Xbox One බංකොලොත්

SUBO_IT

Member
Jun 2, 2010
139
68
0
මීලඟ Microsoft "Xbox One" Gaming Console එක හඳුන්වා දීම උත්කර්ෂවත් අයුරින් බංකොලොත් වේ!

http://www.youtube.com/watch?v=PzDsYEPkSc4

පාරිභෝගිකයින් Xbox One තරයේ ප්‍රතික්ශේප කරයි! Microsoft මේ වන විට විවේචනය වලින් යට වෙමින් පවතී... මේ සඳහා මුල් වු හේතු කිහිපයක් පාරිභෝගිකයන් පෙන්වා දෙයි:

+ Xbox One එක සෑම දිනක් පාසාම Microsoft ආයතනය සමඟ අන්තර්ජාල හරහා සම්භන්ද විය යුතුය. එසේ නොකරහොත් XBox එක මත තිබෙන Games අක්‍රීය වී යයි. [මෙසේ Microsoft සමඟ සම්බන්ද වීම අනිවාර්යය කර ඇත්තේ; පාරිභාගිකයා crack කරපු games භාවිතා කරනවද නැද්ද යන වග දැන ගෙන ඒ සම්භන්දව තරයේ ක්‍රියා කිරීමටයි.] Microsoft ආයතනයට Xbox One හි තිබෙන Kinetic කැමරාව භාවිතයෙන් පාරිභෝගිකයාව නිරීක්ෂණය කිරීමට හැකියාවක්ද ඇතැයිද ඔවුන් පවසයි! මෙය පාරිභෝගිකයාගේ පුද්ගලිකත්වට තර්ජනයක් වන අතර, තමන් සතු නිදහස සීමා කරන්නකි.

+ පාරිභෝගිකයා මිලට ගන්නා Xbox Game තැටි වෙනත් කෙනෙක්ට ලාබා දීමට, නැවත විකිණීමට නොහැක. එක ගේම් තැටියක්, එක XboX එකක් සඳහා පමණක් ක්‍රියා කරයි. (මෙහිදී Game තැටියේ ඇති රෙජිස්ටර් අංකයක්, Xbox පාරිභෝගිකයාගේ online game account එක හා සම්බන්ද කරයි. එවිට එම ගේම් තැටිය ක්‍රියාත්මක වන්නේ, අදාල පාරිභෝගිකයාගේ account එක සමඟ පමණි. )

+ XboX One එක Playstation 4 එකට වඩා $100ක් (Rs. 12700) මිලෙන් වැඩියි. නමුත් XboX හා PS4 හි hardware උපාංග (CPU/GPU) ආසන්නව මිලෙන් සමානය.

ඉදිරියෙදී මෙකී තාක්ෂණික ක්‍රම භාවිතා කරන Windows වලද නිදහස සීමා කරන බව නොඅනුමාණය..මින් පෙනී යන්නේ පාරිභෝගිකයා, තමන් ගේ නිදහසට කැමති බවයි. Microsoft තමන්ට විසින් පාරිභෝගිකයාව පාලනය කිරීමට, එනම් පාරිභෝගිකයාව අල්ලේ නැටවීමට උත්සහ කරන බව සනාත වී ඇත. නමුත් පාරිභෝකියා, එදා මෙන් අද මෝඩ නැත.

XboX හී බංකොලොත් වීම අතරතුරේ, PlayStation 4 අමරණීය ජයග්‍රහණයක් ලබා ඇත.... ඉතින් මේ post එක මෙලෙස දාන්න සිතුනේ, PlayStation 4 අගන්තුක දෙයක් නොවන බවත්, එයත් GNU/Linux පාධක මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන බවත් දැන්වීම පිණිසය..



PS4 හි පුදුමාකාර ඉදිරිපත් කිරීමක් මෙතනින් බලන්න:

https://www.youtube.com/watch?v=AvpCdtjTrAo
 
Last edited:

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    youtube වීඩියෝ දානකොට මේ වීඩියෝ එකේ තියෙන විදිහට දාපන්.+4


     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    xbox-one-playstation-4-specs.png
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    oya yakku ohoma userwa control karanna hadala thiyenne windows 8 eketh.:angry: Hondata notice wenawa eka. Open source OS kawada hari oya yakkunta kelawanna one.:frown: