Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
X කණ්ඩායමට මොකද වුණේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

6. X කණ්ඩායම බිඳ වැටෙන්න හේතු

“X කණ්ඩායම” බිඳ වැටෙන්න හේතුව අපේම ඇතුළේ ඇති වුණ න්‍යායාත්මක ගැටුම් තමයි. විවිධ වාදයන් සහ අලුත් විෂය පද්ධතීන් අප කණ්ඩායමට එකතු වුණා. පසු කාලීනව “මනෝ විශ්ලේෂණවාදය” හැදෑරීම සහ සාකච්ඡා කිරීම අපි අතරේ සුවිශේෂී සහ ජනප්‍රිය වුණා. ඒ ගැන අධ්‍යනය කරද්දී අපිට තේරුණා මිනිස්සු කතා කරන දේවල් වලට වඩා කතා නොකරන දේවල් ගොඩක් විශාලයි කියලා. මනෝ විශ්ලේෂණවාදය හරහා ඒ දේවල් මතු කරගන්න, කතා කරන්න අපි උත්සාහ කළා. ලංකාවේ දේශපාලනයට ඒ වෙද්දී කවුරුවත් මනෝ විශ්ලේෂණවාදය ආදේශ කරලා තිබුණේ නෑ. අපිට නොතේරෙන තැන් බොහොමයක් තේරුම් ගන්න ඒ න්‍යාය ගොඩක් තැන් වලදී ප්‍රයෝජනවත් වුණා. ඒ විෂය පථයේ කොටසක් තියෙනවා සායනික මනෝ විශ්ලේෂණය (Clinical Psychology) කියලා. ඒ ක්‍රමය පාවිච්චි කරන්නේ වෘත්තීමය සායනික මනෝ වෛද්‍යවරු. අපි ඒ කොටස දේශපාලනයටත් යොදා ගත්තා. ඒ හරහා අපේ සාමාජිකයින් පුද්ගලයන්ව විශ්ලේෂණය කරන්න පටන් ගත්තා. අපේ සමහර සාමාජිකයන් ඔවුන්ට ලැබුණු පුද්ගලික අත්දැකීම් ජෙනරලයිස් කරන්න පටන් ගත්තා. ඒ නිසා අපිට ඒ අය එක්ක න්‍යායාත්මක මාතෘකා හරහා ගැටෙන්න වුණා. ඒ ගැටීම් උත්සන්න වෙලා තමයි අපිට වෙන් වෙන්න සිද්ධ වුණේ.

අනික අපි “London ” සඟරාව ආරම්භ කළේ ‘ශිෂ්ටත්වයේ සිහිනය‘ කියන තේමා පාඨය සමඟයි. ඒකෙන් ගොඩක් කතා කළේ ලන්ඩන් නුවර ප්රමුඛ බටහිර සමාජයේ මිනිස්සු තුළ එවකට පැවැති ශිෂ්ට හැසිරීම් හා ජීවන රටාවන් ගැනයි. එවැනි ශිෂ්ට මනුස්සයෙක් ලංකාව ඇතුළේ ගොඩ නඟන්නේ කොහොමද කියන තැනට අපි අපේ මතෘකා වෙනස් කළා. ඒ මිනිස්සු කන්න බොන්න ගියත්, පාරක් පනින්න ගියත් ඒ හැමදේම කළේ මනාව සකසපු විධිමත් ක්‍රමයක් ඇතුළේයි. ඒ වගේම අනිත් මිනිස්සුන්ව භාර ගන්නේ කොහොමද, විකල්ප හා අදහස් ප්‍රතිවාදී අදහස් භාර ගන්නේ කොහොමද, ආදරය විවාහය ලිංගිකත්වයේදී අපේ ජීවිතය මොන වගේ වෙන්න ඕනේද ආදී මිනිස්සුන්ට බොහෝ සමීප නමුත් වැඩි දුර ප්‍රසිද්ධියේ කතා නොකරන මාතෘකා අපි ඒ ඔස්සේ කතා කළා. අපිට ඇත්තටම ඕනේ වුණේ ඒ අලුත් දැනුමත් එක්ක සංවිධානය අලුත් ආකාරයකට අරන් යන්නයි. නමුත් පස්සේ කාලේ මේ වෙනස් වීම අපේ කණ්ඩායම තුළ මතවාදීමය වශයෙන් දෙදරීමක් කරා යන්න තරම් බලපෑවා.

ඒ එක්කම කාලයත් එක්ක අපිව රටේ ජනප්‍රිය වීමත් සමඟ සංවිධානය විශාල වෙන්න පටන් ගත්තා. අපිට ඒ කාලයේදී ලොකු ප්‍රැක්ටිස් එකක් තිබ්බේ නෑ ඒ දේවල් කළමනාකරණය කරගන්න තරම්. 2004 දෙසැම්බර් මාසයේ 26 දා දීප්තිගේ කණ්ඩායම සහ මම, නිර්මාල්, ප්‍රභා මනුරත්න, අහිංසක පෙරේරා, සුමිත් චාමින්ද, බුද්ධික බණ්ඩාර, අරුණ බණ්ඩාර ප්රමුඛ අපේ කණ්ඩායම වෙන් වුණා. මේ හේතු කාරණා තමයි ප්‍රධාන වශයෙන් X කණ්ඩායම බිඳ වැටෙන්න බලපෑවේ. අපි ඊට පස්සෙත් අලුතෙන් සඟරා කළා. ඒ වගේම මගේ නමට “London ” සඟරාව ලියාපදිංචි කරලා තිබ්බ නිසා සඟරාව දිගටම කරලා කාලෙකදී ඒක නැවැත්තුවා. “LLP” නමින් තවත් සඟරාවක් පසු කාලීනව අපි කරගෙන ගියා. දීප්ති සමඟ කැඩිලා ගිය කණ්ඩායම පසු කාලීනව විවිධ නම් දරාගෙන වැඩ කළා. අද වෙද්දී “ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය” ලෙස ඔවුන්ගේ වැඩ ටික කරගෙන යනවා.

[MEDIA=youtube]GNde8upLMFM[/MEDIA]

7. වර්තමාන තත්ත්වය

අර කණ්ඩායම් ගැටීමත් සමඟ සංවිධානය බිඳ වැටුණා. පස්සේ අපි තීරණය කළා ආයි සංවිධාන හදන්නේ නෑ කියලා. ඊට පස්සේ අපි X කණ්ඩායම විසිරෙව්වා. අපිත් එක්ක හිටපු කණ්ඩායම තීරණය කළා එතෙක් කාලයක් අපි එක තැනකට ගොනු වෙලා වැඩ කරපු එක වෙනුවට තම තමන්ගේ විෂය පථයන් ඇතුළේ ස්වාධීනව වැඩ කරන්න පටන් ගන්න එක සුදුසුයි කියලා. අදටත් අපේ ඒ සාමාජිකයින් පොත් ලියනවා, ශාස්ත්‍රීය ලිපි ලියනවා, විවිධ සංවිධාන වල වැඩ කරනවා සහ රටේ දේශපාලනයට සැලකිය යුතු ආකාරයට මැදිහත් වෙනවා. අද කල්පනා කරනකොට හිතෙනවා අපි බලය ප්‍රශ්න කරද්දී අපිටත් නොදැනීම අවසානයේදී අපිත් බලයක් බවට පත් වුණා. අපේ ඕඩියන්ස් එක පවා අපෙන් ඒක ඉල්ලුවා. ඒකත් එක්ක අපි ඇඳගත්තා කියලා මට හිතෙනවා. ඒක වේලාසන දකින්න පුළුවන් වුණේ නෑ. අපිට ප්‍රැක්ටිස් එකක් තිබුණෙත් නෑ ඒවා දරාගන්න තරම්. මාක්ස් එක පාරක් කිව්වා “වෙනස් කරන්නා ද, වෙනස් වෙමින්, වෙනස් කළ යුතුයි” කියලා. ලංකාවේ අපිට මිස් වුනේ අන්න ඒකයි. මං කැමතියි “X කණ්ඩායම” අතින් වුණ අත්වැරදීම් කාටවත් පෞද්ගලිකව චෝදනා කරන්නේ නැතුව සාමූහිකව භාර ගන්න.

තිනෙති

[QUOTE="Mr.Lokka, post: 25708904, member: 573735"] [B][SIZE=6]6. X කණ්ඩායම බිඳ වැටෙන්න හේතු[/SIZE][/B] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2020/01/80520843_3260893827272543_3466377931763220480_n.png?resize=720%2C469&ssl=1[/IMG] “X කණ්ඩායම” බිඳ වැටෙන්න හේතුව අපේම ඇතුළේ ඇති වුණ න්‍යායාත්මක ගැටුම් තමයි. විවිධ වාදයන් සහ අලුත් විෂය පද්ධතීන් අප කණ්ඩායමට එකතු වුණා. පසු කාලීනව “මනෝ විශ්ලේෂණවාදය” හැදෑරීම සහ සාකච්ඡා කිරීම අපි අතරේ සුවිශේෂී සහ ජනප්‍රිය වුණා. ඒ ගැන අධ්‍යනය කරද්දී අපිට තේරුණා මිනිස්සු කතා කරන දේවල් වලට වඩා කතා නොකරන දේවල් ගොඩක් විශාලයි කියලා. මනෝ විශ්ලේෂණවාදය හරහා ඒ දේවල් මතු කරගන්න, කතා කරන්න අපි උත්සාහ කළා. ලංකාවේ දේශපාලනයට ඒ වෙද්දී කවුරුවත් මනෝ විශ්ලේෂණවාදය ආදේශ කරලා තිබුණේ නෑ. අපිට නොතේරෙන තැන් බොහොමයක් තේරුම් ගන්න ඒ න්‍යාය ගොඩක් තැන් වලදී ප්‍රයෝජනවත් වුණා. ඒ විෂය පථයේ කොටසක් තියෙනවා සායනික මනෝ විශ්ලේෂණය (Clinical Psychology) කියලා. ඒ ක්‍රමය පාවිච්චි කරන්නේ වෘත්තීමය සායනික මනෝ වෛද්‍යවරු. අපි ඒ කොටස දේශපාලනයටත් යොදා ගත්තා. ඒ හරහා අපේ සාමාජිකයින් පුද්ගලයන්ව විශ්ලේෂණය කරන්න පටන් ගත්තා. අපේ සමහර සාමාජිකයන් ඔවුන්ට ලැබුණු පුද්ගලික අත්දැකීම් ජෙනරලයිස් කරන්න පටන් ගත්තා. ඒ නිසා අපිට ඒ අය එක්ක න්‍යායාත්මක මාතෘකා හරහා ගැටෙන්න වුණා. ඒ ගැටීම් උත්සන්න වෙලා තමයි අපිට වෙන් වෙන්න සිද්ධ වුණේ. අනික අපි “London ” සඟරාව ආරම්භ කළේ ‘ශිෂ්ටත්වයේ සිහිනය‘ කියන තේමා පාඨය සමඟයි. ඒකෙන් ගොඩක් කතා කළේ ලන්ඩන් නුවර ප්රමුඛ බටහිර සමාජයේ මිනිස්සු තුළ එවකට පැවැති ශිෂ්ට හැසිරීම් හා ජීවන රටාවන් ගැනයි. එවැනි ශිෂ්ට මනුස්සයෙක් ලංකාව ඇතුළේ ගොඩ නඟන්නේ කොහොමද කියන තැනට අපි අපේ මතෘකා වෙනස් කළා. ඒ මිනිස්සු කන්න බොන්න ගියත්, පාරක් පනින්න ගියත් ඒ හැමදේම කළේ මනාව සකසපු විධිමත් ක්‍රමයක් ඇතුළේයි. ඒ වගේම අනිත් මිනිස්සුන්ව භාර ගන්නේ කොහොමද, විකල්ප හා අදහස් ප්‍රතිවාදී අදහස් භාර ගන්නේ කොහොමද, ආදරය විවාහය ලිංගිකත්වයේදී අපේ ජීවිතය මොන වගේ වෙන්න ඕනේද ආදී මිනිස්සුන්ට බොහෝ සමීප නමුත් වැඩි දුර ප්‍රසිද්ධියේ කතා නොකරන මාතෘකා අපි ඒ ඔස්සේ කතා කළා. අපිට ඇත්තටම ඕනේ වුණේ ඒ අලුත් දැනුමත් එක්ක සංවිධානය අලුත් ආකාරයකට අරන් යන්නයි. නමුත් පස්සේ කාලේ මේ වෙනස් වීම අපේ කණ්ඩායම තුළ මතවාදීමය වශයෙන් දෙදරීමක් කරා යන්න තරම් බලපෑවා. ඒ එක්කම කාලයත් එක්ක අපිව රටේ ජනප්‍රිය වීමත් සමඟ සංවිධානය විශාල වෙන්න පටන් ගත්තා. අපිට ඒ කාලයේදී ලොකු ප්‍රැක්ටිස් එකක් තිබ්බේ නෑ ඒ දේවල් කළමනාකරණය කරගන්න තරම්. 2004 දෙසැම්බර් මාසයේ 26 දා දීප්තිගේ කණ්ඩායම සහ මම, නිර්මාල්, ප්‍රභා මනුරත්න, අහිංසක පෙරේරා, සුමිත් චාමින්ද, බුද්ධික බණ්ඩාර, අරුණ බණ්ඩාර ප්රමුඛ අපේ කණ්ඩායම වෙන් වුණා. මේ හේතු කාරණා තමයි ප්‍රධාන වශයෙන් X කණ්ඩායම බිඳ වැටෙන්න බලපෑවේ. අපි ඊට පස්සෙත් අලුතෙන් සඟරා කළා. ඒ වගේම මගේ නමට “London ” සඟරාව ලියාපදිංචි කරලා තිබ්බ නිසා සඟරාව දිගටම කරලා කාලෙකදී ඒක නැවැත්තුවා. “LLP” නමින් තවත් සඟරාවක් පසු කාලීනව අපි කරගෙන ගියා. දීප්ති සමඟ කැඩිලා ගිය කණ්ඩායම පසු කාලීනව විවිධ නම් දරාගෙන වැඩ කළා. අද වෙද්දී “ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය” ලෙස ඔවුන්ගේ වැඩ ටික කරගෙන යනවා. [MEDIA=youtube]GNde8upLMFM[/MEDIA] [B][SIZE=6]7. වර්තමාන තත්ත්වය[/SIZE][/B] [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2020/01/images.jpeg?resize=480%2C240&ssl=1[/IMG] අර කණ්ඩායම් ගැටීමත් සමඟ සංවිධානය බිඳ වැටුණා. පස්සේ අපි තීරණය කළා ආයි සංවිධාන හදන්නේ නෑ කියලා. ඊට පස්සේ අපි X කණ්ඩායම විසිරෙව්වා. අපිත් එක්ක හිටපු කණ්ඩායම තීරණය කළා එතෙක් කාලයක් අපි එක තැනකට ගොනු වෙලා වැඩ කරපු එක වෙනුවට තම තමන්ගේ විෂය පථයන් ඇතුළේ ස්වාධීනව වැඩ කරන්න පටන් ගන්න එක සුදුසුයි කියලා. අදටත් අපේ ඒ සාමාජිකයින් පොත් ලියනවා, ශාස්ත්‍රීය ලිපි ලියනවා, විවිධ සංවිධාන වල වැඩ කරනවා සහ රටේ දේශපාලනයට සැලකිය යුතු ආකාරයට මැදිහත් වෙනවා. අද කල්පනා කරනකොට හිතෙනවා අපි බලය ප්‍රශ්න කරද්දී අපිටත් නොදැනීම අවසානයේදී අපිත් බලයක් බවට පත් වුණා. අපේ ඕඩියන්ස් එක පවා අපෙන් ඒක ඉල්ලුවා. ඒකත් එක්ක අපි ඇඳගත්තා කියලා මට හිතෙනවා. ඒක වේලාසන දකින්න පුළුවන් වුණේ නෑ. අපිට ප්‍රැක්ටිස් එකක් තිබුණෙත් නෑ ඒවා දරාගන්න තරම්. මාක්ස් එක පාරක් කිව්වා “වෙනස් කරන්නා ද, වෙනස් වෙමින්, වෙනස් කළ යුතුයි” කියලා. ලංකාවේ අපිට මිස් වුනේ අන්න ඒකයි. මං කැමතියි “X කණ්ඩායම” අතින් වුණ අත්වැරදීම් කාටවත් පෞද්ගලිකව චෝදනා කරන්නේ නැතුව සාමූහිකව භාර ගන්න. [B][B]තිනෙති[/B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom