www.mediafire.com - Help

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචන්ලා mediafire.com වෙබ් සයිට් එකට මොකක් හරි File එකක් Upload කලාට පස්සේ ඒ File එක යම් කිසි කාල සීමාවකදි Expire වෙනවද?
    අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්. නොදන්න අය බම්ප් එකක් වත් දාගෙන යන්න


    ස්තූතියි
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    answer is YES

    kauruth download kare naththan tika kalekin nathi wenawa :(

    මචන් අය්යේ, එහෙම ඩිලීට් නොවී දිගටම තියා ගන්න පුලුවන් වෙනි සයිට් එකක් දන්නේ නැද්ද..

    අහ්හ් අනිත් එක කොච්චර කාලයක් තියනවද මීඩියා ෆයර් එකේ එක්ස්පයර් නොවී
    :):)