මචන්ලා,
මට Xbox 360 S console එකක් තෑගි ලැබුනා, මම ඒක DHL වලින් ලංකාවට ගෙන්නුවා, මුන් අද මට call කරලා කියනවා මට 31,000Rs. Duty fee එකක් ගෙවන්නලු.
ගෙන්නුවේ මෙන්න මේ ටික,
Xbox 360 S 250GB Console
Xbox Kinect Sensor
Xbox Controller Charging Dock
Xbox MW limited version Bluetooth Head Set
Xbox Speed Wheel
Item ටිකේ value ඒක, 540$..Shipping වලටත් 147$ pay කලා
මේකට පිළියමක් නැද්ද කරන්ඩ?

DHL hinda ubata සම්තින්ග් ekak dilawath kara ganda bari wei