x265 MOVIE download kara gamu ! මොනවාද හොද shere it

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    x265 MOVIE download kara gamu ! මොනවාද හොද shere it

    x265 ෆෝමැට් එක ගැන චිත්‍රපටි බලන උන් නොදන්නා විදිහක් නැ :D

    එත් තනියම බදා ගන්නේ නැතුව ඔය බාන සයිට් එකක් අපිත් එක්කලා බෙදා ගත්තොත් නරක නැ නේද :P

    full speed පුළුවන් තරම් ad අඩු එකක් කියන්න :yes:

    මේ තියෙන්නේ මම x265 බාන ඉරාන සයිට් එකේ sc හැබැයි එකවුන්ට් එකක් ඕනේ :confused:

    it2bk5A.png

    http://30nama3.info/movies/3040964-the-jungle-book-2016.html#p

    ගුගල් ට්‍රන්ස්ලේට් හරහා එකවුන්ට් එකක් හදන්නම වෙනවා :P

    6Rx5lfQ.png


    පේනවානේ එක පාරක් කිලික් කරපු ගමන් එනවා නියමයි නේද

    මේ වාගේ ඉග්රිසි - ඉංග්‍රීසි නොවන හොද x265 සයිට් අපිත් එක්කලා බෙදා ගන්න කියලා මම ek වල x265 බාන අයගෙන් ඉල්ලීමක් කරන්න කැමති :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    api nam torrents thamai. dan torrents walata kela wena eke balamu direct downloading try karalaa.. tfs
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    සොහොන;20519613 said:
    :P

    RIP බන් එකත් ඉවරයි

    HiHgcEB.png

    අප්පට ඔව් නේ බන්...ලඟදි ඒ පැත්තේ යන්ඩ බැරි උනා...අපරාදෙ.. :(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සොහොන;20519614 said:
    කැටි ඉවරයි

    ටොරන්ට් eu ඉවරයි

    හොද එකක් ආයේ කවදා එයිද මන්දා
    :sorry:

    extra ekai, tpb ekai thamai .thawa podi podi sites tikak thiyenawa. ewath wahunoth waha kanna wenne.

    eth ban, ohoma giyoth godak unge internet data quota requirement ekath adu wela oya SLT wage unge business ehema watei da :confused:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    IoyHVUJ.png


    ganool.cc

    http://www.ganool.cc/the-jungle-book-2016-bluray-720p-800mb-ganool

    ගොඩක් අය දන්න ganool එකේ රිලීස් ගොඩක් මෙතනින් ගන්න පුළුවන් සැහෙන හොද සයිට් එකක් හැබැයි පරණ ඒවා නම් ඩිරෙක්ට් ලින්ක් සමහරක් විට වැඩ නැත:sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    extra ekai, tpb ekai thamai .thawa podi podi sites tikak thiyenawa. ewath wahunoth waha kanna wenne.

    eth ban, ohoma giyoth godak unge internet data quota requirement ekath adu wela oya SLT wage unge business ehema watei da :confused:

    නැ බන් එහෙම වෙන්නේ නැ

    ඔය ටොරන්ට් සයිට් එක්කලා මල පැනලා ඉන්නේ කේබල් ටීවී කාරයෝ

    ඇයි උන්ගේ හුච්චකු වල ෆිල්ම් බලන්න කවුද ඉන්නේ ටොරන්ට් වලින් ඒවා නිකන් දෙද්දී

    අනිවාර්යෙන් ඉස්සරහට හොද ටොරන්ට් up ලෝඩර් ලා එනවා හොද සයිට් එනවා එක නවත්තන්න අමාරුයි

    ස්නොඩන් / Feds Seize වාගේ තරුණයෝ දිගටම බිහි වෙනවා ඒවා නවත්තන්න ඔය මොකෙක්ටවත් බැ බන්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අප්පට ඔව් නේ බන්...ලඟදි ඒ පැත්තේ යන්ඩ බැරි උනා...අපරාදෙ.. :(

    :P ලංකවේ වැඩක් නේ ගනම් ගන්න එපා ඉක්මනට අපේ උන් කළකිරෙනවා ඉවසීමක් නැ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    සොහොන;20519637 said:
    :P ලංකවේ වැඩක් නේ ගනම් ගන්න එපා ඉක්මනට අපේ උන් කළකිරෙනවා ඉවසීමක් නැ

    :(:(
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    T F S !
    ටොරන්ට් සයිට්
    වලින් තමා බන් මම නම් ගන්නේ...