Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
X කණ්ඩායමට මොකද වුණේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ඒලෙවල් කරන කාලේ පාඩම් කරන ගමන් ඔය ලන්ඩන් සඟරාව කියෙව්වා. අවංකවම කියනව නං ගොඩක් එව තේරුනේ නම් නෑ. හැබැයි එක දෙයක් X එක විනාශ වුනේ ඒක climax එකේ ඉන්දෙද්දිම තමයි. ඕනෑම සංවිධානයකට වර්ධනයටත්, පහුබැසීමටත් රටේ තියෙන වාතාවරණයත් බලපානව.

අනූවෙ දශකයේ අග හරියෙ වෙනකොට, හමුදාව ආරම්භ කරපු ජයසිකුරු මෙහෙයුම එහෙම්පිටිම්ම අසාර්ථක වුනා හමුදාවට විශාල විනාශයක් අත්කරදෙමින්. ඊට පස්සේ යම් පාර්ශවයන් උත්සාහ කරා ඒල් ටී ටී ටී සංවිධානය යුධමය වශයෙන් පරාජය කරන්න බෑ කියල මතවාදයක් ගොඩනගන්න, ඊට පස්සේ අලිමංකඩ වැටුනා, 2001 විතර මුහමාලේ අල්ලගන්න කරපු අග්නිඛීල මෙහෙයුමත් අති අසාර්ථක වුනා SF කොමාන්ඩෝ සෙබලු ගොඩකට මරණය අත්කර දෙමින්. 2001 කටුනායක ප්රහාරයෙන් පස්සේ ලංකාව එහෙම් පිටින්ම අසරණ වුනා. පස්සේ යු එන් පී ආණ්ඩුව ආවෙ මේ තත්වය යටතේ තමයි. එවකට අගමැති රනිල් වික්රමසිංහ වුනත් තදින්ම අවධාරණය කරා මේක දිනන්න පුලුවන් යුද්ධයක් නෙමෙයි කිය.

X එකේ සහ ඒ හා සමාන මතවාදයන් තිබුන හිරු කණ්ඩායම වගේ ඒවයි ස්වර්ණමය යුගය ආවෙ ඔය කාලෙ තමයි (2002 පස්සේ). එක එක නම් වලින් මට මතක විදියට රැඩිකල් කණ්ඩායම් බිහිවෙන්න ගත්ත. ඔවුන්ට නොයෙක් විදියෙ අනුග්රහ වුනත් ලැබෙන්න ගත්ත. මට මතකයි දීප්ති වගේ අයට රූපවාහිනී වැඩසටහන් වල වුනත් නිතරම ලැබුනා. ලන්ඩන් එකත් ජනප්රිය වුනා, ලංකාවෙ ගොඩක් නගර වල වැඩමුළු තිව්වා, රත්මනානෙ වෙනම පන්තියකුත් තිබුනද කොහෙද. ලන්ඩන් සඟරාව කියවද්දිත් මට ටිකක් තේරුන දෙයක් තමයි ඔවුන්ගෙ අදහස් අතරත් යම් යම් නොගැලපීම් තියෙනව කියල. ඉතින් 2004 සුනාමියෙන් පස්සෙ ගහපු සඟරාවෙන් මට මතකයි දීප්තිට පලු යන්න බැනල තිබුනා. ඔවුන්ගේ විරුද්ධ මතධාරීන් වෙච්ච ජාතික චින්තන වාදීන්ට යහපත් වාතාවරණයක් ඒකාලෙ තිබුනේ නෑ. පැරණි වමට සහ නොයෙක් යුධ විරෝධින්ගෙ ස්වරණ්මය යුගය වුනේ ඒ කාලේ, සමහර පරණ වාමාංශිකයොන්ට එන් ජී ඕ වල වුනත් හොඳට ජොබ් ගන්න වුනත් පුලුවන් වෙලා තිබුනා.

මට මතකයි දීප්තිගෙ කණ්ඩායමේ අය කොළඹ බස්වල බුක්මාර්ක් විකුණන තත්වයට පත්වුනා, පෙරදිග සුලං කියල සඟරාවකුක් කරා, මවුබිම පත්තරේ එක්ක සම්බන්ද වුනා පස්සේ පත්තරේ තහනම් වුනා වෙන සීන් එකකට. ඊට පස්සේ යුද්දෙ දින්නා, කොටි යුධමය වශයෙන් පරාජය කරන්න බෑ කියන මතය පුස්සක් වුනා. එතකොට වාතාවරණය අනිත් පැත්තට හැරුන, සිංහල බෞද්ධ ජාතිකවාදී සංවිධාන එක එක නම් වලින් බිහිවෙන්න පටං ගත්ත. තත්ත්වය කනපිට හැරුණා. රැඩිකල් වාදීන්ගේ හොඳකාලෙ ඉවරවුනා යුද්දෙන් පස්සේ.

ඉස්සරටහත් ඔය විදියට රටේ තියෙන තත්ත්වය අනුව තමයි රැඩිකල්ස් ල සහ ජාතිකවාදීන් බැලන්ස් වෙන්නේ. හැබැයි මට පුද්ගලිකව හිතෙනව X එකේ බිඳවැටීම රටේ යම් රික්තයක් නිර්මානය කරා කියල

[QUOTE="waca, post: 26097134, member: 9491"] [SIZE=5]මමත් ඒලෙවල් කරන කාලේ පාඩම් කරන ගමන් ඔය ලන්ඩන් සඟරාව කියෙව්වා. අවංකවම කියනව නං ගොඩක් එව තේරුනේ නම් නෑ. හැබැයි එක දෙයක් X එක විනාශ වුනේ ඒක climax එකේ ඉන්දෙද්දිම තමයි. ඕනෑම සංවිධානයකට වර්ධනයටත්, පහුබැසීමටත් රටේ තියෙන වාතාවරණයත් බලපානව. අනූවෙ දශකයේ අග හරියෙ වෙනකොට, හමුදාව ආරම්භ කරපු ජයසිකුරු මෙහෙයුම එහෙම්පිටිම්ම අසාර්ථක වුනා හමුදාවට විශාල විනාශයක් අත්කරදෙමින්. ඊට පස්සේ යම් පාර්ශවයන් උත්සාහ කරා ඒල් ටී ටී ටී සංවිධානය යුධමය වශයෙන් පරාජය කරන්න බෑ කියල මතවාදයක් ගොඩනගන්න, ඊට පස්සේ අලිමංකඩ වැටුනා, 2001 විතර මුහමාලේ අල්ලගන්න කරපු අග්නිඛීල මෙහෙයුමත් අති අසාර්ථක වුනා SF කොමාන්ඩෝ සෙබලු ගොඩකට මරණය අත්කර දෙමින්. 2001 කටුනායක ප්රහාරයෙන් පස්සේ ලංකාව එහෙම් පිටින්ම අසරණ වුනා. පස්සේ යු එන් පී ආණ්ඩුව ආවෙ මේ තත්වය යටතේ තමයි. එවකට අගමැති රනිල් වික්රමසිංහ වුනත් තදින්ම අවධාරණය කරා මේක දිනන්න පුලුවන් යුද්ධයක් නෙමෙයි කිය. X එකේ සහ ඒ හා සමාන මතවාදයන් තිබුන හිරු කණ්ඩායම වගේ ඒවයි ස්වර්ණමය යුගය ආවෙ ඔය කාලෙ තමයි (2002 පස්සේ). එක එක නම් වලින් මට මතක විදියට රැඩිකල් කණ්ඩායම් බිහිවෙන්න ගත්ත. ඔවුන්ට නොයෙක් විදියෙ අනුග්රහ වුනත් ලැබෙන්න ගත්ත. මට මතකයි දීප්ති වගේ අයට රූපවාහිනී වැඩසටහන් වල වුනත් නිතරම ලැබුනා. ලන්ඩන් එකත් ජනප්රිය වුනා, ලංකාවෙ ගොඩක් නගර වල වැඩමුළු තිව්වා, රත්මනානෙ වෙනම පන්තියකුත් තිබුනද කොහෙද. ලන්ඩන් සඟරාව කියවද්දිත් මට ටිකක් තේරුන දෙයක් තමයි ඔවුන්ගෙ අදහස් අතරත් යම් යම් නොගැලපීම් තියෙනව කියල. ඉතින් 2004 සුනාමියෙන් පස්සෙ ගහපු සඟරාවෙන් මට මතකයි දීප්තිට පලු යන්න බැනල තිබුනා. ඔවුන්ගේ විරුද්ධ මතධාරීන් වෙච්ච ජාතික චින්තන වාදීන්ට යහපත් වාතාවරණයක් ඒකාලෙ තිබුනේ නෑ. පැරණි වමට සහ නොයෙක් යුධ විරෝධින්ගෙ ස්වරණ්මය යුගය වුනේ ඒ කාලේ, සමහර පරණ වාමාංශිකයොන්ට එන් ජී ඕ වල වුනත් හොඳට ජොබ් ගන්න වුනත් පුලුවන් වෙලා තිබුනා. මට මතකයි දීප්තිගෙ කණ්ඩායමේ අය කොළඹ බස්වල බුක්මාර්ක් විකුණන තත්වයට පත්වුනා, පෙරදිග සුලං කියල සඟරාවකුක් කරා, මවුබිම පත්තරේ එක්ක සම්බන්ද වුනා පස්සේ පත්තරේ තහනම් වුනා වෙන සීන් එකකට. ඊට පස්සේ යුද්දෙ දින්නා, කොටි යුධමය වශයෙන් පරාජය කරන්න බෑ කියන මතය පුස්සක් වුනා. එතකොට වාතාවරණය අනිත් පැත්තට හැරුන, සිංහල බෞද්ධ ජාතිකවාදී සංවිධාන එක එක නම් වලින් බිහිවෙන්න පටං ගත්ත. තත්ත්වය කනපිට හැරුණා. රැඩිකල් වාදීන්ගේ හොඳකාලෙ ඉවරවුනා යුද්දෙන් පස්සේ. ඉස්සරටහත් ඔය විදියට රටේ තියෙන තත්ත්වය අනුව තමයි රැඩිකල්ස් ල සහ ජාතිකවාදීන් බැලන්ස් වෙන්නේ. හැබැයි මට පුද්ගලිකව හිතෙනව X එකේ බිඳවැටීම රටේ යම් රික්තයක් නිර්මානය කරා කියල[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom