Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WTFFFF?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මංගලගේ ඩයස්පෝරා සැණකෙළියට හෙළ උරුමයේ විරෝධය

විදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන බව පවසන ඩයස්පෝරා සැණකෙළිය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය දැඩි විරෝධය පළකරන අතර, එම සැණකෙළිය නැවැත්වීම පිණිස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වේ.

එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට ඍජුව සහයෝගය හා අනුග්‍රහය ලබාදුන් දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා සැණකෙළියක් පැවැත්වීමට පසුගිය ජනාධිපතිවරණයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයට ජනවරමක් හෝ බලයක් කිසිසේත්ම හිමි වී නොමැති බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අවධාරණය කළේය.

හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (21දා) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනයේ හෝ දින සියය සඳහා වූ ආණ්ඩුවේ වැඩපිළිවෙළ තුළ දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වීම පිළිබඳව කිසිදු සඳහනක් නොවූ බවද හෙතෙම ප්‍රකාශ කළේය.

එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන්ට මූල්‍යමය වශයෙන් හා විවිධ අයුරින් අනුග්‍රහය දැක්වූ ඩයස්පෝරා සාමාජිකයන් ඔවුන්ගේ අනුග්‍රහය යටතේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදුකළ ඝාතන හා විනාශය පිළිබඳව කනගාටුව පළකිරීමකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ දරන්නේ, රට තුළ ඔවුන්ගේ බැංකු ගිණුම් නැවත විවෘත කර ගැනීම පිණිසය යන්න ජාතික හෙළ උරුමයේ මතය වේ.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් පළකළ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා,

'මංගල සමරවීර මේ අතගහලා තියෙන්නෙ තමන්ට පැවරී නැති කාර්යයකට. එවැනි දේකට කිසිදු සදාචාරාත්මක අයිතියක් ජනවරමෙන් හිමි වී නැහැ. දේශපාලන අධිකාරිය ඉතා වැදගත් තනතුර හොබවන්නෙ ජනාධිපතිවරයායි. මේ ගැන ඔහු දරන ආකල්පය කුමක්ද? හිටපු ජනාධිපතිවරයා එල්.එල්.ආර්.සී. වාර්තාව ගැන තමන්ගෙ මතය සමහර තැන්වලදී කිව්වා. වත්මන් ජනාධිපතිවරයා තමන්ගෙ අදහස ජාත්‍යන්තරයට කියලා නැහැ. වාර්තාව ක්‍රියාත්මක කරන්න විදේශ කටයුතු අමාත්‍යාංශයට, ඇමතිට, නියෝජ්‍ය ඇමතිට පවරලා තියෙනවා.

මෙය බරපතළ ගැටලුවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික සංකේතය ජාතික ප්රතිසන්ධානය, ඒකාබද්ධකම හැදීම ජනපති සතු වගකීමක්. ජනාධිපතිවරයා මේ පිළිබඳ ස්ථාවරය කියලා නැහැ. එවිට පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂයක මංගල සමරවීර කොහොමද ඩයස්පෝරා සැණකෙළියක් කරන්නේ? දින 100 ආණ්ඩුව මෙවැන්නකට අත තබන්නෙ කොහොමද? රනිල් වික්රමසිංහටවත් කාටවත් මේකට ජනවරමක් ලැබිලා නැහැ. රටේ සාමය හා සංහිඳියාව ගැන තීරණ ගන්න මොකක්ද ඇති අයිතිය. අඩු වශයෙන් ජනපතිට හෝ කැබිනට් මණ්ඩලයට මෙය කියලා තියෙනවද? ඇමෙරිකානු ඩො.මි. 3.2 ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් මේ සඳහා පිරිවැය දීලා තිබෙනවා. ඒ අරමුණු අප දැනගත යුතුයි.

තොරතුරු දැනගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැමිණි අයිතියක්. අප සංහිදියාවට විරුද්ධ නැහැ. නමුත් මේ තුළ එල්.ටී.ටී.ඊ.ය සමග සම්බන්ධ දෙමළ ඩයස්පෝරාව සිටිනවා. අපි දන්නෙ රටින් පිට ලංකාවේ මිනිස්සු ඩයස්පෝරාව නමින් නෙමේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් වශයෙනුයි. ඔවුන් ආර්ථිකය රැකියා යනාදී හේතු මත විදේශගත වූ සිංහල, දෙමළ, මුස්ලිම් කොටස්. රට තුළ කිසියම් ජන කොටසක සැකයක් ඇතිවේ නම් ඩයස්පෝරා වචනය පාවිච්චි නොකළ යුතුයි. මේ රටට අනර්ථය කළ අය ගෙන්වා සැණකෙළියක් කරන බව මිනිසුන්ට හැඟෙන්න පුළුවන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොබෙදුණු ශ්‍රී ලංකාවක් යන වචනය නැහැ. එහි තිබෙන ඒකීය ශ්‍රී ලංකාවක් කියා. මේ වචනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. මංගල හෝ එක්සත් ජාතික පක්ෂය රටේ ඒකීයභාවය පිළිගන්නවාද කියා ඇයි කියන්න බැරි. මේ සිදුවීම මගින් ලෝකෙට දෙන්න හදන පණිවිඩය ගැන පැහැදිලි සැකයක් තියෙනවා. මොකද, මංගලගෙන් මීට අදාළව යහපත් දේ වෙලා නැහැ. අවැඩදායී අයහපත් දේ වෙලා තියෙන්නේ. දෙමළ ඩයස්පෝරාව රට සන්නද්ධ අරගලයකට ගෙනයන්න හදනවා. ප්‍රංශයෙ, ජර්මනියෙ, ස්විට්සර්ලන්තයේ, දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන සංවිධාන ඉන්නවා.

ඒ හැම රටකම ඉන්නේ එල්.ටී.ටී.ඊ.යට ආධාර රැස්කළ නායකයන්. පීස් ට්‍රස්ට් බිල්ඩින් (Peace Trust building) කරන්නෙ කොහොමද මේ විදිහට. ඉන් රටේ සංහිදියාව බිඳවැටෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම කමක් නැහැ. නමුත් මේ සමුළුව අවමංගල්‍යයක් වීමට ඉඩ තියන්නෙපා. ඩයස්පෝරා සාමාජිකයන් බෙදුම්වාදය අතහැරලද? ඔවුන් ඊලාම් අරමුණුවලින් වෙනස් වෙලාද? ලෝක සරණාගතයන්ගේ දිනය වෙද්දී උතුරෙත් ඉන් පිටත් ලංකාවෙ සරණාගතයන් කොතරම් ඉන්නවාද? මුලින් අභ්‍යන්තර සංහිදියාව ඇති කර සියලු ජන කොටස්වලට සාධාරණය ඉටුකළ යුතුයි. අපි මෙය නවත්වන්න නීතිමය කරුණු පිළිබඳව සලකා බලනවා. නැතිනම් මෙය සැණකෙළියක් නොවේ අවකෙළියක් බවට පත්වෙනවා.' යැයි පැවසීය.

මෙම මාධ්‍ය හමුවට අනුරුද්ධ ප්‍රදීප්, ටියුඩර් පෙරේරා යන මහත්වරුද සහභාගී වූහ -

See more at (ada.lk): http://goo.gl/Zf8d7F

munta pissuda oi???

[QUOTE="nvhcc89, post: 18543271, member: 339131"] [SIZE="4"][B][CENTER]මංගලගේ ඩයස්පෝරා සැණකෙළියට හෙළ උරුමයේ විරෝධය[/CENTER][/B][/SIZE] [SIZE="3"]විදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන බව පවසන ඩයස්පෝරා සැණකෙළිය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය දැඩි විරෝධය පළකරන අතර, එම සැණකෙළිය නැවැත්වීම පිණිස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වේ. එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට ඍජුව සහයෝගය හා අනුග්‍රහය ලබාදුන් දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා සැණකෙළියක් පැවැත්වීමට පසුගිය ජනාධිපතිවරණයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයට ජනවරමක් හෝ බලයක් කිසිසේත්ම හිමි වී නොමැති බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අවධාරණය කළේය. හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (21දා) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනයේ හෝ දින සියය සඳහා වූ ආණ්ඩුවේ වැඩපිළිවෙළ තුළ දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වීම පිළිබඳව කිසිදු සඳහනක් නොවූ බවද හෙතෙම ප්‍රකාශ කළේය. එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන්ට මූල්‍යමය වශයෙන් හා විවිධ අයුරින් අනුග්‍රහය දැක්වූ ඩයස්පෝරා සාමාජිකයන් ඔවුන්ගේ අනුග්‍රහය යටතේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදුකළ ඝාතන හා විනාශය පිළිබඳව කනගාටුව පළකිරීමකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ දරන්නේ, රට තුළ ඔවුන්ගේ බැංකු ගිණුම් නැවත විවෘත කර ගැනීම පිණිසය යන්න ජාතික හෙළ උරුමයේ මතය වේ. මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් පළකළ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා, 'මංගල සමරවීර මේ අතගහලා තියෙන්නෙ තමන්ට පැවරී නැති කාර්යයකට. එවැනි දේකට කිසිදු සදාචාරාත්මක අයිතියක් ජනවරමෙන් හිමි වී නැහැ. දේශපාලන අධිකාරිය ඉතා වැදගත් තනතුර හොබවන්නෙ ජනාධිපතිවරයායි. මේ ගැන ඔහු දරන ආකල්පය කුමක්ද? හිටපු ජනාධිපතිවරයා එල්.එල්.ආර්.සී. වාර්තාව ගැන තමන්ගෙ මතය සමහර තැන්වලදී කිව්වා. වත්මන් ජනාධිපතිවරයා තමන්ගෙ අදහස ජාත්‍යන්තරයට කියලා නැහැ. වාර්තාව ක්‍රියාත්මක කරන්න විදේශ කටයුතු අමාත්‍යාංශයට, ඇමතිට, නියෝජ්‍ය ඇමතිට පවරලා තියෙනවා. මෙය බරපතළ ගැටලුවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික සංකේතය ජාතික ප්රතිසන්ධානය, ඒකාබද්ධකම හැදීම ජනපති සතු වගකීමක්. ජනාධිපතිවරයා මේ පිළිබඳ ස්ථාවරය කියලා නැහැ. එවිට පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂයක මංගල සමරවීර කොහොමද ඩයස්පෝරා සැණකෙළියක් කරන්නේ? දින 100 ආණ්ඩුව මෙවැන්නකට අත තබන්නෙ කොහොමද? රනිල් වික්රමසිංහටවත් කාටවත් මේකට ජනවරමක් ලැබිලා නැහැ. රටේ සාමය හා සංහිඳියාව ගැන තීරණ ගන්න මොකක්ද ඇති අයිතිය. අඩු වශයෙන් ජනපතිට හෝ කැබිනට් මණ්ඩලයට මෙය කියලා තියෙනවද? ඇමෙරිකානු ඩො.මි. 3.2 ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් මේ සඳහා පිරිවැය දීලා තිබෙනවා. ඒ අරමුණු අප දැනගත යුතුයි. තොරතුරු දැනගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැමිණි අයිතියක්. අප සංහිදියාවට විරුද්ධ නැහැ. නමුත් මේ තුළ එල්.ටී.ටී.ඊ.ය සමග සම්බන්ධ දෙමළ ඩයස්පෝරාව සිටිනවා. අපි දන්නෙ රටින් පිට ලංකාවේ මිනිස්සු ඩයස්පෝරාව නමින් නෙමේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් වශයෙනුයි. ඔවුන් ආර්ථිකය රැකියා යනාදී හේතු මත විදේශගත වූ සිංහල, දෙමළ, මුස්ලිම් කොටස්. රට තුළ කිසියම් ජන කොටසක සැකයක් ඇතිවේ නම් ඩයස්පෝරා වචනය පාවිච්චි නොකළ යුතුයි. මේ රටට අනර්ථය කළ අය ගෙන්වා සැණකෙළියක් කරන බව මිනිසුන්ට හැඟෙන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොබෙදුණු ශ්‍රී ලංකාවක් යන වචනය නැහැ. එහි තිබෙන ඒකීය ශ්‍රී ලංකාවක් කියා. මේ වචනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. මංගල හෝ එක්සත් ජාතික පක්ෂය රටේ ඒකීයභාවය පිළිගන්නවාද කියා ඇයි කියන්න බැරි. මේ සිදුවීම මගින් ලෝකෙට දෙන්න හදන පණිවිඩය ගැන පැහැදිලි සැකයක් තියෙනවා. මොකද, මංගලගෙන් මීට අදාළව යහපත් දේ වෙලා නැහැ. අවැඩදායී අයහපත් දේ වෙලා තියෙන්නේ. දෙමළ ඩයස්පෝරාව රට සන්නද්ධ අරගලයකට ගෙනයන්න හදනවා. ප්‍රංශයෙ, ජර්මනියෙ, ස්විට්සර්ලන්තයේ, දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන සංවිධාන ඉන්නවා. ඒ හැම රටකම ඉන්නේ එල්.ටී.ටී.ඊ.යට ආධාර රැස්කළ නායකයන්. පීස් ට්‍රස්ට් බිල්ඩින් (Peace Trust building) කරන්නෙ කොහොමද මේ විදිහට. ඉන් රටේ සංහිදියාව බිඳවැටෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම කමක් නැහැ. නමුත් මේ සමුළුව අවමංගල්‍යයක් වීමට ඉඩ තියන්නෙපා. ඩයස්පෝරා සාමාජිකයන් බෙදුම්වාදය අතහැරලද? ඔවුන් ඊලාම් අරමුණුවලින් වෙනස් වෙලාද? ලෝක සරණාගතයන්ගේ දිනය වෙද්දී උතුරෙත් ඉන් පිටත් ලංකාවෙ සරණාගතයන් කොතරම් ඉන්නවාද? මුලින් අභ්‍යන්තර සංහිදියාව ඇති කර සියලු ජන කොටස්වලට සාධාරණය ඉටුකළ යුතුයි. අපි මෙය නවත්වන්න නීතිමය කරුණු පිළිබඳව සලකා බලනවා. නැතිනම් මෙය සැණකෙළියක් නොවේ අවකෙළියක් බවට පත්වෙනවා.' යැයි පැවසීය. මෙම මාධ්‍ය හමුවට අනුරුද්ධ ප්‍රදීප්, ටියුඩර් පෙරේරා යන මහත්වරුද සහභාගී වූහ - See more at (ada.lk): [url]http://goo.gl/Zf8d7F[/url][/SIZE] munta pissuda oi??? :angry::angry::angry::growl::growl: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom