X-Men in Real life

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    230b0f5b36ab6376cd663f9fa5fc09d6.jpg


    Das Urber boy යන අනවර්ථ නාමයෙන් හදුන්වන්නේ සිනමා ජීවිතයේ නිකං Hulk වගේ පුද්ගලයෙක්, 1999 ජර්මනියේ උපන් Das Urber boy ගේ සෑබෑ තොරතුරු මදක් සමාජයෙන් සගවා ඇත. මොහුගේ විශේෂත්වය නම් මොහුට උපතේදීම මහා අයෝම පුරුෂයෙකුගේ සේ ඇගක් පිහිටීමයි.
    ඉහත පිංතූරයේ ඉන්නේ ඔහු නෙමෙයි, නමුත් Das Urber boy ඒ වගේ ඉන්න ඇති.


    sonar1.jpg


    Ben කුඩා කාලයේදීම අන්ධ වී ඇත, නමුත් ඔහුට යමිකිසි විශේෂ හැකියාවක් ඇත. ඔහුට තම දිවෙන් ශබ්ධ නිකුත් කර අවට ඇති දේවල් ගැන නිවරදිව දැනගැනීමයි. මොහුගේ මේ හැකියාව කෙතරම්ද කියනවානම්, මොහු අනෙක් ලමයි මෙන් Basket ball, Foot ball මෙන්ම Video games ද play කරනවා. මොහු මෙය කරන්නේ කෙසේදැයි කාටත් ප්‍රෙහෙලිකාවකි.


    mreat1.jpg


    Michel Lotito ව මිනිස් ඓළුවා ලෙසද හදුන්වයි. මොහුගේ ඇති විශේෂත්වය නම් මොහුට අතට හමුවෙන ඕනෑම දෙයක් ආහාරයට ගැනීමට හැකිවීමයි. වයස අවු. 9 දි සම්පූර්ණයෙන් තම නිවසේ තිබු TV අනුබව කර ඇති මොහු මෑතක්දි සම්පූර්ණයෙන්ම කුඩා ගුවන් යානයක් අවු. 2 ක් තිස්සේ අනුබව කොට අවසන් කර ඇත. මොහුගේ ඇති විශේෂත්වය නම් මේ සියලූ දේම ඔහුගේ අමාශය විසින් දිරාපත් කර හැරීමයි.


    zamora1.jpg


    Tim Cridland ට වේදනාව නොදැනේ, මොහු තම ඇග වරක කපාගනි, උල් වලින් ඇනගනි, කරන්ට් එක වද්ද ගනි, etc. නමුත් මොහුට වේදනාවක් නම් නොදැනේ. මොහුගේ මේ හැකියාව නිසා කලක් මොහු Circus එකකද වැඩ කර ඇත. මෙයා X-files වල episode එකකත් ඉන්නවා. මෙයානම් කියන්නේ මෙයා වේදනාව නොදනෙන්න හිතදියුණු කරන් ඉන්නවා කියලා නමුත් විද්යාඥයන් කියන්නේ මෙය ඔහුගේ ස්නායු පද්ධතියේ ඇති විශ්ෂත්වයක් බවයි.


    godhand3.jpg


    godhand1.jpg


    Masutatsu Oyama ජපන් ජාතික කරාටේ ශූරයෙකි. මොහුගේ විශේෂතවය නම් මොහුගේ අත්දෙකයි. මොහුට ඉතාමත ශක්තිමත් දෑත් යුගලක් ඇති අතර ඔහුට කුලප්පු වු හරකෙකු තම දෑතින් මරාදැමිය හැක. මොහුට ජපාන්යේ දෙවියන්ගේ හස්ථය නමින් හදුන්වයි. මොහු වරක පිලිමලුන් පිටුදැකීමේ තනි කරාටි තරගයකදි 300 දෙනකුට දින තුනක් තිස්සේ පහර පිට පහර දී ඇත. 1927 දි ඉපදී ඇත, 1994 දි මියගොස් ඇත.​


    මේවත් වෙලා තියෙනවානම් බලන්න :)

    Buddhism in Kalmykia, Europe
    http://www.elakiri.com/forum/showthread.php?p=18172419#post18172419


    Brutal Serial Killers
    http://www.elakiri.com/forum/showthread.php?p=18179634#post18179634


    Weird Sex Laws
    http://www.elakiri.com/forum/showthread.php?p=18198392#post18198392


    ලෝකයේ අපි නොදන්න JOB සමහරක්
    http://www.elakiri.com/forum/showthread.php?p=18199355#post18199355


    507 Years Old
    http://www.elakiri.com/forum/showthread.php?p=18213760#post18213760
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොකක්ද බන් අර ප්ලේන් කන එකාගේ සීන් එක. බුවාව ගෙන්න ගත්තොත් පන්චිකාවත්ත සුද්දකරගත්තැකි.
     

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    හොයා ගන්න අමාරු දේවල් ටිකක්.. නියමයි.​
    Masutatsu Oyama ගැන නම් අහල තිබ්බා. කිර්ති ධර්මසිරි සර්ගේ class ගියානම්, Masutatsu Oyama ගේ කතාව අහල ඇති...
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    මොකක්ද බන් අර ප්ලේන් කන එකාගේ සීන් එක. බුවාව ගෙන්න ගත්තොත් පන්චිකාවත්ත සුද්දකරගත්තැකි.

    :lol::lol: