WWE BODY BULIDING

malithx2

Well-known member
  • May 19, 2010
    674
    366
    63
    මචංලා WWE MANIA වල ඉන්න එවුන් කොහොමද එ විදියට BODY එක හදගන්නෙ පිස්සු හැදෙනවා උන්ගෙ ඇගවල් දැක්කම උන්ට පට්ට TRANING එකක් දෙනවා ඇති නෙද?
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    උන්ට ෆ්‍රී හම්බෙලා ඇඟ හොඳට තියෙනවා. තෝ සල්ලිවලට ගහලත් බඩවැල වගේ ඇඟ:rofl:
    well-w-bucket.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,732
    113
    සේදවත්ත
    බොයිලර් ක්‍රමයට කාය වර්ධනය විහිලුවකි මෙයට කැපවීම ඉවසීම තිබිය යුතුයි සහ කට්ට කෑම වේදනාව ඉවසීම , කාලය අනිවාර්ය අංගයකි මේකට බහිනවා නම් ගේම්න් බැහැපල්ලා අවුරුදු 3-5 නොකඩවා පුහුණුවීම් + නින්ද + ආහාර + අතිරේක ශක්ති සහ වර්ධක ලබාගත යුතුයි.



    සිවකීය අත්දෑකීම් මත ලියන ලදී