග් එකට ගිහින්. සිද්ධිය ඇහටම දැකලා.. මේ කෙල්ල වෙඩින්ග් එකේදි ගල හොඳටම පේන්න චූටි ස්කර්ට් කෑල්ලක් එහෙම ගහල ෆුල් හොට් විදිහට වෙඩිමට බැහැලා ඩාන්ස් කරලා තියෙන්නේ , ඒකට ගෑනු කෙනෙක්ම මොනවා හරි කියලයි සීන් එක ඇදිලා තියෙන්නේ, ගෑනු ගෑනු ගහගෙනලු ඇදුම් ඉරාගෙන තියෙන්නේ. මරපු කෙනාගේ ගෑනි අර ප්රෙග්නට් ගෑනු කෙනාට බඩට පයින් ගහපු එක ඇත්ත කඩේ පොරත් කිව්වා. මැරුණු ඩයල් එක චමින්ද කියන පොරගේ අත කපලා එද්දි අර ගෑනි ගෙදර උඩ තට්ටුවේ බැල්කනි එකේ ඉඳලා ඕකගේ අත කපන් ආවේ නැත්තේ ඇයි මට බලන්න කියලා අහලා තියනවා ඒකත් හරි.. ඒ දවස් වල ඕක ලොකුවටම කට්ටිය කතා උනාලු. අනික ඔය මැරුණු තට්ට ඩයල් එක පුතාට ගැහුවා කියලා ඒ වයසෙම කොල්ලෙක්ගේ පිට කඩුවකින් කපලා මේ සීන් වලට ගොඩ කාලෙකට කලින්. තව කපපු සීන් තියනවලු. පොඩි කොල්ලා පොසොන් දන්සලක සිවිල් ඇදුමෙන් හිටිය ට්රැෆික් ඩයල් එකකට ඩයි දාන්න ගහලා උගේ සෙට් එකත් එක්ක ඒකත් ඇත්ත. ඒ කේස් එක ගිහින් තියෙන්නේ ට්රැෆික් ඩයල් එකගේ දුවට කොල්ලෝ අනම් මනම් කියලා ඇති උනු ප්රශ්නෙකටලු. අත කපපු පැමිණිල්ල ලියාගෙන නැහැලු කියන එකත් ඇත්ත, පොලිසියේ කාගෙදෝ ගෑනු හුටපටයක චාන්ස් එක තට්ට ඩයල් එකට තියනවද මොකක්ද කිව්වා.පස්සේ වෙනම කෝල් කරවලා පැමිණිල්ල ලියවලා තියෙන්නේ. චමින්දයාගේ අත බද්ධ කරලා හොඳ වෙලා ඇවිත් ටික දවසලු, මේ පැත්තේ බට්ටා කියන පොරගේ සෙට් එකක් එක්කලු වැඩේ දුන්නා කියලයි ආරංචිය. උන් පැනලා දැන්. බට්ටා කියන ඩයල් එකත් කපන කොටන පොරක් අපිත් දන්නවා පොරගේ විස්තර. එවුනට අනුරාධපුරේ එහෙම පාතලායක් නෑ යකෝ. මේ ගමේ ගූ වලියක් ලොකු කරගත්ත සීන් එකක්. වසන්ත අන්කල්ගේ සීන් එකෙන් පස්සේ මේ ටවුන් එකට කිට්ටුව ඩයල් එකක් මැරුවමයි කවුරුහරි... මෙහේ උන් විස්තරේ දැනගෙන ඔහේ ඉන්නවා, තොපි කෙල ගන්නවා කවි ලියනවා පෝස්ට් හදනවා.. පුකෙනුත් හිනා යකෝ.... මොනවා උනත් කෙල්ල නම් පට්ට ලස්සනයි. ආහ් කියන්න බැරි උනා තට්ට ඩයල් එකගේ ගෑනි මලගෙදරත් අඬ අඬා අර පොඩි කොල්ලට කියනවලු තාත්තව මරපු විදිහට චමින්දයාවත් මරලා ගෙනෙන් පුතේ මට බලන්න කිය කියා..... Click to expand...
damith sa Well-known member Feb 7, 2009 2,930 739 113 මෙහෙ තමා Jul 10, 2018 #43 Necromancer said: Nikan boru kiyanne nathuwa hitapn. uba kiyanne e kale lankawe minissu balan iddi maruwa wagene. yako danata wada dahakin sampathak. e kale alluwe aparada karayo. ahinsaka minissu neme. Click to expand... ane yako danna magulak kiyapan.msg karanna qwwe ekai.prasidda nathi unata mehe yako podi unuth kapanna kotanna gaththa a kale.mn fake ekakin awith dalath athi mewata karanna deyak.anika uba dannawada me siidiya gana?yako maruna eka okkotama wada kalakanniyek..danna ungen ahapan.
Necromancer said: Nikan boru kiyanne nathuwa hitapn. uba kiyanne e kale lankawe minissu balan iddi maruwa wagene. yako danata wada dahakin sampathak. e kale alluwe aparada karayo. ahinsaka minissu neme. Click to expand... ane yako danna magulak kiyapan.msg karanna qwwe ekai.prasidda nathi unata mehe yako podi unuth kapanna kotanna gaththa a kale.mn fake ekakin awith dalath athi mewata karanna deyak.anika uba dannawada me siidiya gana?yako maruna eka okkotama wada kalakanniyek..danna ungen ahapan.
aladin89 Well-known member Dec 29, 2017 1,430 256 83 Jul 10, 2018 #45 දැන් බලපල්ලකො දවසට කීදෙනෙක් මරනවද කියල? මිනිස්සු නීතිය අතට අරන් තියෙන්නේ. ගිය ආණ්ඩුවේ සුදු වෑන් හොදයි බලන් ගියාම.
දැන් බලපල්ලකො දවසට කීදෙනෙක් මරනවද කියල? මිනිස්සු නීතිය අතට අරන් තියෙන්නේ. ගිය ආණ්ඩුවේ සුදු වෑන් හොදයි බලන් ගියාම.