WWE's Most Heartstopping Returns

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ලොකු ප්‍රශ්නයක් තියනවා. මේ wrestling රසිකයෝ සිරාවටම හිතන් ඉන්නෙ මේ අය ගහගන්නෙ ඇත්තට කියලද? නැත්නම් මේ අය රඟපානව කියල දැනගෙන විනෝදය සඳහා බලනවද?:confused:
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    ලොකු ප්‍රශ්නයක් තියනවා. මේ wrestling රසිකයෝ සිරාවටම හිතන් ඉන්නෙ මේ අය ගහගන්නෙ ඇත්තට කියලද? නැත්නම් මේ අය රඟපානව කියල දැනගෙන විනෝදය සඳහා බලනවද?:confused:

    injuries are real
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ලොකු ප්‍රශ්නයක් තියනවා. මේ wrestling රසිකයෝ සිරාවටම හිතන් ඉන්නෙ මේ අය ගහගන්නෙ ඇත්තට කියලද? නැත්නම් මේ අය රඟපානව කියල දැනගෙන විනෝදය සඳහා බලනවද?:confused:

    yes stunts are real but its scripted like a movie
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    injuries are real

    ඇත්තට සටන් කලාවක් කරපු අය දන්නවා ඔය පෙන්නන එක move එකකින් කොච්චට හානියක් වෙන්න පුලුවන්ද කියලා. ඔය WWE එකේ ඉන්න අයට සිරාවට හැකියාවක් තියෙන්න ඕනෙ ලොකු අනතුරක් නොවෙන්න ඔය moves කරන්න. Martial art එකක් කරපු අයට පේනවා ඒ අය මොන techniques ද පාවිච්චි කරන්නෙ කියල අනතුරු අඩුකරගන්න.

    ඒත් ඔය හැම fight එකක්ම script එකකට අනුව යන්නේ. Fight එක පටන් ගන්න කලින් දිනන්නේ කවුද කියල තීරණය කරල තියෙන්නෙ මම දන්න විදිහට. මේ ගැන හරියට දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද?:confused:
     
    Hapuwa~

    Member
    Nov 26, 2012
    27
    2
    0
    ලොකු ප්‍රශ්නයක් තියනවා. මේ wrestling රසිකයෝ සිරාවටම හිතන් ඉන්නෙ මේ අය ගහගන්නෙ ඇත්තට කියලද? නැත්නම් මේ අය රඟපානව කියල දැනගෙන විනෝදය සඳහා බලනවද?:confused:

    pay per view matches r real.other matches have some stroy .they make that story for gain attraction for paper view matches .that's y they call WW(E) E= Entertainment.:D
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    paper view matches r real.other matches have some stroy .they make that story for gain attraction for paper view matches .that's y they call WW(E) E= Entertainment.:D

    ado "paper view matches" kiyanne monawada?

    mama nam danne "pay per view" matches witharayi. :lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔව් මචන් මම නම් Wrestling බලන්නේ ඇත්තද බොරුද එක බලන්ඩ නෙමෙය් . හරියට ෆිල්ම් එකක් බලනවා වගේ බලපන්. film එකත් ඇත්ත නොවුනට මරුනේ . ඒ වගේ තමයි මේකත් script එකකට ගියාට නියම drama එකක් . හැබැයි හුඟක් කට්ටිය කියන තරම් බොරු මේක නෑ .
    Dont Try this .Stay safe
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Why would a wrestler choose to lose since the bigger stars make more money?

    For the same reason that an actor agrees to get clipped by Tony Soprano. It is what the script calls for and they are professional. If a wrestler decided to go into business for himself, he would find himself unemployed very quickly.

    Do the wrestlers get hurt?

    The art form that wrestlers participate in is very dangerous and has even resulted in death for those that have made a mistake in the ring. While a WWE wrestler would never intentionally hurt his opponent, accidents do happen. It is very rare for any wrestler to end their career without suffering a major injury at one point in their career. However, sometimes the physical nature of the sport allows the writers to create a fake injury.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    reputation_neg.gif
    WWE's Most... 02-22-2013 12:31 PM wwe epa

    ehenam monada ona ponnayo?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලොකු ප්‍රශ්නයක් තියනවා. මේ wrestling රසිකයෝ සිරාවටම හිතන් ඉන්නෙ මේ අය ගහගන්නෙ ඇත්තට කියලද? නැත්නම් මේ අය රඟපානව කියල දැනගෙන විනෝදය සඳහා බලනවද?:confused:

    WWE's Most Heartstopping Returns:rolleyes: