Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
X-Men in Real life
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Das Urber boy යන අනවර්ථ නාමයෙන් හදුන්වන්නේ සිනමා ජීවිතයේ නිකං Hulk වගේ පුද්ගලයෙක්, 1999 ජර්මනියේ උපන් Das Urber boy ගේ සෑබෑ තොරතුරු මදක් සමාජයෙන් සගවා ඇත. මොහුගේ විශේෂත්වය නම් මොහුට උපතේදීම මහා අයෝම පුරුෂයෙකුගේ සේ ඇගක් පිහිටීමයි.

ඉහත පිංතූරයේ ඉන්නේ ඔහු නෙමෙයි, නමුත් Das Urber boy ඒ වගේ ඉන්න ඇති.

Ben කුඩා කාලයේදීම අන්ධ වී ඇත, නමුත් ඔහුට යමිකිසි විශේෂ හැකියාවක් ඇත. ඔහුට තම දිවෙන් ශබ්ධ නිකුත් කර අවට ඇති දේවල් ගැන නිවරදිව දැනගැනීමයි. මොහුගේ මේ හැකියාව කෙතරම්ද කියනවානම්, මොහු අනෙක් ලමයි මෙන් Basket ball, Foot ball මෙන්ම Video games ද play කරනවා. මොහු මෙය කරන්නේ කෙසේදැයි කාටත් ප්‍රෙහෙලිකාවකි.

Michel Lotito ව මිනිස් ඓළුවා ලෙසද හදුන්වයි. මොහුගේ ඇති විශේෂත්වය නම් මොහුට අතට හමුවෙන ඕනෑම දෙයක් ආහාරයට ගැනීමට හැකිවීමයි. වයස අවු. 9 දි සම්පූර්ණයෙන් තම නිවසේ තිබු TV අනුබව කර ඇති මොහු මෑතක්දි සම්පූර්ණයෙන්ම කුඩා ගුවන් යානයක් අවු. 2 ක් තිස්සේ අනුබව කොට අවසන් කර ඇත. මොහුගේ ඇති විශේෂත්වය නම් මේ සියලූ දේම ඔහුගේ අමාශය විසින් දිරාපත් කර හැරීමයි.

Tim Cridland ට වේදනාව නොදැනේ, මොහු තම ඇග වරක කපාගනි, උල් වලින් ඇනගනි, කරන්ට් එක වද්ද ගනි, etc. නමුත් මොහුට වේදනාවක් නම් නොදැනේ. මොහුගේ මේ හැකියාව නිසා කලක් මොහු Circus එකකද වැඩ කර ඇත. මෙයා X-files වල episode එකකත් ඉන්නවා. මෙයානම් කියන්නේ මෙයා වේදනාව නොදනෙන්න හිතදියුණු කරන් ඉන්නවා කියලා නමුත් විද්‍යාඥයන් කියන්නේ මෙය ඔහුගේ ස්නායු පද්ධතියේ ඇති විශ්ෂත්වයක් බවයි.

Masutatsu Oyama ජපන් ජාතික කරාටේ ශූරයෙකි. මොහුගේ විශේෂතවය නම් මොහුගේ අත්දෙකයි. මොහුට ඉතාමත ශක්තිමත් දෑත් යුගලක් ඇති අතර ඔහුට කුලප්පු වු හරකෙකු තම දෑතින් මරාදැමිය හැක. මොහුට ජපාන්යේ දෙවියන්ගේ හස්ථය නමින් හදුන්වයි. මොහු වරක පිලිමලුන් පිටුදැකීමේ තනි කරාටි තරගයකදි 300 දෙනකුට දින තුනක් තිස්සේ පහර පිට පහර දී ඇත. 1927 දි ඉපදී ඇත, 1994 දි මියගොස් ඇත.

මේවත් වෙලා තියෙනවානම් බලන්න

Buddhism in Kalmykia, Europe

http://www.elakiri.com/forum/showthread.php?p=18172419#post18172419

Brutal Serial Killers

http://www.elakiri.com/forum/showthread.php?p=18179634#post18179634

Weird Sex Laws

http://www.elakiri.com/forum/showthread.php?p=18198392#post18198392

ලෝකයේ අපි නොදන්න JOB සමහරක්

http://www.elakiri.com/forum/showthread.php?p=18199355#post18199355

507 Years Old

http://www.elakiri.com/forum/showthread.php?p=18213760#post18213760

[QUOTE="humpty dumpty, post: 18215772, member: 310941"] [SIZE="5"][CENTER][IMG]https://s-media-cache-ak0.pinimg.com/originals/23/0b/0f/230b0f5b36ab6376cd663f9fa5fc09d6.jpg[/IMG] Das Urber boy යන අනවර්ථ නාමයෙන් හදුන්වන්නේ සිනමා ජීවිතයේ නිකං Hulk වගේ පුද්ගලයෙක්, 1999 ජර්මනියේ උපන් Das Urber boy ගේ සෑබෑ තොරතුරු මදක් සමාජයෙන් සගවා ඇත. මොහුගේ විශේෂත්වය නම් මොහුට උපතේදීම මහා අයෝම පුරුෂයෙකුගේ සේ ඇගක් පිහිටීමයි. ඉහත පිංතූරයේ ඉන්නේ ඔහු නෙමෙයි, නමුත් Das Urber boy ඒ වගේ ඉන්න ඇති. [IMG]http://cdn-www.cracked.com/articleimages/wong/realsh/sonar1.jpg[/IMG] Ben කුඩා කාලයේදීම අන්ධ වී ඇත, නමුත් ඔහුට යමිකිසි විශේෂ හැකියාවක් ඇත. ඔහුට තම දිවෙන් ශබ්ධ නිකුත් කර අවට ඇති දේවල් ගැන නිවරදිව දැනගැනීමයි. මොහුගේ මේ හැකියාව කෙතරම්ද කියනවානම්, මොහු අනෙක් ලමයි මෙන් Basket ball, Foot ball මෙන්ම Video games ද play කරනවා. මොහු මෙය කරන්නේ කෙසේදැයි කාටත් ප්‍රෙහෙලිකාවකි. [IMG]http://cdn-www.cracked.com/articleimages/wong/realsh/mreat1.jpg[/IMG] Michel Lotito ව මිනිස් ඓළුවා ලෙසද හදුන්වයි. මොහුගේ ඇති විශේෂත්වය නම් මොහුට අතට හමුවෙන ඕනෑම දෙයක් ආහාරයට ගැනීමට හැකිවීමයි. වයස අවු. 9 දි සම්පූර්ණයෙන් තම නිවසේ තිබු TV අනුබව කර ඇති මොහු මෑතක්දි සම්පූර්ණයෙන්ම කුඩා ගුවන් යානයක් අවු. 2 ක් තිස්සේ අනුබව කොට අවසන් කර ඇත. මොහුගේ ඇති විශේෂත්වය නම් මේ සියලූ දේම ඔහුගේ අමාශය විසින් දිරාපත් කර හැරීමයි. [IMG]http://cdn-www.cracked.com/articleimages/wong/realsh/zamora1.jpg[/IMG] Tim Cridland ට වේදනාව නොදැනේ, මොහු තම ඇග වරක කපාගනි, උල් වලින් ඇනගනි, කරන්ට් එක වද්ද ගනි, etc. නමුත් මොහුට වේදනාවක් නම් නොදැනේ. මොහුගේ මේ හැකියාව නිසා කලක් මොහු Circus එකකද වැඩ කර ඇත. මෙයා X-files වල episode එකකත් ඉන්නවා. මෙයානම් කියන්නේ මෙයා වේදනාව නොදනෙන්න හිතදියුණු කරන් ඉන්නවා කියලා නමුත් විද්‍යාඥයන් කියන්නේ මෙය ඔහුගේ ස්නායු පද්ධතියේ ඇති විශ්ෂත්වයක් බවයි. [IMG]http://cdn-www.cracked.com/articleimages/wong/realsh/godhand3.jpg[/IMG] [IMG]http://cdn-www.cracked.com/articleimages/wong/realsh/godhand1.jpg[/IMG] Masutatsu Oyama ජපන් ජාතික කරාටේ ශූරයෙකි. මොහුගේ විශේෂතවය නම් මොහුගේ අත්දෙකයි. මොහුට ඉතාමත ශක්තිමත් දෑත් යුගලක් ඇති අතර ඔහුට කුලප්පු වු හරකෙකු තම දෑතින් මරාදැමිය හැක. මොහුට ජපාන්යේ දෙවියන්ගේ හස්ථය නමින් හදුන්වයි. මොහු වරක පිලිමලුන් පිටුදැකීමේ තනි කරාටි තරගයකදි 300 දෙනකුට දින තුනක් තිස්සේ පහර පිට පහර දී ඇත. 1927 දි ඉපදී ඇත, 1994 දි මියගොස් ඇත.[/CENTER][/SIZE] [SIZE="4"]මේවත් වෙලා තියෙනවානම් බලන්න :)[/SIZE] Buddhism in Kalmykia, Europe [URL="http://www.elakiri.com/forum/showthread.php? p=18172419#post18172419"]http://www.elakiri.com/forum/showthread.php?p=18172419#post18172419[/URL] Brutal Serial Killers [URL="http://www.elakiri.com/forum/showthread.php?p=18179634#post18179634"]http://www.elakiri.com/forum/showthread.php?p=18179634#post18179634[/URL] Weird Sex Laws [URL="http://www.elakiri.com/forum/showthread.php?p=18198392#post18198392"]http://www.elakiri.com/forum/showthread.php?p=18198392#post18198392[/URL] ලෝකයේ අපි නොදන්න JOB සමහරක් [URL="http://www.elakiri.com/forum/showthread.php?p=18199355#post18199355"]http://www.elakiri.com/forum/showthread.php?p=18199355#post18199355[/URL] 507 Years Old [URL="http://www.elakiri.com/forum/showthread.php?p=18213760#post18213760"]http://www.elakiri.com/forum/showthread.php?p=18213760#post18213760[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom