Xiaomi එපා උනා

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    නිකන් කසනවට හොදට තිබ්බ s23 ultra එක දීල ගත්ත 14 ultra එකක් වෙනසක් ඕන නිසා. ඊයෙ රොම් ගහන්න ගිහින් ලෝක අමාරුවෙන් පැය ගානක් නටල පෙර පිනකට ගොඩදාගත්තෙ මම හිතුවෙ ඉවරයි කියල. හැබැයි මචං මොනව උනත් eu රොම් එක පට්ට.

    ඔක්කොම හොදයි මචං එකම අවුල මේකෙ නොටිෆිකේෂන් එන්නැති එක.

    වට්ස්ඇප් එන්නෑ.
    gmail එන්නෑ.

    මොන ෆෝන්ද බං මේ.
    නොටිෆීකේසන් එන්නෑ කියන්නෙ.

    උබලගෙ එනවද බං?
    මගේ hyperos තියෙන්නෙ
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    S23 dunne screen cn ekata baya wela neda
    නෑ බං. වෙනසකට් එක්ක. අනික ස්ටොරේජ් සහ රැම වැඉි.ජ

    අඩේ හරි හරි දැන් හරි. පොඩි සෙටින්ග් එකක් හදන්න විතරයි තියෙන්නෙ..්‍
    දැන් එනව බඩු.

    ------ Post added on Nov 30, 2024 at 9:21 PM
     
    • Like
    Reactions: silent one

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    නිකන් කසනවට හොදට තිබ්බ s23 ultra එක දීල ගත්ත 14 ultra එකක් වෙනසක් ඕන නිසා. ඊයෙ රොම් ගහන්න ගිහින් ලෝක අමාරුවෙන් පැය ගානක් නටල පෙර පිනකට ගොඩදාගත්තෙ මම හිතුවෙ ඉවරයි කියල. හැබැයි මචං මොනව උනත් eu රොම් එක පට්ට.

    ඔක්කොම හොදයි මචං එකම අවුල මේකෙ නොටිෆිකේෂන් එන්නැති එක.

    වට්ස්ඇප් එන්නෑ.
    gmail එන්නෑ.

    මොන ෆෝන්ද බං මේ.
    නොටිෆීකේසන් එන්නෑ කියන්නෙ.

    උබලගෙ එනවද බං?
    මගේ hyperos තියෙන්නෙ
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,690
    1
    6,532

    උඹ ඔය ROM ගහනව කියන්නෙ OS ගහන එකටද බන් ...
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,084
    7,247
    113
    Narcissistic Sociopath Manipulator
    අයියෝ මට ඇපල් එපා වුනා බං. ඇපල් සෝස් හදන්න කියල Iphone එක පොට් එකට දාලා රත් කළා බැරටිය හුටස් ගාලා පුපුරලා ගියා. ඇගත් එක්ක පිච්චුනා යකෝ. මොන ෆෝන්ද බං මේවා?
     
    • Haha
    Reactions: kepu

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,756
    113
    34
    Kalutara
    මට ෆයිවරේ නොටිෆිකේශන් එන්නෙ නෑ. 60 පැයක් ගිහිල්ලා එන්නෙ. 😤
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    මට ෆයිවරේ නොටිෆිකේශන් එන්නෙ නෑ. 60 පැයක් ගිහිල්ලා එන්නෙ. 😤
    ekanam redda mage 15 pro max eketh 3,4 minute late oi. e hinda parana 12 eke dagena inne. msg ekakata reply karala anith ekata reply karanna balan inna oni. samahara ewata pc eken reply awama ekata reply kalatath passe phne eke update wenne :angry:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,368
    5,706
    113
    උබනෙ වැරදි බන්, සැම්සුන්ග් එකෙත් රොම් ගැහුවද උබ?
    01. කස්ටම් රොම් එකක් ගහද්දි වැඩ කරන්නෙ මොනාද නැත්තෙ මොනාද කියල හොයල බලන්න ඕන
    02. කස්ටම් රොම් එකක අනිවා ලෙඩ තියෙනවා
    03. flagship වලට කවුද බන් ගත්ත අලුත රොම් ගහන්නෙ?