X-tra පරිත්‍යාගය වැඩසටහන එක්ක එකතු වෙන්න ඔබ ළඟ ඇති X-tra ඇදුම්, ලිපි ද්‍රව්‍ය, වියළි ආහාර, සෙල්ලම් බඩු ආදිය ජුනි 20 වන දිනට පෙර නො.45/6 අල්විස් පෙදෙස, කොළඹ 03 යන ලිපිනයට ගෙනැවිත් බාර දෙන්න.
ඔබ ගෙනවිත් දෙන X-tra පරිත්‍යාගය අපි තවත් X-tra කරලා හිනාවක් බලාපොරොත්තුවෙන් ඉන්න පිරිස වෙනුවෙන් ලබා දෙන්න සුදානම්.
ඔබගේ පරිත්‍යාග 2024 ජුනි මස 20 වන දින දක්වා උදෑසන 8 සිට හවස 5 දක්වා වූ කාල සීමාව තුළ ඉහත සඳහන් ලිපිනයට රැගෙන එන්න.
දන් දීමේ සැබෑ අරුත රටටම පෙන්වන්න.
වැඩි විස්තර සඳහා 0774 893 164 අමතන්න.
SOURCE: https://www.facebook.com/photo/?fbid=770756191884569