X Ray .... 18up

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නගින්න අවශ්‍ය නැහැ...:D
    මට සසර කල කිරෙන්නේ නැහැ :yes::yes:

    මේක තමයි අපේ ජීවිතේ...අපේ ශරීරය...

    ඕක දැක්කම සසර කල කිරෙන්නේ ඕක තේරුම් නොගත්තු අයට..:D
    :D

    නැ අපි තාමත් සංසාරේ ඉන්නේ අපි තාමත් තේරුම් නොගත් නිසයි .අපි ගැන හරියට තෙරුන් ගත්ත නම් අපි අපි ගැනම කලකිරෙනවා .ඊට පස්සේ මේ සසරෙන් මිදෙන්න උත්සාහ කරන්න පටන් ගන්නේ එතකොටයි .:sorry: