Xbox One S එකක් හම්බ උනා.....

praveensalinda

Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    Xbox One S එකක් හම්බ උනා.....

    මචන්ලා මට TV එකක් ගන්න ගිහින් xbox one s console එකක් offer එකකට අඩුවට හම්බ උනා.

    මේක setup කරන්න ගියාම region එකට sri lanka පෙන්නන්නේ නෑනේ... update download කරන්න India or Usa select කරලා බැරිද???
    මෙකේ 1TB hard disk තියෙන්නේ සාමාන්‍යයෙන් inbuild games එන්නේ නැද්ද?? තව 14 days වලට gold account එකකුත් free හම්බ උනා. එකෙන් games download කරන්න පුලුවන්ද??? මචන්ලා දන්න කට්ටිය help එකක් කරන්න මුල ඉදන් මේක setup කරගන්න.... :cool: :yes:
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63

    Inbuilt game enne na. Gold account ekata free games hamba wenawa and online multilayer play karana puluwan.
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Gold Account 1k ta Samahara Games Aduwata ganna puluwan.. habai Download karanna 20GB or More thama.. SL walanam ithin epa wenawa...
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere

    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    umbata play karanna puluwan wenneth 14 days wenna ona

    Eta passe free play karanna barida bn salli gewanna onada play karannath? :growl:

    region USA dapan. ubata download karanna puluwan Gold acct ekak tiyanawa nam. habai puto 17gb 55gb wethara yaawe. loku size.

    Hmmm data awlk na bn mehe free wifi ... download karapu game gahannath salli gewanna oneda bn?