Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wuhan China Street foods
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා යයි පසුව හඳුනාගත් අහිතකර වෛරසය ගැන සැක ඇතිවී එය පැතිරෙන බව මුලින්ම කියන්නට ගොස් චීනයේ පවතින ඒක පාක්ෂික රජයේ දැඩි නීති මැද දෝෂදර්ශනයට ලක්වූ 34 වියැති තරුණ වෛද්‍ය "ලී වෙන්ලීයැං"Li Wenliang එම රෝගය නිසාම

ඊයේ මරණයට පත්විය.

ෆේස්බුක් යූ ටියුබ් ට්විටර් ආදී ලෝකයට විවෘත සමාජ මාධ්‍ය තහනම් කර ඇති චීනයේ weibo නමැති චීනයටම සුවිශේෂී සමාජ වෙබ් අඩවිය ප්‍රකටවී තිබෙන අතර වූහාන් මධ්‍යම රෝහලේ වෛද්‍යවරයෙකු වූ ලී වෙන්ලීයැං weibo අඩවියේ මිතුරු වෛද්‍යවරුන්ගේ සමුහයක දෙසැම්බර් 30 වෙනිදා පණිවිඩයක් පළ කර සිටියේ හඳුනා නොගත් වෛරස ආසාදනයක් වුහාන් නගරයේ පැතිරෙමින් ඇති බවත් අසාදනය වීමෙන් වැළකීමට නම් ආරක්ෂිත ඇදුම් හා පළඳනා භාවිතා කළ යුතු බවත්ය. මෙම රෝග තත්වය මාරාන්තික කොරෝනා වෛරසය බවට ඔහු පවා දැන සිටියේ නොමැති අතර එහි ලක්ෂණ ගැන ඔහුට අමුත්තක්දැනී තිබුණා පමණි.

කෙසේ වෙතත් මෙම පණිවිඩය පිළිබඳව ආරංචි වූ චීනයේ මහජන ආරක්ෂක කාර්යාංශයෙන් ඔහුව කැඳවා කටකතා පැතිරවීමෙන් වළකින ලෙස තරයේ අවවාද කර තිබේ.

ඉන් පසු නැවත රෝගීන්ට ප්‍රතිකාර කරන අතරේ ජනවාරි 10 වන දින කැස්ස, සහ උණ නිසා පිඩා විඳින ඔහු ජන. 12 දා රෝහල් ගත කරන්නේ එම වෛරසය ආසාදනය වීමෙනි.

ඉන් දින 8කට පසු, එනම් 20 වෙනිදා පැතිර යන වෛරස තත්වය හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශ කරන්නට චීන ආණ්ඩුව කටයුතු කර තිබූ අතර ආරක්ෂක අංශ ඔහුට කළ හිරිහැර පිළිබඳව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමක්ද වාර්තා විය.

ජනවාරි 30 වන දින weibo ජාලයට පොස්ටුවක් පළ කරමින් ඔහු කියා තිබුනේ පරක්ෂණ වලින් අනතුරුව තමන්ට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වූ බවයි.කල් ඇතිව රෝග විනිශ්චයන් කළ වෛද්‍යවරයා ගැන ඒ වනවිටත් එරට සමාජ ජාලා තුළ ඔහු වීර චරිතයක් බවට පත්ව තිබූ අතර ඔහුට එම රෝගය වැළඳීම ගැන අන් අය කම්පාවට පත්ව තිබුණි.

නමුත් ඊයේ පෙබරවාරි

6 වාර්තාවූයේ සති 4ක් තිස්සේ කොරෝනා වෛරස මාරයා හා සටන් කළ ලි වෙන්ලීයැං තරුණ වෛද්‍යවරයා ජීවිතයෙන් සමුගත් බවයි.

ඔහුගේ මුල් පණිවිඩය නිසා ඇස් ඇරී එරට සෞඛ්‍ය අංශ මෙම රෝගය බේරාගන්නා සටන කල් ඇතිව ඇරඹූ නිසා ඔහු මියගියත් ජීවිත කිහිපයක් හෝ බේරාගැනීම වෙනුවෙන් ඔහු මග පෙන්වා තිබීම ගැන ජනතාව උපහාර දක්වා තිබේ.

[QUOTE="Emoney_Help, post: 25145513, member: 562531"] [SIZE=4][COLOR=Red]කොරෝනා යයි පසුව හඳුනාගත් අහිතකර වෛරසය ගැන සැක ඇතිවී එය පැතිරෙන බව මුලින්ම කියන්නට ගොස් චීනයේ පවතින ඒක පාක්ෂික රජයේ දැඩි නීති මැද දෝෂදර්ශනයට ලක්වූ 34 වියැති තරුණ වෛද්‍ය "ලී වෙන්ලීයැං"Li Wenliang එම රෝගය නිසාම [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]ඊයේ මරණයට පත්විය. ෆේස්බුක් යූ ටියුබ් ට්විටර් ආදී ලෝකයට විවෘත සමාජ මාධ්‍ය තහනම් කර ඇති චීනයේ weibo නමැති චීනයටම සුවිශේෂී සමාජ වෙබ් අඩවිය ප්‍රකටවී තිබෙන අතර වූහාන් මධ්‍යම රෝහලේ වෛද්‍යවරයෙකු වූ ලී වෙන්ලීයැං weibo අඩවියේ මිතුරු වෛද්‍යවරුන්ගේ සමුහයක දෙසැම්බර් 30 වෙනිදා පණිවිඩයක් පළ කර සිටියේ හඳුනා නොගත් වෛරස ආසාදනයක් වුහාන් නගරයේ පැතිරෙමින් ඇති බවත් අසාදනය වීමෙන් වැළකීමට නම් ආරක්ෂිත ඇදුම් හා පළඳනා භාවිතා කළ යුතු බවත්ය. මෙම රෝග තත්වය මාරාන්තික කොරෝනා වෛරසය බවට ඔහු පවා දැන සිටියේ නොමැති අතර එහි ලක්ෂණ ගැන ඔහුට අමුත්තක්දැනී තිබුණා පමණි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] කෙසේ වෙතත් මෙම පණිවිඩය පිළිබඳව ආරංචි වූ චීනයේ මහජන ආරක්ෂක කාර්යාංශයෙන් ඔහුව කැඳවා කටකතා පැතිරවීමෙන් වළකින ලෙස තරයේ අවවාද කර තිබේ. ඉන් පසු නැවත රෝගීන්ට ප්‍රතිකාර කරන අතරේ ජනවාරි 10 වන දින කැස්ස, සහ උණ නිසා පිඩා විඳින ඔහු ජන. 12 දා රෝහල් ගත කරන්නේ එම වෛරසය ආසාදනය වීමෙනි. ඉන් දින 8කට පසු, එනම් 20 වෙනිදා පැතිර යන වෛරස තත්වය හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශ කරන්නට චීන ආණ්ඩුව කටයුතු කර තිබූ අතර ආරක්ෂක අංශ ඔහුට කළ හිරිහැර පිළිබඳව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමක්ද වාර්තා විය. ජනවාරි 30 වන දින weibo ජාලයට පොස්ටුවක් පළ කරමින් ඔහු කියා තිබුනේ පරක්ෂණ වලින් අනතුරුව තමන්ට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වූ බවයි.කල් ඇතිව රෝග විනිශ්චයන් කළ වෛද්‍යවරයා ගැන ඒ වනවිටත් එරට සමාජ ජාලා තුළ ඔහු වීර චරිතයක් බවට පත්ව තිබූ අතර ඔහුට එම රෝගය වැළඳීම ගැන අන් අය කම්පාවට පත්ව තිබුණි. නමුත් ඊයේ පෙබරවාරි [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] 6 වාර්තාවූයේ සති 4ක් තිස්සේ කොරෝනා වෛරස මාරයා හා සටන් කළ ලි වෙන්ලීයැං තරුණ වෛද්‍යවරයා ජීවිතයෙන් සමුගත් බවයි. ඔහුගේ මුල් පණිවිඩය නිසා ඇස් ඇරී එරට සෞඛ්‍ය අංශ මෙම රෝගය බේරාගන්නා සටන කල් ඇතිව ඇරඹූ නිසා ඔහු මියගියත් ජීවිත කිහිපයක් හෝ බේරාගැනීම වෙනුවෙන් ඔහු මග පෙන්වා තිබීම ගැන ජනතාව උපහාර දක්වා තිබේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom