www.AutoC2C.com - ගෙදර ඉඳන් කරන්න පුළුවන් part-time රස්සාවක්
මේක AutoLanka වගේ සේවාවක් දෙන site එකක්. එයාල ගේ site එක හරහා ad එකක් දාන්න රු 750ක් ගෙවන්න ඕනි. හැබැයි එයාල රට පුර නියෝජිතයින් පත් කරනවාලු. අපිව තෝරා ගත්තොත් අපේ විස්තර site එකේ දානවා. customers ල කෙලින්ම අපිට කතා කරලා වාහනේ අරන් එනවා පින්තුර ගස්සල site එකට දාන්න. එයාල ගෙවන 750න් 500ක් ම අපිට. සුමානෙකට වාහන 10ක් දැම්මත් රු 5000 නිකන් වගේ එනවනේ.
මේ දවස් වල site එකේ නොමිලේ වාහන දාන්න පුළුවන්. soft launch එකක් ලු. ඊට පස්සේ එයාල පත්තර වල, බස් වල, FB එකේ, Google එකේ ad දාල launch එක කරනවාලු.
ඉස්ස ඉස්සෙල්ලා සෙට් වෙන අය ගොඩ වගේ