WWE - finally..... THE ROCK IS BACK !!

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    හරි මචන් මම ඔය රෙස්ලින් කියන එව්වට කැමති තරමට උඹල එකෙක් වත් කැමති නැතිව ඇති.. ඒත් ඒවා එක දිගටම බලද්දි ඒකේ කරන රඟපෑම පේනවා.. මේක එහෙම් පිටින්ම ෆිල්ම් එකක් විතරයි.. පටන් ගන්න කලින් හැම ක්‍රීඩකයෙක්ම කරන්න ඕන දේවල් දන්නවා.. මේවා කරන්නේ විනෝද වෙන්න විතරයි.. මේ වීඩියෝ ටිකත් බලපන්කෝ

    මේ තියෙන්නේ ග්‍රේට් කාලි කියන කතාවක්

    http://www.youtube.com/watch?v=WrqwhwOH_fg&feature=fvw

    මේ තියෙන්නේ එජ් කියන කතාව..

    http://www.youtube.com/watch?v=0ESsVM7LUUQ&feature=related
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    හරි මචන් මම ඔය රෙස්ලින් කියන එව්වට කැමති තරමට උඹල එකෙක් වත් කැමති නැතිව ඇති.. ඒත් ඒවා එක දිගටම බලද්දි ඒකේ කරන රඟපෑම පේනවා.. මේක එහෙම් පිටින්ම ෆිල්ම් එකක් විතරයි.. පටන් ගන්න කලින් හැම ක්‍රීඩකයෙක්ම කරන්න ඕන දේවල් දන්නවා.. මේවා කරන්නේ විනෝද වෙන්න විතරයි.. මේ වීඩියෝ ටිකත් බලපන්කෝ

    මේ තියෙන්නේ ග්‍රේට් කාලි කියන කතාවක්

    http://www.youtube.com/watch?v=WrqwhwOH_fg&feature=fvw

    මේ තියෙන්නේ එජ් කියන කතාව..

    http://www.youtube.com/watch?v=0ESsVM7LUUQ&feature=related

    obata mantelda ban ?? un athatamai gahaganne un wwe ekata enna kalin aurudu 4 puhunuwak denawa tawa weedanaa nashakath denawa ban.borunan meka balapan

    menna url eka http://www.youtube.com/watch?v=x4TD2sZsEWU
    borunan kohomada un le perenakan gahaganne????
     
    Last edited: