Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
WW11 - Most Feared Nazi Fighter Pilot - Erich Hartmann
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Most Feared Nazi Fighter Pilot - Erich Hartmann

දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මානු ගුවන් නියමුවන් යනු සැබෑ දක්ෂයන් පිරිසක් ලෙස හඳුන්වා දිය හැකි අතර ඇතැමුන්ගේ අදහස අනුව ඔවුන් පෙන්වූ දක්ෂතා අතරට ළගා වීමට එකදු මිත්‍ර පාර්ශවීය ගුවන් නියමුවෙකුට හැකියාව ලැබී නෑ.

BF - 109

ඔවුන්ගේ එම දක්ෂතා පෙන්වන එක් සාධකයක් ලෙස දෙවන ලෝක යුධ කාලයේදී වැඩිම සතුරු ගුවන් යානා ගණනක් බිම හෙළන ගුවන් නියමුවන් ලැයිස්තුවේ ජර්මානු ගුවන් ප්‍රහාරක නියමුවන් ඉදිරියෙන් සිටීම හඳුන්වා දිය හැකියි. නමුත් දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණය මිත්‍ර හමුදා පාර්ශවය විසින් දිනා ගැනීම හේතුවෙන් ජර්මානු ගුවන් නියමුවන්ගේ දක්ෂතා පිලිබඳව එතරම් අවධානයක් යොමු වන්නේ නෑ.

අද ලිපිය තුළින් සාකච්ඡා කිරීමට සැරසෙන්නේ එවැනි විශිෂ්ඨ ප්‍රහාරකයෙක් පිළිබඳවයි. ඔහු නමින් එරික් හාට්මාන්ය. රුසියානු ගුවන් නියමුවන්වට දරුණු හිසරදයක් වූ මෙම තරුණ ජර්මානු ගුවන් නියමුවා දෙවන ලෝක යුද්ධයේදී සතුරු ගුවන් යානා වැඩිම සංඛ්‍යාවක් බිම දැමූ ගුවන් නියමුවා ලෙස වාර්තා වෙනවා.

හිට්ලර් යූත් සංවිධානයේ උපදේශකයක් ලෙස

පළමු ලෝක යුද්ධ සමයේ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කළ පියෙකුට හා ගුවන් නියමුවරියක් ලෙස කටයුතු කළ මවකට දාව පළමු දරුවා ලෙස 1922 වසරේ අප්‍රේල් මාසයේ 22වනදා ජර්මනියේ වුටෙම්බර්ග්හිදී උපත ලබන එරික් හාට්මාන් (Erich Hartmann) සිය පවුල සමග කුඩා අවධිය ගත කරන්නේ චීනයේයි. ඒ ජර්මනියට වඩා චීනයේ ආර්ථිකය යහපත් යැයි ඔහුගේ පියා විශ්වාස කළ බැවින්.

ළමා අවධියේදී නැවතත් ජර්මනියේ පදිංචියට පැමිණෙන එරික්ට ප්‍රහාරක යානයක ගුවන් නියමුවෙක් වීමේ ආශාව ඇතිවෙනවා. ඊට තවත් එක් හේතුවක් වන්නේ තම මවත් ගුවන් නියමුවරියක් වීමයි. වයස අවුරුදු 14 වනවිට සැහැල්ලු ගුවන් යානා පැදවීමේ සහතිකය ලබා ගැනීමට එරික්ට හැකිවෙනවා.

වයස අවුරුදු 15 වනවිට හිට්ලර් යූත් සංවිධානයේ උපදේශකයක් ලෙස කටයුතු කරන්න මේ දක්ෂ කොලුගැටයාට හැකිවෙනවා. තවද වයස අවුරුදු 18දී එනම් 1940 වසරේ ඔක්තෝබරයේදී නැගෙනහිර ප්‍රෂියාවේ ගුවන් සටන් පුහුණු පාසලකට (air combat school) ඇතුළත් වන එරික් 1942 වසරේ ජනවාරි වන තුරු පුහුණුව ලබා 1942 වසරේ මාර්තු මාසයේදී ලුතිනන්වරයකු ලෙස නාසි ගුවන් හමුදාවට එකතු වෙනවා.

උඩු ගුවනේ දක්ෂයා

තරුණ එරික් හාට්මාන් (ThoughtCo)

පුහුණුව නිම කිරීමෙන් පසුව නැගෙනහිර යුධ පෙරමුණේ Jagdgeschwader 52 (JG 52) නම් දක්ෂ නියමුවන්ගෙන් සැදුම්ලත් ගුවන් බ්‍රිගේඩයක් වෙත මොහුව අනුයුක්ත කරනවා. මෙම කාලයේ ඔහු සමග සිටි අනෙක් සමකාලින ගුවන් නියමුවන් ලෙස Alfred Grislawski (සතුරු ගුවන් යානා 132ක් බිම දමා ඇත) හා Walter Krupinski (සතුරු ගුවන් යානා 197ක් බිම දමා ඇත) යන දක්ෂයන් හදුන්වා දිය හැකියි.

Alfred Grislawski & Walter Krupinski

ගුවන් නියමුවෙකු සතුවිය යුතු සියළුම ලක්ෂණ සහජයෙන්ම එරික්ට ලැබී තිබුණු අතර ඔහු විසින් ගුවනේදී සෝවියට් ගුවන් හමුදාවට අයත් Ilyushin Il-2 නම් ගොඩබිම් ප්‍රහාරක යානය විනාශ කරමින් තමන්ගේ පළමු ඉලක්කය සාර්ථකව සම්පූර්ණ කරනවා. ඒ 1942 වසරේ නොවැම්බර් 5 වනදායි. මේ සිදුවීමෙන් පසුව ඔහු නාසි ගුවන් හමුදාවේ Staffelkapitan (බලඝණ අණදෙන නිළධාරී) දක්වා උසස්වීමක් ලබා ගන්නවා.

Ilyushin Il-2

1943 මාර්තු මාසය වන විට ඔහු සතුරු ගුවන් යානා 5ක් බිම හෙළා තිබුණු අතර 1943 ජූලි හත්වනදා කර්ස්ක් සංග්‍රාමය අතරතුර රුසියානු ප්‍රහාරක යානා 7ක් ගුවනේදී පහර දී විනාශ කරනවා. මෙම ජයග්රහණයන් සදහා ඔහුටම ආවේනික වූ උපක්‍රමයක් භාවිතා කළ අතර එය ඔහු විසින් හදුන්වන්නේ See – Decide – Attack – Reverse ලෙසයි.

එම වසරේම අගෝස්තු 19 වනදා සෝවියට් ගුවන් යානයක් හා ඔහුගේ ගුවන් යානය ගුවන් සටනක නිරත වෙනවා. අවසානයේ සෝවියට් ගුවන් යානය විනාශවෙන අතර ප්‍රහාර හේතුවෙන් එරික්ගේ යානයට හානි සිදුවී හදීසි ගොඩබෑමක් කරන්නට සිදු වනවා. ඔහු ගොඩ බසින්නේ සෝවියට් පාලන ප්රදේශයකටයි. මොහොතකින් ඔහු සෝවියට් හමුදාවේ අත් අඩංගුවට පත්වෙන අතර ඔවුන් විසින් එරික්ව ට්‍රක්රථයකට නංවා රැගෙන යනවා. අතරමගදී ඉන් පැනගැනීමට ඔහු සමත්වෙන අතර පසුව ජර්මානු හමුදා පාලන කලාපයට ඇතුළු වීමට හැකියාව ලැබෙනවා.

මිත්‍ර පාර්ශවයේ ගුවන් නියමුවන්ට බිය ගෙන දුන් ජර්මන් කළු යක්ෂයා

තම ගුවන් යානයට නැගී (Flickr)

එරික්ගේ Bf 109 වර්ගයේ ප්‍රහාරක යානයේ ඉදිරිපස භ්‍රමක පෙති වලට පිටුපසින් කළු පැහැති මල් පෙති හැඩයට තීන්ත ආලේප කර තිබූ අතර ඒ හේතුවෙන් රුසියානු ප්‍රහාරක නියමුවන් විසින් මෙම යානය පදවන එරික්ව හදුන්වනු ලබන්නේ කළු යක්ෂයා නමින්.

Bf 109

1943 වසරේ සැප්තැම්බර් 20 වනදින ඔහු විසින් බිම හෙලන ලද ගුවන් යානා ප්‍රමාණය 100 දක්වා ඉහළ යනවා. 1944 වසරේ මැයි මාසයේදී ඔහුව රුමේනියා සටන් බිමට කැදවනු ලබනවා.එහිදී ඇමරිකානු ගුවන් නියමුවන් සමග සටන් කරන ඔහු එහිදී ඇමරිකානු ගුවන් හමුදාවේ P-51 Mustang ප්‍රහාරක යානා කිහිපයක් බිමහෙළනු ලබනවා.

P-51 Mustang

අගෝස්තු 24 වනදා ප්‍රහාරක ගුවන් යානා 11ක් බිම හෙළමින් ගුවන් යානා 300ක් බිම හෙළූ පළමු ගුවන් නියමුවා බවට පත් වෙනවා.එසේම එක් දිනක් තුළ ප්‍රහාරක ගුවන් යානා 11 ක් බිමහෙළා වාර්තාවක් පිහිටුවනවා. 1945 වසරේ අප්‍රේල් මාසයේදී ඔහු මේජර්වරයකු ලෙස උසස්වීම් ලබන අතර 1945 වසරේ මැයි 8වනදා ඔහුගේ අවසන් ජයග්‍රහණය වන 352වනි යානය ඔහු විසින් විනාශ කරන්නේ චෙකොස්ලොවැකියා අහසේදීයි. මෙසේ ගුවන් සටන් තුළදී ඔහුගේ යානයට හානිවීම් 14 වතාවක් සිදු වී තිබුනත් එම හැම අවස්ථාවකින්ම දිවි බේරා ගැනීමට එරික් සමත්වෙනවා.

ලබාගත් පදක්කම්

දකුණු පසින් සිටින්නේ එරික් හාට්මන් (MiGFlug.com)

නාසි ගුවන් හමුදාවේ විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ගුවන් නියමුවන්ට හා ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පමණක් පිරිනැමෙන Ehrenpokal පදක්කම 1943 සැප්තැම්බර් මස 13 වනදා දිනා ගැනීමට එරික් සමත්වෙනවා.

යුද්ධයේදී බලාපොරොත්තු නොවූ ආකාරයේ විශිෂ්ඨ ක්‍රියාවන් සිදුකළ සොල්දාදුවන් වෙත ලබාදෙන Deutsches Kreuz in Gold හෙවත් ජර්මානු ස්වර්ණ කුරුසය (German Cross )පදක්කමෙන් ඔහු පිදුම් ලබන්නේ 1943 වසරේ ඔක්තොම්බර් මාසයේදීයි. එම වසරේම ඔක්තොම්බර් මාසයේදී යුධ පිටියේදී සීමාවට එහා ගිය නායකත්වය වෙනුවෙන් පිරිනමන Ritterkreuz හෙවත් Knight’s Cross of the Iron Cross පදක්කම ලබා ගන්නවා

1944 වසරේ මාර්තු මාසයේදී ඕක් පත්‍ර (Oak Leaves) Knight’s Cross of the Iron Cross පදක්කමට එකතුවෙනවා. ජූලි මාසයේදී එම පදක්කමට කඩු යුගලක් එකතුවෙන අතර එම වසරේ අගෝස්තු 25 වනදා පදක්කමට දියමන්ති එකතුවෙනවා. මෙම අවස්ථා තුනේදීම පදක්කම් පළදවන්නේ හිට්ලර් විසින්. මේ සියල්ල එකතු වූ විට පදක්කම මෙසේ නම් කරනු ලබනවා. Knight’s Cross of the Iron Cross with Oak Leaves, Swords And Diamonds. මෙම පදක්කම හිමි වන්නේ දිගින් දිගටම සතුරන්ට එරෙහිව නිර්භීතව සටන් වැදුනු සොල්දාදුවන්ටයි. මෙය ජර්මන් හමුදාවේ විශිෂ්ඨයන්ට පමණක් ලැබුණු අතර පදක්කම හිමිකර ගැනීමට සමත්වන්නේ 27 දෙනෙකු පමණයි.

රුසියානු හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම

එරික් හාට්මාන් පසුකාලයේදී (getty)

දෙවන ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජයට පත්වීම හේතුවෙන් මැයි 24 වනදා ඇමරිකානු අත් අඩංගුවට පත්වෙන එරික්ව පසුව රුසියානු හමුදාවට භාර දෙනවා. එරට යුධ අධිකරණය විසින් ඔහුව යුධ අපරාධකරුවෙක් ලෙස නම් කර වසර 25ක බරපතළ වැඩ සහිතව සිරගෙට නියමවෙනවා.

නමුත් රුසියාවේ යුධ සිරකරුවන් නිදහස් කිරීමේ වැඩසටහන යටතේ වසර 10කින් නිදහස ලබාගන්නා එරික් නැවතත් 1955 වසරේ ඔක්තොම්බර් මසදී ජර්මනිය බලා පිටත්වෙනවා.

අලුතෙන් ගොඩනැගූ බටහිර ජර්මානු ගුවන් හමුදාවට නැවතත් ඇතුල් වෙන ඔහු තම දායකත්වය ලබා දෙන්නේ JG 71 බ්රිගේඩයටයි.1970 වසරේ තම ගුවන් හමුදා දිවියට ආයුබෝවන් කියන ඔහු 1993 වසරේ සැප්තැම්බර් 19 වනදා මරණයට පත්වෙනවා.

එරික් හාට්මාන් යනු දෙවන ලෝක යුධ සමයේ බිහිවූ අති දක්ෂයෙක්. නමුත් ඔහු අක්ෂ පාර්ශවය නියෝජනය කළ බැවින් හා ඔහුගේ පාර්ශවය යුද්ධය පරාජය වීම හේතුවෙන් එරික් හාට්මාන් ඇතුළු ජර්මානු භටයන්ගේ දක්ෂතා ඇගයීමකට ලක් වී නැති බවක් පෙනෙන්නට තිබෙනවා.

මුලාශ්‍ර:

acepilots.com

බ්ලොගර් - ලසන්ත කරුණාරත්න

රෝර්මිඩියා

චායාරුප අන්තර්ජාලයෙනි

aviation-history

warhistoryonline.com

[QUOTE="NRTG, post: 29065232, member: 573158"] [SIZE=6]Most Feared Nazi Fighter Pilot - Erich Hartmann [IMG]https://i.imgur.com/oLHkeMZ.jpg[/IMG][/SIZE] [SIZE=4]දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මානු ගුවන් නියමුවන් යනු සැබෑ දක්ෂයන් පිරිසක් ලෙස හඳුන්වා දිය හැකි අතර ඇතැමුන්ගේ අදහස අනුව ඔවුන් පෙන්වූ දක්ෂතා අතරට ළගා වීමට එකදු මිත්‍ර පාර්ශවීය ගුවන් නියමුවෙකුට හැකියාව ලැබී නෑ. [IMG width="650px"]https://i.imgur.com/MYVySbF.jpg[/IMG] BF - 109 ඔවුන්ගේ එම දක්ෂතා පෙන්වන එක් සාධකයක් ලෙස දෙවන ලෝක යුධ කාලයේදී වැඩිම සතුරු ගුවන් යානා ගණනක් බිම හෙළන ගුවන් නියමුවන් ලැයිස්තුවේ ජර්මානු ගුවන් ප්‍රහාරක නියමුවන් ඉදිරියෙන් සිටීම හඳුන්වා දිය හැකියි. නමුත් දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණය මිත්‍ර හමුදා පාර්ශවය විසින් දිනා ගැනීම හේතුවෙන් ජර්මානු ගුවන් නියමුවන්ගේ දක්ෂතා පිලිබඳව එතරම් අවධානයක් යොමු වන්නේ නෑ. අද ලිපිය තුළින් සාකච්ඡා කිරීමට සැරසෙන්නේ එවැනි විශිෂ්ඨ ප්‍රහාරකයෙක් පිළිබඳවයි. ඔහු නමින් එරික් හාට්මාන්ය. රුසියානු ගුවන් නියමුවන්වට දරුණු හිසරදයක් වූ මෙම තරුණ ජර්මානු ගුවන් නියමුවා දෙවන ලෝක යුද්ධයේදී සතුරු ගුවන් යානා වැඩිම සංඛ්‍යාවක් බිම දැමූ ගුවන් නියමුවා ලෙස වාර්තා වෙනවා.[/SIZE] [HEADING=1]හිට්ලර් යූත් සංවිධානයේ උපදේශකයක් ලෙස[/HEADING] [SIZE=4]පළමු ලෝක යුද්ධ සමයේ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කළ පියෙකුට හා ගුවන් නියමුවරියක් ලෙස කටයුතු කළ මවකට දාව පළමු දරුවා ලෙස 1922 වසරේ අප්‍රේල් මාසයේ 22වනදා ජර්මනියේ වුටෙම්බර්ග්හිදී උපත ලබන එරික් හාට්මාන් (Erich Hartmann) සිය පවුල සමග කුඩා අවධිය ගත කරන්නේ චීනයේයි. ඒ ජර්මනියට වඩා චීනයේ ආර්ථිකය යහපත් යැයි ඔහුගේ පියා විශ්වාස කළ බැවින්. [IMG]https://i.imgur.com/URiRhxI.jpg[/IMG] [IMG width="326px"]https://i.imgur.com/UDpxpRy.jpg[/IMG] ළමා අවධියේදී නැවතත් ජර්මනියේ පදිංචියට පැමිණෙන එරික්ට ප්‍රහාරක යානයක ගුවන් නියමුවෙක් වීමේ ආශාව ඇතිවෙනවා. ඊට තවත් එක් හේතුවක් වන්නේ තම මවත් ගුවන් නියමුවරියක් වීමයි. වයස අවුරුදු 14 වනවිට සැහැල්ලු ගුවන් යානා පැදවීමේ සහතිකය ලබා ගැනීමට එරික්ට හැකිවෙනවා. [IMG width="320px"]https://i.imgur.com/oRD0Se2.jpg[/IMG] වයස අවුරුදු 15 වනවිට හිට්ලර් යූත් සංවිධානයේ උපදේශකයක් ලෙස කටයුතු කරන්න මේ දක්ෂ කොලුගැටයාට හැකිවෙනවා. තවද වයස අවුරුදු 18දී එනම් 1940 වසරේ ඔක්තෝබරයේදී නැගෙනහිර ප්‍රෂියාවේ ගුවන් සටන් පුහුණු පාසලකට (air combat school) ඇතුළත් වන එරික් 1942 වසරේ ජනවාරි වන තුරු පුහුණුව ලබා 1942 වසරේ මාර්තු මාසයේදී ලුතිනන්වරයකු ලෙස නාසි ගුවන් හමුදාවට එකතු වෙනවා.[/SIZE] [HEADING=1]උඩු ගුවනේ දක්ෂයා[/HEADING] [IMG width="531px"]https://i.imgur.com/QUBUArA.jpg[/IMG] තරුණ එරික් හාට්මාන් (ThoughtCo) [SIZE=4]පුහුණුව නිම කිරීමෙන් පසුව නැගෙනහිර යුධ පෙරමුණේ Jagdgeschwader 52 (JG 52) නම් දක්ෂ නියමුවන්ගෙන් සැදුම්ලත් ගුවන් බ්‍රිගේඩයක් වෙත මොහුව අනුයුක්ත කරනවා. මෙම කාලයේ ඔහු සමග සිටි අනෙක් සමකාලින ගුවන් නියමුවන් ලෙස Alfred Grislawski (සතුරු ගුවන් යානා 132ක් බිම දමා ඇත) හා Walter Krupinski (සතුරු ගුවන් යානා 197ක් බිම දමා ඇත) යන දක්ෂයන් හදුන්වා දිය හැකියි. [IMG]https://i.imgur.com/upnxXbh.jpg[/IMG] [IMG width="284px"]https://i.imgur.com/V3MGNQe.jpg[/IMG] Alfred Grislawski & Walter Krupinski ගුවන් නියමුවෙකු සතුවිය යුතු සියළුම ලක්ෂණ සහජයෙන්ම එරික්ට ලැබී තිබුණු අතර ඔහු විසින් ගුවනේදී සෝවියට් ගුවන් හමුදාවට අයත් Ilyushin Il-2 නම් ගොඩබිම් ප්‍රහාරක යානය විනාශ කරමින් තමන්ගේ පළමු ඉලක්කය සාර්ථකව සම්පූර්ණ කරනවා. ඒ 1942 වසරේ නොවැම්බර් 5 වනදායි. මේ සිදුවීමෙන් පසුව ඔහු නාසි ගුවන් හමුදාවේ Staffelkapitan (බලඝණ අණදෙන නිළධාරී) දක්වා උසස්වීමක් ලබා ගන්නවා. [IMG width="597px"]https://i.imgur.com/T0ef6sa.jpg[/IMG] Ilyushin Il-2 1943 මාර්තු මාසය වන විට ඔහු සතුරු ගුවන් යානා 5ක් බිම හෙළා තිබුණු අතර 1943 ජූලි හත්වනදා කර්ස්ක් සංග්‍රාමය අතරතුර රුසියානු ප්‍රහාරක යානා 7ක් ගුවනේදී පහර දී විනාශ කරනවා. මෙම ජයග්රහණයන් සදහා ඔහුටම ආවේනික වූ උපක්‍රමයක් භාවිතා කළ අතර එය ඔහු විසින් හදුන්වන්නේ See – Decide – Attack – Reverse ලෙසයි. [IMG width="584px"]https://i.imgur.com/XUs45YA.jpg[/IMG] එම වසරේම අගෝස්තු 19 වනදා සෝවියට් ගුවන් යානයක් හා ඔහුගේ ගුවන් යානය ගුවන් සටනක නිරත වෙනවා. අවසානයේ සෝවියට් ගුවන් යානය විනාශවෙන අතර ප්‍රහාර හේතුවෙන් එරික්ගේ යානයට හානි සිදුවී හදීසි ගොඩබෑමක් කරන්නට සිදු වනවා. ඔහු ගොඩ බසින්නේ සෝවියට් පාලන ප්රදේශයකටයි. මොහොතකින් ඔහු සෝවියට් හමුදාවේ අත් අඩංගුවට පත්වෙන අතර ඔවුන් විසින් එරික්ව ට්‍රක්රථයකට නංවා රැගෙන යනවා. අතරමගදී ඉන් පැනගැනීමට ඔහු සමත්වෙන අතර පසුව ජර්මානු හමුදා පාලන කලාපයට ඇතුළු වීමට හැකියාව ලැබෙනවා.[/SIZE] [HEADING=1]මිත්‍ර පාර්ශවයේ ගුවන් නියමුවන්ට බිය ගෙන දුන් ජර්මන් කළු යක්ෂයා[/HEADING] [IMG]https://i.imgur.com/5HY2kl0.jpg[/IMG] තම ගුවන් යානයට නැගී (Flickr) [SIZE=4]එරික්ගේ Bf 109 වර්ගයේ ප්‍රහාරක යානයේ ඉදිරිපස භ්‍රමක පෙති වලට පිටුපසින් කළු පැහැති මල් පෙති හැඩයට තීන්ත ආලේප කර තිබූ අතර ඒ හේතුවෙන් රුසියානු ප්‍රහාරක නියමුවන් විසින් මෙම යානය පදවන එරික්ව හදුන්වනු ලබන්නේ කළු යක්ෂයා නමින්. [IMG width="503px"]https://i.imgur.com/uit3mK1.jpg[/IMG] Bf 109 1943 වසරේ සැප්තැම්බර් 20 වනදින ඔහු විසින් බිම හෙලන ලද ගුවන් යානා ප්‍රමාණය 100 දක්වා ඉහළ යනවා. 1944 වසරේ මැයි මාසයේදී ඔහුව රුමේනියා සටන් බිමට කැදවනු ලබනවා.එහිදී ඇමරිකානු ගුවන් නියමුවන් සමග සටන් කරන ඔහු එහිදී ඇමරිකානු ගුවන් හමුදාවේ P-51 Mustang ප්‍රහාරක යානා කිහිපයක් බිමහෙළනු ලබනවා. [IMG width="572px"]https://i.imgur.com/2l7BKWT.jpg[/IMG][/SIZE] P-51 Mustang [SIZE=4]අගෝස්තු 24 වනදා ප්‍රහාරක ගුවන් යානා 11ක් බිම හෙළමින් ගුවන් යානා 300ක් බිම හෙළූ පළමු ගුවන් නියමුවා බවට පත් වෙනවා.එසේම එක් දිනක් තුළ ප්‍රහාරක ගුවන් යානා 11 ක් බිමහෙළා වාර්තාවක් පිහිටුවනවා. 1945 වසරේ අප්‍රේල් මාසයේදී ඔහු මේජර්වරයකු ලෙස උසස්වීම් ලබන අතර 1945 වසරේ මැයි 8වනදා ඔහුගේ අවසන් ජයග්‍රහණය වන 352වනි යානය ඔහු විසින් විනාශ කරන්නේ චෙකොස්ලොවැකියා අහසේදීයි. මෙසේ ගුවන් සටන් තුළදී ඔහුගේ යානයට හානිවීම් 14 වතාවක් සිදු වී තිබුනත් එම හැම අවස්ථාවකින්ම දිවි බේරා ගැනීමට එරික් සමත්වෙනවා.[/SIZE] [HEADING=1]ලබාගත් පදක්කම්[/HEADING] [IMG width="515px"]https://i.imgur.com/tSJL8FW.jpg[/IMG] දකුණු පසින් සිටින්නේ එරික් හාට්මන් (MiGFlug.com) [SIZE=4]නාසි ගුවන් හමුදාවේ විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ගුවන් නියමුවන්ට හා ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පමණක් පිරිනැමෙන Ehrenpokal පදක්කම 1943 සැප්තැම්බර් මස 13 වනදා දිනා ගැනීමට එරික් සමත්වෙනවා. [IMG width="441px"]https://i.imgur.com/F73epCU.jpg[/IMG] යුද්ධයේදී බලාපොරොත්තු නොවූ ආකාරයේ විශිෂ්ඨ ක්‍රියාවන් සිදුකළ සොල්දාදුවන් වෙත ලබාදෙන Deutsches Kreuz in Gold හෙවත් ජර්මානු ස්වර්ණ කුරුසය (German Cross )පදක්කමෙන් ඔහු පිදුම් ලබන්නේ 1943 වසරේ ඔක්තොම්බර් මාසයේදීයි. එම වසරේම ඔක්තොම්බර් මාසයේදී යුධ පිටියේදී සීමාවට එහා ගිය නායකත්වය වෙනුවෙන් පිරිනමන Ritterkreuz හෙවත් Knight’s Cross of the Iron Cross පදක්කම ලබා ගන්නවා [IMG width="468px"]https://i.imgur.com/s1wHBC9.jpg[/IMG] 1944 වසරේ මාර්තු මාසයේදී ඕක් පත්‍ර (Oak Leaves) Knight’s Cross of the Iron Cross පදක්කමට එකතුවෙනවා. ජූලි මාසයේදී එම පදක්කමට කඩු යුගලක් එකතුවෙන අතර එම වසරේ අගෝස්තු 25 වනදා පදක්කමට දියමන්ති එකතුවෙනවා. මෙම අවස්ථා තුනේදීම පදක්කම් පළදවන්නේ හිට්ලර් විසින්. මේ සියල්ල එකතු වූ විට පදක්කම මෙසේ නම් කරනු ලබනවා. Knight’s Cross of the Iron Cross with Oak Leaves, Swords And Diamonds. මෙම පදක්කම හිමි වන්නේ දිගින් දිගටම සතුරන්ට එරෙහිව නිර්භීතව සටන් වැදුනු සොල්දාදුවන්ටයි. මෙය ජර්මන් හමුදාවේ විශිෂ්ඨයන්ට පමණක් ලැබුණු අතර පදක්කම හිමිකර ගැනීමට සමත්වන්නේ 27 දෙනෙකු පමණයි.[/SIZE] [HEADING=1]රුසියානු හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම[/HEADING] [IMG width="510px"]https://i.imgur.com/PygfMIa.jpg[/IMG] එරික් හාට්මාන් පසුකාලයේදී (getty) [SIZE=4]දෙවන ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජයට පත්වීම හේතුවෙන් මැයි 24 වනදා ඇමරිකානු අත් අඩංගුවට පත්වෙන එරික්ව පසුව රුසියානු හමුදාවට භාර දෙනවා. එරට යුධ අධිකරණය විසින් ඔහුව යුධ අපරාධකරුවෙක් ලෙස නම් කර වසර 25ක බරපතළ වැඩ සහිතව සිරගෙට නියමවෙනවා. නමුත් රුසියාවේ යුධ සිරකරුවන් නිදහස් කිරීමේ වැඩසටහන යටතේ වසර 10කින් නිදහස ලබාගන්නා එරික් නැවතත් 1955 වසරේ ඔක්තොම්බර් මසදී ජර්මනිය බලා පිටත්වෙනවා. [IMG width="301px"]https://i.imgur.com/WLibqqa.jpg[/IMG] අලුතෙන් ගොඩනැගූ බටහිර ජර්මානු ගුවන් හමුදාවට නැවතත් ඇතුල් වෙන ඔහු තම දායකත්වය ලබා දෙන්නේ JG 71 බ්රිගේඩයටයි.1970 වසරේ තම ගුවන් හමුදා දිවියට ආයුබෝවන් කියන ඔහු 1993 වසරේ සැප්තැම්බර් 19 වනදා මරණයට පත්වෙනවා. [IMG width="383px"]https://i.imgur.com/Legg60X.jpg[/IMG] [IMG width="327px"]https://i.imgur.com/uZ3BQXL.jpg[/IMG] එරික් හාට්මාන් යනු දෙවන ලෝක යුධ සමයේ බිහිවූ අති දක්ෂයෙක්. නමුත් ඔහු අක්ෂ පාර්ශවය නියෝජනය කළ බැවින් හා ඔහුගේ පාර්ශවය යුද්ධය පරාජය වීම හේතුවෙන් එරික් හාට්මාන් ඇතුළු ජර්මානු භටයන්ගේ දක්ෂතා ඇගයීමකට ලක් වී නැති බවක් පෙනෙන්නට තිබෙනවා.[/SIZE] [IMG]https://i.imgur.com/ITure2p.jpg[/IMG] [SIZE=1]මුලාශ්‍ර: acepilots.com බ්ලොගර් - ලසන්ත කරුණාරත්න රෝර්මිඩියා චායාරුප අන්තර්ජාලයෙනි aviation-history warhistoryonline.com[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom