X Files හි ස්කලිටත් ලාංකිකයෙක් වංචා කරයි
Source
එක්ස් ෆයිල්ස් කතා මාලාව තුලින් ජනප්රියත්වයට පත්වූ ස්කලී ගේ චරිතයට පන පොවන ගිලියන් ඇන්ඩර්සන් ට අයත් ලංකාවේ දේපලක් යුතු ලෙස අත්පත්කර ගත්තේයැයි යන චෝදනාව මත එක් සැකකරුවෙකු කොළොඹ මහාධිකරණය විසින් ජනවාරි 4 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට තිබේ.
රුපියල් මිලියන් 17.8 වටිනාකමින් යුතු මෙම දේපල වංචා කිරීමට සැකපිට රිමාන්ඩ් කරනු ලැබුවේ අනුර රත්න හේරත් නම් පුද්ගලයෙක්.
මෙම පුද්ගලයා විසින් එම දේපලට අයත්ව තිබු රුපියල් 275,000 පමණ වටිනා රුපවාහිනි යන්ත්රයක්ද අනවසරෙන් සිය ප්රයෝජනය සඳහා රැගෙනගොස් තිබේ.
මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ රහස් පොලිසිය විසින් සිදු කරනු ලබ