Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
X කණ්ඩායමට මොකද වුණේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාංකික සමාජයට මතවාදීමය වෙනසක් ගෙනා X කණ්ඩායමට මොකද වුණේ?

ඔබ ලංකාවේ දේශපාලන හා සාමාජීය කරුණු කාරණා ගැන සංවේදී පුද්ගලයෙක් නම් අනිවාර්යෙන්ම ’90 දශකයේ දී ලාංකික සමාජයට විශාල මතවාදීමය වෙනසක් හා බලපෑමක් කරපු “X කණ්ඩායම” පිළිබඳව හොඳ මතකයක් ඇති. පශ්චාත් නූතනවාදය මෙරට විද්යාර්ථීන්ගේ අවධානයට ලක් කළ “X කණ්ඩායම” කියන්නේ 90 දශකයේ මැද භාගයේ පටන් ලාංකික සමාජයේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ තරුණ සමාජ ගවේෂකයන් පිරිසක් වගේම දේශපාලනික ක්රියාකාරීන්ගේ කණ්ඩායමක්. ලංකාවට සුනාමි ඛේදවාචකය ඇති වුණු දිනයේම තමයි X කණ්ඩායමේ සමාප්තියත් සනිටුහන් වුණේ. ඒ නැවතීමට පසුගිය දෙසැම්බර් 26ට අවුරුදු 15ක් පිරුණා. ඒ නිසා අපි හිතුවා ඔවුන්ගෙන් සමාජයට ලැබුණු දායකත්වය ගැන නැවත සිහිපත් කිරීමක් කරන්න සහ ඔවුන් ගැන තොරතුරු නොදන්න නූතන පරම්පරාවට ඒ ගැන කියන්න. ඒ සඳහා අපිට තොරතුරු වලින් දායකත්වය ලබා දුන්නේ එවකට “X කණ්ඩායමේ” මුල් පෙළ ක්රියාකාරිකයෙක් වු කල්යානන්ද පෙරේරා මහතායි.

1. එක්ස් කණ්ඩායමේ නම හැදුන හැටි

පළමු වරට 1996 දී තමයි ධම්ම දිසානායක විසින් අපේ කණ්ඩායමට “X කණ්ඩායම” කියලා නම දැම්මේ. එහෙම නමක් අපිට දාන්න අවශ්ය වුණේ X අකුර තුළ නිශ්චිත අර්ථයක් නොමැති නිසයි. කොටින්ම X කියන්නේ ගණිතයේ එන අර්ථ විරහිත අගයක්නේ. ඒ වගේ නිශ්චිත අර්ථයක් නැතුව ඕනේ කෙනෙකුට අපි ගැන ඕනේම විදිහකට හිතාගන්න පුළුවන් නිදහසක් දෙන්න අපිට අවශ්ය වුණා. අනික තමයි ඒ කාලය වෙනකොට ලෝකයේ X පරම්පරාවක් ගොඩ නැඟීගෙන ආවා. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධයෙන් මිය ගිය කෝටි 6කට අධික මිනිස් ජීවිත සංහාරය දැකලා සමකාලීන ලෝකයේ මිනිස්සු ඒ වෙද්දී දැඩි කම්පනයකට පත් වෙලයි හිටියේ. ඊට පස්සේ බිහි වුණ බුද්ධිමත් තරුණ පරම්පරාව ඒ දේවල් එහෙම වුණේ ඇයි කියන එක, ඒ මානව සංහාරය දැඩිව ප්රශ්න කරන්න පටන් ගත්තා. ඒ එක්කම ඔවුන් ලෝකයේ තිබ්බ ගතානුගතික හර පද්ධතීන් විවේචනය කරමින් විවිධ රට වල කැරලි ආරම්භ කළා. කොටින්ම ඒ කාලේ තරුණයෝ ඒ පැවතුණ සමාජ ක්රමය ප්රතික්ෂේප කරමින් විවිධ අලුත් සංස්කෘතීන් හා කලාවන් පවා බිහි කරගත්තා. ඇමරිකාවේ බිහි වුණ හිපි සංස්කෘතිය, බීට්ල්ස් සංගීත කණ්ඩායම කියන්නේ ඒකට උදාහරණ. ඒ “X පරම්පරාවේත්” ආභාෂයත් මේ නමට බලපෑවා. ඊට අමතරව ඇමරිකාවේ කළු ජාතික අරගලයේ ප්රබල සටන්කරුවෙක් හා ක්රියාකාරිකයෙක් තමයි “මැල්කම් එක්ස්” කියන්නේ. ඔහුගේ නමෙත් X කොටස තිබ්බනේ. මෙන්න මේ හේතු සාධක පෙළත් අපි විසින් “X කණ්ඩායම” ඒ නමින් හඳුන්වන්න බලපෑවා.

2. එක්ස් කණ්ඩායම බිහි කිරීමට බල පෑ හේතු

රුසියානු විප්ලවය, කියුබානු විප්ලවය හා වියට්නාම් විප්ලවය ආදී විප්ලව වල අසාර්ථකත්වයන් නිසා ලෝකයේ නිර්ධන පන්තියේ මිනිස්සු තුළ විශාල පිබිදීමක් ඇති වෙලයි තිබ්බේ. ඊට අමතරව ලෝකයේ අනිත් රටවල් සමාජවාදී සහ ධනවාදී දේශපාලනික කඳවුරු දෙකට බෙදිල තිබ්බ කාලයක් තිබ්බා. ඒකෙන් ලෝකයේ දුප්පත් මිනිස්සුන්ට ලෝකයේ බලයක් ලැබුණ නිසා සමානාත්මතාවය පිළිබඳව ලොකු කතිකාවතක් ලෝකය පුරා ඇති වුණා. 80 දශකය වෙනකොට සෝවියට් දේශයේ බිඳ වැටීමත් එක්ක ඒ සමාජවාදී රාජ්ය ක්රමයන් අසාර්ථක වෙන්න පටන් ගත්තා. 1994 වර්ෂය වන විට ලංකාවේ දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ අසාර්ථක විප්ලව වලින් සහ උතුරේ එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදී ක්රියාකාරකම් මැද ලංකාවේ මිනිස්සු සමාජීය, දේශපාලනික, ආර්ථික සහ මානසික වශයෙන් විශාල පීඩනයක් මැද්දේයි ජීවත් වුණේ. ඒ පීඩනයේ ප්රතිඵලයක් විදිහට මිනිස්සු බොහෝ බලාපොරොත්තු මැද ඒ වෙලාවේදී චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මියට 62%ක ඡන්ද ප්රතිශතයක් ලබා දෙමින් ජයග්රහණය කෙරෙව්වා. අදටත් ඒ තරම් ප්රතිශතයක් කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් වාර්තා කරලා නෑ. නමුත් පසු කාලීනව මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඇයට නොහැකි වුණ නිසා මිනිස්සු විශාල කලකිරීමකට පත් වුණා. විශේෂයෙන්ම ලංකාවේ ඒ වගේ තත්ත්වයක් පැවතුනේ. ඒ කාලේ අපේ රටේ තරුණ පරම්පරාව මේ හේතු සාධක නිසාම දේශපාලනයට ආකර්ෂණය වෙලයි හිටියේ. මගේ තාත්තා පවා ලංකාවේ වාමාංශික ව්යාපාරයේ ක්රියාකාරිකයෙක් විදිහට වැඩ කළා. ඒ කාලේ ඒ වගේ දේශපාලන ව්යාපාර වල හිටියේ සමාජය දිහා ඉතාම සාධාරණව සමානව බලපු, හොරකමින් දූෂණයෙන් තොර අවංක මිනිස්සු. 90 දශකය වෙද්දී ඒ ආභාෂය නිසාම අපිට වගේම ලංකාවේ තරුණ පරපුරටත් රටේ එවකට පැවතුණු දේශපාලනික, ආගමික, සංස්කෘතික, ආර්ථික හා කලාවට සම්බන්ධ ප්රශ්න සහ සමාජීය ගැටළු සම්බන්ධයෙන් අලුතෙන් කියවීමක් කරන්න, ඒවට උත්තර හොයන්න අවශ්ය වුණා. ඒවට උත්තර හොයන්න තිබ්බ පැරණි දැනුම් පද්ධතිය මදි වගේ කියලා අපිට හිතුනා. ඒ නිසා ඒවා ගැන ශාස්ත්රීය අදහස් ඉදිරිපත් කළ විද්වතුන් එක්ක කතා කළා, ඔවුන්ගේ පොත්පත් කියෙව්වා, සාකච්ඡා පැවැත්වූවා, විවාද සහ සංවාද කළා. හැබැයි ඒ බුද්ධිමය සංවාද සිද්ධ වුණේ අපේ සීමිත කොටසක් අතරේ පමණයි. අපිට ඕනේ වුණා ඊළඟට ඒවා සාමාන්ය මිනිස්සු අතරට ඔවුන්ට තේරෙන භාෂාවකින් අරන් යන්න. ඒ ඔස්සේ දේශපාලනය, ආගම, කලාව, සදාචාරය, ස්ත්රීවාදය සහ ලිංගිකත්වය වගේ විශාල මාතෘකා ප්රමාණයක් ගැන අපි ගොඩක් කතා කළා. ඒ නිසා “X කණ්ඩායම” බිහි කරගෙන අපිට දර්ශනය සම්බන්ධයෙන් තේරෙන භාෂාවකින් මිනිස්සුන්ව දැනුම්වත් කරන්න අවශ්ය වුණා. ඒ වෙද්දී සමාජයේ න්යායික බුද්ධිමතුන් කොටසකට විතරක් සීමා වෙලා තිබ්බ ශාස්ත්රාලීය දැනුම අපි සාමාන්ය මිනිස්සුන්ට තේරෙන්න සරලව ලියන්න පටන් ගත්තා. කොටින්ම කිව්වොත් අපි දාර්ශනිකයන්ව මහ පාරට ගෙනාවා. ඔන්න ඔය හේතු සහ ඉහත සඳහන් කරපු ඓතිහාසික හේතු තමයි අපේ “X කණ්ඩායම” 1996 වසරේදී බිහි වෙන්න බලපෑවේ.

ඊට අමතරව විශේෂයෙන්ම සමාජ විද්යාඥයන්ගේ සංගමයේ “ප්රවාද” සඟරාව, “යාත්රා” සඟරා කණ්ඩායම, කොළඹ මහජන පුස්තකාලයේ එවකට පැවැති බුද්ධිමය සංවාද එකතූන්, සශ්රීය අධ්යන කව, මහාචාර්ය නලින් ද සිල්වාගේ ජාතික චින්තන කණ්ඩායම, “හිරු” කණ්ඩායම, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සමකාලීනව ලංකාව ඇතුළේ පැවතුණා. අපේ දැනුම ගොඩ නඟාගන්න අපිට ඒවායෙන් ලැබුණු දැනුම් සම්භාර

3. ප්රධාන අරමුණ

මේ වැඩේට මුලින්ම එකතු වුණේ අපි දන්න සමීප හිත මිතුරන් පිරිසයි. ඒ කාලේ දීප්ති නාට්යකරුවෙක්. ඒ නාට්ය නිර්මාණ ඇතුළේ ගොඩක් වෙනස් දේවල් ඔහු කළා. මම සහ නිර්මාල් වැඩි වශයෙන් අවධානය යොමු කළේ රටේ දේශපාලනික තත්ත්වයන් සම්බන්ධවයි. අපිට ඕනේ වුණා සංස්කෘතික දේශපාලනය (Cultural Politics) ගැන වැඩි වශයෙන් කතා කරන්න. ඒ ගැන අධ්යනය කරගෙන යද්දී අපිට තේරුණ ලොකුම දෙයක් තමයි ලංකාවේ දේශපාලනික සංස්ථාව අසාර්ථක වෙන්න බලපාපු ප්රධාන කාරණයක් තමයි ඒවට නායකත්වය දුන්න දේශපාලනික චරිත දෙබිඩි ජීවිතයක් ගත කර තීබීම. දේශපාලනයේදී ඔවුන් කොච්චර ප්රගතිශීලී හෝ විප්ලවවාදී වුණත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිත ඇතුළේ ඔවුන් වෙනම ම චරිත සහිත මිනිස්සු විදිහටයි ජීවත් වෙලා තිබ්බේ. ඔය තත්ත්වය හඳුනා ගත්ත නිසා අපි “මහේශ දේශපාලනය” සහ “ක්ෂුද්ර දේශපාලනය” විදිහට ඛණ්ඩනය කරලා ඔවුන්ගේ ද්විත්ව ජීවිත ගැන ලියන්න පටන් ගත්තා. ප්රශ්න කරන්න පටන් ගත්තා. ඒක නිසා විශාල අවධානයක් අපිට ලැබුණා. ඒ නිසාම අපිව විවේචනය කරන්නත් කොටසක් පෙළඹුනා. අපි සාර්ථක වගේම අසාර්ථකත් වුණා. මේ හැම කාරණාවක් ගැනම අපි ලිව්වේ “මාතොට” සහ “London ” සඟරා ආරම්භ කරමිනුයි. දේශපාලනය වගේම දේශපාලනයට සම්බන්ධ අනෙක් මාතෘකා ගැනත් අපි සාකච්ඡා කළා. මේ නිසා අපි ගතානුගතික මිනිස්සුන්ට වඩා වෙනස් කියලා සමාජය හිතන්න පටන් ගත්තා සහ සාමාන්ය මිනිස්සු පවා අපිත් එක්ක එකතු වුණා. ඒක තමයි අපේ ලොකුම අරමුණ විදිහට සාක්ෂාත් කරගත්තේ.

4. ආරම්භක සාමාජිකයින්

මුල් කාලයේදී නිර්මාල් රංජිත් දේවසිරි, ධම්ම දිසානායක, දීප්ති කුමාර ගුණරත්න, සුමිත් චාමින්ද, බුද්ධික බණ්ඩාර, රුවන් බස්නායක, දීපාල් චන්ද්රරත්න, සිරිමලී ලියනගම සහ තවත් අපේ හිත මිතුරන් පිරිසක් තමයි ආරම්භක සාමාජිකයින් විදිහට “X කණ්ඩායම”ට එකතු වුණේ. අපේ අදහස් පළ කරපු “මාතොට” සඟරාවේ මුල් හිමිකම තිබ්බේ එවකට රජයේ අමාත්යවරයෙක් වුණු මංගල සමරවීර මහතාටයි. ඒ කාලේ අපි විශ්ව විද්යාල අධ්යන කණ්ඩායමක් විදිහටයි අලුත් අදහස් ගැන කතා කළේ. මුල් කාලයේදී දීප්ති අපිට වැඩිදුර ශාස්ත්රීය කාරණා ඉගැන්නුවා වගේම සාකච්ඡා කළා. මේ අලුත් වැඩේට සහ අලුත් අදහස් වලට මංගල කැමති වුණා. හැබැයි අපි කවදාවත් මංගලගේ දේශපාලනයට එක් වුණේ වත් අනුමත කළේ වත් නෑ. ඔහුගේ දේශපාලනයට අපිව සම්බන්ධ කරගන්න මංගලට අවශ්යතාවයක් තිබ්බෙත් නෑ. නමුත් මංගල අපේ විකල්ප දේශපාලනික අදහස් වලට කැමති වුණා. ඒ නිසා පසු කාලීනව “මාතොට” සඟරාවේ මුල් සාමාජිකයින් අයින් වෙද්දී ඒක පවත්වාගෙන යන එක 1996 සැප්තැම්බර් මාසේ අපි භාර ගත්තා. සුමිත් චාමින්ද, බුද්ධික බණ්ඩාර, බස්නායක, දීප්ති, නිර්මාල් සහ මාත් ප්රමුඛ අපේ කණ්ඩායම තමයි සංස්කාරක මණ්ඩලය විදිහට ඒකේ වැඩ කළේ. සඟරාවට ලැබුණ අධික ඉල්ලුම නිසාම මාසෙකට සඟරා පිටපත් 3000කට අධික ප්රමාණයක් අලෙවි වුණා.

5. සංවිධානයේ වර්ධනය සහ ක්රියාකාරීත්වය

සඟරාව හරහා අපේ මතවාද රටේ සාමාන්ය මිනිස්සු අතර පැතිරුණා. සඟරාව කියවපු පාඨකයන් විසින් සාකච්ඡා කව හදාගෙන ඒවාට සම්බන්ධ වෙලා තව තවත් දැනුම ලබා දෙන්න කියලා අපිට ලංකාව වටෙන්ම ආරාධනා පවා ලැබුණා. ඒ හා සමගාමීව X කණ්ඩායමේ අපි ලංකාව පුරාම රැස්වීම්, සම්මන්ත්රණ, කණ්ඩායම් සාකච්ඡා පැවැත්වූවා. මේ සඟරාව මාස දෙකකට සැරයක් නිකුත් කරද්දී ඒකට අදාළ පෝස්ටරයකුත් නිකුත් කරනවා. ඒක රට පුරාම ඇලවුණා. ඉතාම හොඳ සංවිධාන ශක්තියක් එතකොට අපේ කණ්ඩායමට හැදිලා තිබ්බා. 2000 වර්ෂයේදී “මාතොට” සඟරාව විවිධ හේතු නිසා නැවතුණා. ඊට පස්සේ අපිම හිතලා නමකුත් දාලා අපේ අදහස් ප්රකාශ කරන්න අලුත්ම විදිහට 2001 දී “London” සඟරාව ආරම්භ කළා. අපි සමාජයට කියපු හැම දෙයක්ම අපේ සැබෑ ජීවිතයේදීත් ප්රැක්ටිස් කළා. සංවිධානය ඇතුළේ ක්රියාත්මක කළා. ලංකාවේ වමේ දේශපාලනයට අලුත් මාතෘකා අපි හදලා දුන්නා. සාම්ප්රදායිකව පවතින තත්ත්වයන් ප්රශ්න කරන, විවේචනය කරන, බුද්ධියෙන් විමසා බලා ගැටළු අඳුනගන්න පුළුවන් තරුණ කොටසක් හදන්න ඒ කාලයේදී අපිට පුළුවන් වුණා.

[QUOTE="Mr.Lokka, post: 25708903, member: 573735"] [SIZE=7][B]ලාංකික සමාජයට මතවාදීමය වෙනසක් ගෙනා X කණ්ඩායමට මොකද වුණේ? [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2020/01/thum.jpg?w=960&ssl=1[/IMG][/B][/SIZE] ඔබ ලංකාවේ දේශපාලන හා සාමාජීය කරුණු කාරණා ගැන සංවේදී පුද්ගලයෙක් නම් අනිවාර්යෙන්ම ’90 දශකයේ දී ලාංකික සමාජයට විශාල මතවාදීමය වෙනසක් හා බලපෑමක් කරපු “X කණ්ඩායම” පිළිබඳව හොඳ මතකයක් ඇති. පශ්චාත් නූතනවාදය මෙරට විද්යාර්ථීන්ගේ අවධානයට ලක් කළ “X කණ්ඩායම” කියන්නේ 90 දශකයේ මැද භාගයේ පටන් ලාංකික සමාජයේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ තරුණ සමාජ ගවේෂකයන් පිරිසක් වගේම දේශපාලනික ක්රියාකාරීන්ගේ කණ්ඩායමක්. ලංකාවට සුනාමි ඛේදවාචකය ඇති වුණු දිනයේම තමයි X කණ්ඩායමේ සමාප්තියත් සනිටුහන් වුණේ. ඒ නැවතීමට පසුගිය දෙසැම්බර් 26ට අවුරුදු 15ක් පිරුණා. ඒ නිසා අපි හිතුවා ඔවුන්ගෙන් සමාජයට ලැබුණු දායකත්වය ගැන නැවත සිහිපත් කිරීමක් කරන්න සහ ඔවුන් ගැන තොරතුරු නොදන්න නූතන පරම්පරාවට ඒ ගැන කියන්න. ඒ සඳහා අපිට තොරතුරු වලින් දායකත්වය ලබා දුන්නේ එවකට “X කණ්ඩායමේ” මුල් පෙළ ක්රියාකාරිකයෙක් වු කල්යානන්ද පෙරේරා මහතායි. [SIZE=6][B]1. එක්ස් කණ්ඩායමේ නම හැදුන හැටි[/B][/SIZE] [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2020/01/80694469_2546394132257979_9183415062746890240_n.jpg?resize=737%2C492&ssl=1[/IMG] පළමු වරට 1996 දී තමයි ධම්ම දිසානායක විසින් අපේ කණ්ඩායමට “X කණ්ඩායම” කියලා නම දැම්මේ. එහෙම නමක් අපිට දාන්න අවශ්ය වුණේ X අකුර තුළ නිශ්චිත අර්ථයක් නොමැති නිසයි. කොටින්ම X කියන්නේ ගණිතයේ එන අර්ථ විරහිත අගයක්නේ. ඒ වගේ නිශ්චිත අර්ථයක් නැතුව ඕනේ කෙනෙකුට අපි ගැන ඕනේම විදිහකට හිතාගන්න පුළුවන් නිදහසක් දෙන්න අපිට අවශ්ය වුණා. අනික තමයි ඒ කාලය වෙනකොට ලෝකයේ X පරම්පරාවක් ගොඩ නැඟීගෙන ආවා. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධයෙන් මිය ගිය කෝටි 6කට අධික මිනිස් ජීවිත සංහාරය දැකලා සමකාලීන ලෝකයේ මිනිස්සු ඒ වෙද්දී දැඩි කම්පනයකට පත් වෙලයි හිටියේ. ඊට පස්සේ බිහි වුණ බුද්ධිමත් තරුණ පරම්පරාව ඒ දේවල් එහෙම වුණේ ඇයි කියන එක, ඒ මානව සංහාරය දැඩිව ප්රශ්න කරන්න පටන් ගත්තා. ඒ එක්කම ඔවුන් ලෝකයේ තිබ්බ ගතානුගතික හර පද්ධතීන් විවේචනය කරමින් විවිධ රට වල කැරලි ආරම්භ කළා. කොටින්ම ඒ කාලේ තරුණයෝ ඒ පැවතුණ සමාජ ක්රමය ප්රතික්ෂේප කරමින් විවිධ අලුත් සංස්කෘතීන් හා කලාවන් පවා බිහි කරගත්තා. ඇමරිකාවේ බිහි වුණ හිපි සංස්කෘතිය, බීට්ල්ස් සංගීත කණ්ඩායම කියන්නේ ඒකට උදාහරණ. ඒ “X පරම්පරාවේත්” ආභාෂයත් මේ නමට බලපෑවා. ඊට අමතරව ඇමරිකාවේ කළු ජාතික අරගලයේ ප්රබල සටන්කරුවෙක් හා ක්රියාකාරිකයෙක් තමයි “මැල්කම් එක්ස්” කියන්නේ. ඔහුගේ නමෙත් X කොටස තිබ්බනේ. මෙන්න මේ හේතු සාධක පෙළත් අපි විසින් “X කණ්ඩායම” ඒ නමින් හඳුන්වන්න බලපෑවා. [SIZE=6][B]2. එක්ස් කණ්ඩායම බිහි කිරීමට බල පෑ හේතු[/B][/SIZE] [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2020/01/80672892_2356158028028263_4124861448339849216_n.png?resize=803%2C296&ssl=1[/IMG] රුසියානු විප්ලවය, කියුබානු විප්ලවය හා වියට්නාම් විප්ලවය ආදී විප්ලව වල අසාර්ථකත්වයන් නිසා ලෝකයේ නිර්ධන පන්තියේ මිනිස්සු තුළ විශාල පිබිදීමක් ඇති වෙලයි තිබ්බේ. ඊට අමතරව ලෝකයේ අනිත් රටවල් සමාජවාදී සහ ධනවාදී දේශපාලනික කඳවුරු දෙකට බෙදිල තිබ්බ කාලයක් තිබ්බා. ඒකෙන් ලෝකයේ දුප්පත් මිනිස්සුන්ට ලෝකයේ බලයක් ලැබුණ නිසා සමානාත්මතාවය පිළිබඳව ලොකු කතිකාවතක් ලෝකය පුරා ඇති වුණා. 80 දශකය වෙනකොට සෝවියට් දේශයේ බිඳ වැටීමත් එක්ක ඒ සමාජවාදී රාජ්ය ක්රමයන් අසාර්ථක වෙන්න පටන් ගත්තා. 1994 වර්ෂය වන විට ලංකාවේ දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ අසාර්ථක විප්ලව වලින් සහ උතුරේ එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදී ක්රියාකාරකම් මැද ලංකාවේ මිනිස්සු සමාජීය, දේශපාලනික, ආර්ථික සහ මානසික වශයෙන් විශාල පීඩනයක් මැද්දේයි ජීවත් වුණේ. ඒ පීඩනයේ ප්රතිඵලයක් විදිහට මිනිස්සු බොහෝ බලාපොරොත්තු මැද ඒ වෙලාවේදී චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මියට 62%ක ඡන්ද ප්රතිශතයක් ලබා දෙමින් ජයග්රහණය කෙරෙව්වා. අදටත් ඒ තරම් ප්රතිශතයක් කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් වාර්තා කරලා නෑ. නමුත් පසු කාලීනව මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඇයට නොහැකි වුණ නිසා මිනිස්සු විශාල කලකිරීමකට පත් වුණා. විශේෂයෙන්ම ලංකාවේ ඒ වගේ තත්ත්වයක් පැවතුනේ. ඒ කාලේ අපේ රටේ තරුණ පරම්පරාව මේ හේතු සාධක නිසාම දේශපාලනයට ආකර්ෂණය වෙලයි හිටියේ. මගේ තාත්තා පවා ලංකාවේ වාමාංශික ව්යාපාරයේ ක්රියාකාරිකයෙක් විදිහට වැඩ කළා. ඒ කාලේ ඒ වගේ දේශපාලන ව්යාපාර වල හිටියේ සමාජය දිහා ඉතාම සාධාරණව සමානව බලපු, හොරකමින් දූෂණයෙන් තොර අවංක මිනිස්සු. 90 දශකය වෙද්දී ඒ ආභාෂය නිසාම අපිට වගේම ලංකාවේ තරුණ පරපුරටත් රටේ එවකට පැවතුණු දේශපාලනික, ආගමික, සංස්කෘතික, ආර්ථික හා කලාවට සම්බන්ධ ප්රශ්න සහ සමාජීය ගැටළු සම්බන්ධයෙන් අලුතෙන් කියවීමක් කරන්න, ඒවට උත්තර හොයන්න අවශ්ය වුණා. ඒවට උත්තර හොයන්න තිබ්බ පැරණි දැනුම් පද්ධතිය මදි වගේ කියලා අපිට හිතුනා. ඒ නිසා ඒවා ගැන ශාස්ත්රීය අදහස් ඉදිරිපත් කළ විද්වතුන් එක්ක කතා කළා, ඔවුන්ගේ පොත්පත් කියෙව්වා, සාකච්ඡා පැවැත්වූවා, විවාද සහ සංවාද කළා. හැබැයි ඒ බුද්ධිමය සංවාද සිද්ධ වුණේ අපේ සීමිත කොටසක් අතරේ පමණයි. අපිට ඕනේ වුණා ඊළඟට ඒවා සාමාන්ය මිනිස්සු අතරට ඔවුන්ට තේරෙන භාෂාවකින් අරන් යන්න. ඒ ඔස්සේ දේශපාලනය, ආගම, කලාව, සදාචාරය, ස්ත්රීවාදය සහ ලිංගිකත්වය වගේ විශාල මාතෘකා ප්රමාණයක් ගැන අපි ගොඩක් කතා කළා. ඒ නිසා “X කණ්ඩායම” බිහි කරගෙන අපිට දර්ශනය සම්බන්ධයෙන් තේරෙන භාෂාවකින් මිනිස්සුන්ව දැනුම්වත් කරන්න අවශ්ය වුණා. ඒ වෙද්දී සමාජයේ න්යායික බුද්ධිමතුන් කොටසකට විතරක් සීමා වෙලා තිබ්බ ශාස්ත්රාලීය දැනුම අපි සාමාන්ය මිනිස්සුන්ට තේරෙන්න සරලව ලියන්න පටන් ගත්තා. කොටින්ම කිව්වොත් අපි දාර්ශනිකයන්ව මහ පාරට ගෙනාවා. ඔන්න ඔය හේතු සහ ඉහත සඳහන් කරපු ඓතිහාසික හේතු තමයි අපේ “X කණ්ඩායම” 1996 වසරේදී බිහි වෙන්න බලපෑවේ. ඊට අමතරව විශේෂයෙන්ම සමාජ විද්යාඥයන්ගේ සංගමයේ “ප්රවාද” සඟරාව, “යාත්රා” සඟරා කණ්ඩායම, කොළඹ මහජන පුස්තකාලයේ එවකට පැවැති බුද්ධිමය සංවාද එකතූන්, සශ්රීය අධ්යන කව, මහාචාර්ය නලින් ද සිල්වාගේ ජාතික චින්තන කණ්ඩායම, “හිරු” කණ්ඩායම, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සමකාලීනව ලංකාව ඇතුළේ පැවතුණා. අපේ දැනුම ගොඩ නඟාගන්න අපිට ඒවායෙන් ලැබුණු දැනුම් සම්භාර [SIZE=6][B]3. ප්රධාන අරමුණ[/B][/SIZE] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2020/01/11.jpg?resize=800%2C500&ssl=1[/IMG] මේ වැඩේට මුලින්ම එකතු වුණේ අපි දන්න සමීප හිත මිතුරන් පිරිසයි. ඒ කාලේ දීප්ති නාට්යකරුවෙක්. ඒ නාට්ය නිර්මාණ ඇතුළේ ගොඩක් වෙනස් දේවල් ඔහු කළා. මම සහ නිර්මාල් වැඩි වශයෙන් අවධානය යොමු කළේ රටේ දේශපාලනික තත්ත්වයන් සම්බන්ධවයි. අපිට ඕනේ වුණා සංස්කෘතික දේශපාලනය (Cultural Politics) ගැන වැඩි වශයෙන් කතා කරන්න. ඒ ගැන අධ්යනය කරගෙන යද්දී අපිට තේරුණ ලොකුම දෙයක් තමයි ලංකාවේ දේශපාලනික සංස්ථාව අසාර්ථක වෙන්න බලපාපු ප්රධාන කාරණයක් තමයි ඒවට නායකත්වය දුන්න දේශපාලනික චරිත දෙබිඩි ජීවිතයක් ගත කර තීබීම. දේශපාලනයේදී ඔවුන් කොච්චර ප්රගතිශීලී හෝ විප්ලවවාදී වුණත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිත ඇතුළේ ඔවුන් වෙනම ම චරිත සහිත මිනිස්සු විදිහටයි ජීවත් වෙලා තිබ්බේ. ඔය තත්ත්වය හඳුනා ගත්ත නිසා අපි “මහේශ දේශපාලනය” සහ “ක්ෂුද්ර දේශපාලනය” විදිහට ඛණ්ඩනය කරලා ඔවුන්ගේ ද්විත්ව ජීවිත ගැන ලියන්න පටන් ගත්තා. ප්රශ්න කරන්න පටන් ගත්තා. ඒක නිසා විශාල අවධානයක් අපිට ලැබුණා. ඒ නිසාම අපිව විවේචනය කරන්නත් කොටසක් පෙළඹුනා. අපි සාර්ථක වගේම අසාර්ථකත් වුණා. මේ හැම කාරණාවක් ගැනම අපි ලිව්වේ “මාතොට” සහ “London ” සඟරා ආරම්භ කරමිනුයි. දේශපාලනය වගේම දේශපාලනයට සම්බන්ධ අනෙක් මාතෘකා ගැනත් අපි සාකච්ඡා කළා. මේ නිසා අපි ගතානුගතික මිනිස්සුන්ට වඩා වෙනස් කියලා සමාජය හිතන්න පටන් ගත්තා සහ සාමාන්ය මිනිස්සු පවා අපිත් එක්ක එකතු වුණා. ඒක තමයි අපේ ලොකුම අරමුණ විදිහට සාක්ෂාත් කරගත්තේ. [SIZE=6][B]4. ආරම්භක සාමාජිකයින්[/B][/SIZE] [IMG]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2020/01/80777590_756128558241066_499811730851889152_n.jpg?resize=300%2C187&ssl=1[/IMG][IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2020/01/80997405_612191236284911_6257807383662166016_n.jpg?resize=300%2C187&ssl=1[/IMG] මුල් කාලයේදී නිර්මාල් රංජිත් දේවසිරි, ධම්ම දිසානායක, දීප්ති කුමාර ගුණරත්න, සුමිත් චාමින්ද, බුද්ධික බණ්ඩාර, රුවන් බස්නායක, දීපාල් චන්ද්රරත්න, සිරිමලී ලියනගම සහ තවත් අපේ හිත මිතුරන් පිරිසක් තමයි ආරම්භක සාමාජිකයින් විදිහට “X කණ්ඩායම”ට එකතු වුණේ. අපේ අදහස් පළ කරපු “මාතොට” සඟරාවේ මුල් හිමිකම තිබ්බේ එවකට රජයේ අමාත්යවරයෙක් වුණු මංගල සමරවීර මහතාටයි. ඒ කාලේ අපි විශ්ව විද්යාල අධ්යන කණ්ඩායමක් විදිහටයි අලුත් අදහස් ගැන කතා කළේ. මුල් කාලයේදී දීප්ති අපිට වැඩිදුර ශාස්ත්රීය කාරණා ඉගැන්නුවා වගේම සාකච්ඡා කළා. මේ අලුත් වැඩේට සහ අලුත් අදහස් වලට මංගල කැමති වුණා. හැබැයි අපි කවදාවත් මංගලගේ දේශපාලනයට එක් වුණේ වත් අනුමත කළේ වත් නෑ. ඔහුගේ දේශපාලනයට අපිව සම්බන්ධ කරගන්න මංගලට අවශ්යතාවයක් තිබ්බෙත් නෑ. නමුත් මංගල අපේ විකල්ප දේශපාලනික අදහස් වලට කැමති වුණා. ඒ නිසා පසු කාලීනව “මාතොට” සඟරාවේ මුල් සාමාජිකයින් අයින් වෙද්දී ඒක පවත්වාගෙන යන එක 1996 සැප්තැම්බර් මාසේ අපි භාර ගත්තා. සුමිත් චාමින්ද, බුද්ධික බණ්ඩාර, බස්නායක, දීප්ති, නිර්මාල් සහ මාත් ප්රමුඛ අපේ කණ්ඩායම තමයි සංස්කාරක මණ්ඩලය විදිහට ඒකේ වැඩ කළේ. සඟරාවට ලැබුණ අධික ඉල්ලුම නිසාම මාසෙකට සඟරා පිටපත් 3000කට අධික ප්රමාණයක් අලෙවි වුණා. [SIZE=6][B]5. සංවිධානයේ වර්ධනය සහ ක්රියාකාරීත්වය[/B][/SIZE] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2020/01/81277035_483933449211060_3469322252103712768_n-1.jpg?resize=1286%2C674&ssl=1[/IMG] සඟරාව හරහා අපේ මතවාද රටේ සාමාන්ය මිනිස්සු අතර පැතිරුණා. සඟරාව කියවපු පාඨකයන් විසින් සාකච්ඡා කව හදාගෙන ඒවාට සම්බන්ධ වෙලා තව තවත් දැනුම ලබා දෙන්න කියලා අපිට ලංකාව වටෙන්ම ආරාධනා පවා ලැබුණා. ඒ හා සමගාමීව X කණ්ඩායමේ අපි ලංකාව පුරාම රැස්වීම්, සම්මන්ත්රණ, කණ්ඩායම් සාකච්ඡා පැවැත්වූවා. මේ සඟරාව මාස දෙකකට සැරයක් නිකුත් කරද්දී ඒකට අදාළ පෝස්ටරයකුත් නිකුත් කරනවා. ඒක රට පුරාම ඇලවුණා. ඉතාම හොඳ සංවිධාන ශක්තියක් එතකොට අපේ කණ්ඩායමට හැදිලා තිබ්බා. 2000 වර්ෂයේදී “මාතොට” සඟරාව විවිධ හේතු නිසා නැවතුණා. ඊට පස්සේ අපිම හිතලා නමකුත් දාලා අපේ අදහස් ප්රකාශ කරන්න අලුත්ම විදිහට 2001 දී “London” සඟරාව ආරම්භ කළා. අපි සමාජයට කියපු හැම දෙයක්ම අපේ සැබෑ ජීවිතයේදීත් ප්රැක්ටිස් කළා. සංවිධානය ඇතුළේ ක්රියාත්මක කළා. ලංකාවේ වමේ දේශපාලනයට අලුත් මාතෘකා අපි හදලා දුන්නා. සාම්ප්රදායිකව පවතින තත්ත්වයන් ප්රශ්න කරන, විවේචනය කරන, බුද්ධියෙන් විමසා බලා ගැටළු අඳුනගන්න පුළුවන් තරුණ කොටසක් හදන්න ඒ කාලයේදී අපිට පුළුවන් වුණා. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom