ela ela
Honda XBOX games monawada?
kinect eka ganna onada machanlaa wadak thiyanawada?


මචන්ල මට මේ දෙකෙන් එකක් ගන්න ඕනා.මොකක්ද හොඳ??
X box 360 or android tab????
වැඩියම ආතල් මොකක්ද?

mehemai machan xbox controller eka ehema athata hari amarui
play karla ivara unata passe atha ridenawa
but ps3 eke ehema naha anith eka xbox eke controller ekata battery danna oona charge karananth baha
but ps3 eke ehema naha charge karanna puluwan battery walata gaaank yanneth naha thawa podi podi dewal tiyenawa PS3 eka honda wena
uba online play karanwanm game xbox online ekata pay karanna oona![]()
but ps3 eke free play karanna puluwan
ekama disadvantage eka ps3 eke tiyenny mod karanna baha (pirate game walata PS3 eka hadanna baha ) but xbox eka mod karanna puluwan
but mama nam kiyanne oya console deken mokak gattath mod karanna epa kiyala mod karam chater wenawa console eka
eth xbox eke ikmanata atha ridenawa
eth cabal ekak ganna puluwannan oya mukuth one na.
oka burn karanna puluwan DVD hoyanawa kiyanna pissu hadena wadak
kohoma unath eka thama thamange kamaththa 
ubata gaming walata oya deken ekak wath nemei ganin ps3 ekak
mamath mulin xbox 360 aragena karagatta moda wadey kiyala aayeth PS3 ekak gatta![]()



mama nam me dekama use karala thiyenawa, aththa umba kiwwa atha ridena scene eka nam dekema thiyenawa.eth xbox eke ikmanata atha ridenawa
battery kathaawath aththa eth rechargeable batteries dammoth awlak naa. mama nam nikan eveready battery daalath NFS Run iwara wenakan play kara(with the controller vibration)eth cabal ekak ganna puluwannan oya mukuth one na.
console eka mod karana eka nam moda wadak. kohomath GDX3 format eken thamai aluth games enne. ethakota kohomath awlaoka burn karanna puluwan DVD hoyanawa kiyanna pissu hadena wadak
anith eka Kinect vs Move gaththoth kinect eka hondai move ekata wada.kohoma unath eka thama thamange kamaththa
Kinect vs Move
http://reviews.cnet.com/2722-9020_7-1079.html
sahathika aththa.
maget tiyenne PS3 320GB ekak.
uben information aranne mamat gatte. matakada?![]()
උබ උඩ එවුන් කියන ඒවා අහන්න එපා උබ Pirated games ගහන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම Xbox360 එකක් ගනින්. මේක මම පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ.
1. 360 එකේ games ගොඩක් පොඩියි නමුත් PS3 සමහර games 40GB+ යනවා.
FinalFantasy , Uncharted, God of War 2 games 40GB+ මේවා download කරන්න ගියාම එපා වෙයි.
2. 360 එකක් ලාභයි
3. Mod කරන්න ලේසියි නමුත් PS3 එකක් MOD කරන එක අමාරු වැඩක්. ඒ වගේම අළුත් games ගහද්දි අළුත් firmware එකක් තියෙන්න ඕනේ නැත්නම් ගහන්න බෑ නමුත් අළුත් firmware එන එන විදියට crack කරන්න බෑ ඉතින් උබට බලාගෙන ඉන්න වෙනවා game එක ගහන්න බැරුව
4. 360 වල multiplayer free නෙවෙයි ps3 වගේ නමුත් 360 වලට free multiplayer network තියෙනවා ඕනේ computer+හොද Internet connection එකක් විතරයි.
5. ගොඩක් American AAA title games එන්නේ 360 එකටයි. PS3 games ගොඩක් වෙලාවට Japanese ඒවා English වලට translate කරන්නෙත් නෑ. 360 Exclusive games ඔක්කොම වගේ English. Japanese video game industry එක ගොඩක් target කරන්නේ PS3 එකයි.
6. 360 වල graphics හොදයි
proof
http://attackofthefanboy.com/wp-content/uploads/2010/12/Mass_Effect_2_PS3_vs_Xbox360.jpg
details දිහා බලන්න.
7. Games for Live title එකෙන් එන games හැම එකම 360 වලට support
http://marketplace.xbox.com/en-US/PC/Games
PS3 games උනත් ගොඩක් හොදයි. Heavy Rain, God of Warm 3, Uncharted ,Metal Gear Solid, Infamous ,kill zone මේ games තමයි ලෝකයේ තියෙන හොදම PS3 games ටික.
මේ games ටික ගහන්න ඕන නිසයි මම වුනත් PS3 එකක් ගත්තේ නැත්නම් 360 එකට යන්නේ.
Heavy Rain PC එකට develop කරන්න කියලා ලෝකයේ ගොඩක් එවුන් පොරකන නිසාම Sony එකෙන් Youtube videos වගයක් පවා දැම්මා ඒකෙන්ම පේනවා Heavy Rain එකට තියෙන තැන.
ඒක නිසා උබ තෝරගනින්.
ubata gaming walata oya deken ekak wath nemei ganin ps3 ekak
mamath mulin xbox 360 aragena karagatta moda wadey kiyala aayeth PS3 ekak gatta![]()
