Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Xbox One බංකොලොත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීලඟ Microsoft "Xbox One" Gaming Console එක හඳුන්වා දීම උත්කර්ෂවත් අයුරින් බංකොලොත් වේ!

http://www.youtube.com/watch?v=PzDsYEPkSc4

[YOUTUBE]PzDsYEPkSc4[/YOUTUBE]

පාරිභෝගිකයින් Xbox One තරයේ ප්රතික්ශේප කරයි! Microsoft මේ වන විට විවේචනය වලින් යට වෙමින් පවතී... මේ සඳහා මුල් වු හේතු කිහිපයක් පාරිභෝගිකයන් පෙන්වා දෙයි:

+ Xbox One එක සෑම දිනක් පාසාම Microsoft ආයතනය සමඟ අන්තර්ජාල හරහා සම්භන්ද විය යුතුය. එසේ නොකරහොත් XBox එක මත තිබෙන Games අක්රීය වී යයි. [මෙසේ Microsoft සමඟ සම්බන්ද වීම අනිවාර්යය කර ඇත්තේ; පාරිභාගිකයා crack කරපු games භාවිතා කරනවද නැද්ද යන වග දැන ගෙන ඒ සම්භන්දව තරයේ ක්රියා කිරීමටයි.] Microsoft ආයතනයට Xbox One හි තිබෙන Kinetic කැමරාව භාවිතයෙන් පාරිභෝගිකයාව නිරීක්ෂණය කිරීමට හැකියාවක්ද ඇතැයිද ඔවුන් පවසයි! මෙය පාරිභෝගිකයාගේ පුද්ගලිකත්වට තර්ජනයක් වන අතර, තමන් සතු නිදහස සීමා කරන්නකි.

+ පාරිභෝගිකයා මිලට ගන්නා Xbox Game තැටි වෙනත් කෙනෙක්ට ලාබා දීමට, නැවත විකිණීමට නොහැක. එක ගේම් තැටියක්, එක XboX එකක් සඳහා පමණක් ක්රියා කරයි. (මෙහිදී Game තැටියේ ඇති රෙජිස්ටර් අංකයක්, Xbox පාරිභෝගිකයාගේ online game account එක හා සම්බන්ද කරයි. එවිට එම ගේම් තැටිය ක්රියාත්මක වන්නේ, අදාල පාරිභෝගිකයාගේ account එක සමඟ පමණි. )

+ XboX One එක Playstation 4 එකට වඩා $100ක් (Rs. 12700) මිලෙන් වැඩියි. නමුත් XboX හා PS4 හි hardware උපාංග (CPU/GPU) ආසන්නව මිලෙන් සමානය.

ඉදිරියෙදී මෙකී තාක්ෂණික ක්රම භාවිතා කරන Windows වලද නිදහස සීමා කරන බව නොඅනුමාණය..මින් පෙනී යන්නේ පාරිභෝගිකයා, තමන් ගේ නිදහසට කැමති බවයි. Microsoft තමන්ට විසින් පාරිභෝගිකයාව පාලනය කිරීමට, එනම් පාරිභෝගිකයාව අල්ලේ නැටවීමට උත්සහ කරන බව සනාත වී ඇත. නමුත් පාරිභෝකියා, එදා මෙන් අද මෝඩ නැත.

XboX හී බංකොලොත් වීම අතරතුරේ, PlayStation 4 අමරණීය ජයග්රහණයක් ලබා ඇත.... ඉතින් මේ post එක මෙලෙස දාන්න සිතුනේ, PlayStation 4 අගන්තුක දෙයක් නොවන බවත්, එයත් GNU/Linux පාධක මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන බවත් දැන්වීම පිණිසය..

PS4 හි පුදුමාකාර ඉදිරිපත් කිරීමක් මෙතනින් බලන්න:

https://www.youtube.com/watch?v=AvpCdtjTrAo

[YOUTUBE]AvpCdtjTrAo[/YOUTUBE]

[QUOTE="SUBO_IT, post: 15139808, member: 287634"] [SIZE="4"]මීලඟ Microsoft "Xbox One" Gaming Console එක හඳුන්වා දීම උත්කර්ෂවත් අයුරින් බංකොලොත් වේ! [url]http://www.youtube.com/watch?v=PzDsYEPkSc4[/url] [YOUTUBE]PzDsYEPkSc4[/YOUTUBE] පාරිභෝගිකයින් Xbox One තරයේ ප්රතික්ශේප කරයි! Microsoft මේ වන විට විවේචනය වලින් යට වෙමින් පවතී... මේ සඳහා මුල් වු හේතු කිහිපයක් පාරිභෝගිකයන් පෙන්වා දෙයි: + Xbox One එක සෑම දිනක් පාසාම Microsoft ආයතනය සමඟ අන්තර්ජාල හරහා සම්භන්ද විය යුතුය. එසේ නොකරහොත් XBox එක මත තිබෙන Games අක්රීය වී යයි. [මෙසේ Microsoft සමඟ සම්බන්ද වීම අනිවාර්යය කර ඇත්තේ; පාරිභාගිකයා crack කරපු games භාවිතා කරනවද නැද්ද යන වග දැන ගෙන ඒ සම්භන්දව තරයේ ක්රියා කිරීමටයි.] Microsoft ආයතනයට Xbox One හි තිබෙන Kinetic කැමරාව භාවිතයෙන් පාරිභෝගිකයාව නිරීක්ෂණය කිරීමට හැකියාවක්ද ඇතැයිද ඔවුන් පවසයි! මෙය පාරිභෝගිකයාගේ පුද්ගලිකත්වට තර්ජනයක් වන අතර, තමන් සතු නිදහස සීමා කරන්නකි. + පාරිභෝගිකයා මිලට ගන්නා Xbox Game තැටි වෙනත් කෙනෙක්ට ලාබා දීමට, නැවත විකිණීමට නොහැක. එක ගේම් තැටියක්, එක XboX එකක් සඳහා පමණක් ක්රියා කරයි. (මෙහිදී Game තැටියේ ඇති රෙජිස්ටර් අංකයක්, Xbox පාරිභෝගිකයාගේ online game account එක හා සම්බන්ද කරයි. එවිට එම ගේම් තැටිය ක්රියාත්මක වන්නේ, අදාල පාරිභෝගිකයාගේ account එක සමඟ පමණි. ) + XboX One එක Playstation 4 එකට වඩා $100ක් (Rs. 12700) මිලෙන් වැඩියි. නමුත් XboX හා PS4 හි hardware උපාංග (CPU/GPU) ආසන්නව මිලෙන් සමානය. ඉදිරියෙදී මෙකී තාක්ෂණික ක්රම භාවිතා කරන Windows වලද නිදහස සීමා කරන බව නොඅනුමාණය..මින් පෙනී යන්නේ පාරිභෝගිකයා, තමන් ගේ නිදහසට කැමති බවයි. Microsoft තමන්ට විසින් පාරිභෝගිකයාව පාලනය කිරීමට, එනම් පාරිභෝගිකයාව අල්ලේ නැටවීමට උත්සහ කරන බව සනාත වී ඇත. නමුත් පාරිභෝකියා, එදා මෙන් අද මෝඩ නැත. XboX හී බංකොලොත් වීම අතරතුරේ, PlayStation 4 අමරණීය ජයග්රහණයක් ලබා ඇත.... ඉතින් මේ post එක මෙලෙස දාන්න සිතුනේ, PlayStation 4 අගන්තුක දෙයක් නොවන බවත්, එයත් GNU/Linux පාධක මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන බවත් දැන්වීම පිණිසය.. [/SIZE] [SIZE="5"]PS4 හි පුදුමාකාර ඉදිරිපත් කිරීමක් මෙතනින් බලන්න:[/SIZE] [url]https://www.youtube.com/watch?v=AvpCdtjTrAo[/url] [YOUTUBE]AvpCdtjTrAo[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom