Xbox One S එකක් හම්බ උනා.....
මචන්ලා මට TV එකක් ගන්න ගිහින් xbox one s console එකක් offer එකකට අඩුවට හම්බ උනා.
මේක setup කරන්න ගියාම region එකට sri lanka පෙන්නන්නේ නෑනේ... update download කරන්න India or Usa select කරලා බැරිද???
මෙකේ 1TB hard disk තියෙන්නේ සාමාන්‍යයෙන් inbuild games එන්නේ නැද්ද?? තව 14 days වලට gold account එකකුත් free හම්බ උනා. එකෙන් games download කරන්න පුලුවන්ද??? මචන්ලා දන්න කට්ටිය help එකක් කරන්න මුල ඉදන් මේක setup කරගන්න....